චීනේ චිත්‍ර factory එක

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලෝකේ තීන බහුතරයක් චිත්‍ර (prints නෙමේ ) එන්නේ මේ ගමෙන් චීනේ තීන . USD 630 million විතර ගමේ ආදායම

    ලෝක ප්‍රසිද්ධ චිත්‍ර වල copies ඇත්ත oil paints වලින් ඇඳපු චිත්‍ර මේ ගමේ paint කරන්නේ .

    Factory line එකක් වගේ වැඩ වෙන්නේ , උපාධි ඕන නැහැ මොනාලිසා ගේ oil paints වලින් ඇඳපු චිත්‍රයක් ඕන නම් prints නැතුව ඒවා මේ ගමේ paint කරනවා . Factory line වගේ වැඩ වෙන්නේ ගානට paint strokes එහෙම copy කරන්න පුළුවන් ඉන්න අයට .










     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,577
    113
    Valentines Day Love GIF by Digital Pratik
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    @N A K A M U R A අඩෝ උන්ට මේවත් කෝපි කරන්න පුළුවන් නෙ මම හිතුවේ ටෙක් විතරයි කොපි කරන්න පුළුවන් කියල. මේවා නං ලස්සනයි
     
    • Love
    Reactions: Solo Rider