චීනෙට පාර්සලයක් යවන්න කොහොමද

nooby

Well-known member
  • Mar 25, 2018
    4,227
    2,416
    113
    Srilanka
    මචන් මට ආපු පාර්සලයක් ආපසු රීටන් කරන්න වෙලා තියෙන්නේ. 50g විතර පොඩි අයිටම් එකක්. හොද postal service එකක් කියපන්කො. tracking වැඩ කරන්නත් ඕනේ
     
    • Like
    Reactions: kinkon