ලෝකේ තීන බහුතරයක් චිත්‍ර (prints නෙමේ ) එන්නේ මේ ගමෙන් චීනේ තීන . USD 630 million විතර ගමේ ආදායම
ලෝක ප්‍රසිද්ධ චිත්‍ර වල copies ඇත්ත oil paints වලින් ඇඳපු චිත්‍ර මේ ගමේ paint කරන්නේ .
Factory line එකක් වගේ වැඩ වෙන්නේ , උපාධි ඕන නැහැ මොනාලිසා ගේ oil paints වලින් ඇඳපු චිත්‍රයක් ඕන නම් prints නැතුව ඒවා මේ ගමේ paint කරනවා . Factory line වගේ වැඩ වෙන්නේ ගානට paint strokes එහෙම copy කරන්න පුළුවන් ඉන්න අයට .