චීනේ හදන මේ කාර් එකේ කොස්ට් එක $900යි!

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැම්ම හිත හදාගනින් ඉස්සහරාට ඔවා තමයි පදින්න වෙන්නෙ ගිනි ගනන් දිලා
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    චීන්නු ඔහොම සීනි බෝල වාහන ගහන්නේ ඒ රටේ දම් රැජිනල වගේ වාහන පාරේ යන්නේ නැති හින්ද. :P මෙහෙ තියෙන රැජිනක් ලඟින් ගියත් ඕව හුලන් පාරට පෙරළෙනව :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මේකේ අපි නොදකින පැත්තක් තියෙනවා.
    චිනේ යම් දෙයක් හදන්නේ මාර්කට් එකක් ටාගට් කරල. මේකෙන් අඩු අදායම් ලබන පවුලකට එළවලු ටික ගෙන්න, ළමයි ටික ඉස්කෝලෙට දාන්න, වැඩට යන්න වාහනයක් ගන්න පුළුවන්. බලන්න මේ වාහනේ හදන්න electric battery ඉදල කීදෙනෙක් වැඩ කරනවා ඇත්ද?. ඍජු සහ වක්‍රාකාර රැකියා සිය දහස් ගානක්. ඉදිරියේ අලුත් දේවල් වහනයට එකතු කරන්න, වෙනත් වාහන නිපදවන්න (VAN) සැලසුම් සකස්කරන තරුණ පිරිසක් බිහි වෙනවා නේද. රටේ gdp එකත් ඉහලට යනවා නේද? මේක සාර්ථක වුනොත් වියාපාරයක් විදියට තත්වය, ප්‍රමාණය අතින් ඉදිරියට යනවා නේද?
    මේ තියෙන්නේ XPENG p7. වෙන මාර්කට් එකක් ටාගට් කරලා හදපු එකක්.

    මේ වගේ අලුත් කම්පැනි සියගානක් චීනෙන් බිහිවෙලා ELECTRIC වාහන හදන්න. ඉදිරියේදී ලෝකෙම හොල්ලයි.

    අපි : මොන ජරාවක්ද මේ? ඊය බන්. ලැජ්ජයි. හුණු බිජුවක් වගේ. (අඩු අදායම් ලාබි එක්කෙනත්) ගනනවානම් ජපානේ හදන ටොයෝටා එකක් තමයි ගන්න ඕනේ

    onn ape rate tatwaya.umba vithrai me wage honda deyak dekke
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකේ අපි නොදකින පැත්තක් තියෙනවා.
    චිනේ යම් දෙයක් හදන්නේ මාර්කට් එකක් ටාගට් කරල. මේකෙන් අඩු අදායම් ලබන පවුලකට එළවලු ටික ගෙන්න, ළමයි ටික ඉස්කෝලෙට දාන්න, වැඩට යන්න වාහනයක් ගන්න පුළුවන්. බලන්න මේ වාහනේ හදන්න electric battery ඉදල කීදෙනෙක් වැඩ කරනවා ඇත්ද?. ඍජු සහ වක්‍රාකාර රැකියා සිය දහස් ගානක්. ඉදිරියේ අලුත් දේවල් වහනයට එකතු කරන්න, වෙනත් වාහන නිපදවන්න (VAN) සැලසුම් සකස්කරන තරුණ පිරිසක් බිහි වෙනවා නේද. රටේ gdp එකත් ඉහලට යනවා නේද? මේක සාර්ථක වුනොත් වියාපාරයක් විදියට තත්වය, ප්‍රමාණය අතින් ඉදිරියට යනවා නේද?
    මේ තියෙන්නේ XPENG p7. වෙන මාර්කට් එකක් ටාගට් කරලා හදපු එකක්.

    මේ වගේ අලුත් කම්පැනි සියගානක් චීනෙන් බිහිවෙලා ELECTRIC වාහන හදන්න. ඉදිරියේදී ලෝකෙම හොල්ලයි.

    අපි : මොන ජරාවක්ද මේ? ඊය බන්. ලැජ්ජයි. හුණු බිජුවක් වගේ. (අඩු අදායම් ලාබි එක්කෙනත්) ගනනවානම් ජපානේ හදන ටොයෝටා එකක් තමයි ගන්න ඕනේ

    සහතික ඇත්ත බං. සිරාවටම මට නම් මේක දැක්කාම හිතුනේ මේකක් මෙහෙ ගෙනල්ලා, රිවස් ඉංජිනියරින් කලා නම් අපේ උන්ට මීටත් වඩා හොදට මෙහෙ හදන්න පුලුවන් නේද කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    සහතික ඇත්ත බං. සිරාවටම මට නම් මේක දැක්කාම හිතුනේ මේකක් මෙහෙ ගෙනල්ලා, රිවස් ඉංජිනියරින් කලා නම් අපේ උන්ට මීටත් වඩා හොදට මෙහෙ හදන්න පුලුවන් නේද කියලා.
    අපේ අයට ගොඩක් නිර්මාණශිලිත්වය තියෙනවා. රටට ගැලපෙන වහනයක් හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: Kolama

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මේකේ අපි නොදකින පැත්තක් තියෙනවා.
    චිනේ යම් දෙයක් හදන්නේ මාර්කට් එකක් ටාගට් කරල. මේකෙන් අඩු අදායම් ලබන පවුලකට එළවලු ටික ගෙන්න, ළමයි ටික ඉස්කෝලෙට දාන්න, වැඩට යන්න වාහනයක් ගන්න පුළුවන්. බලන්න මේ වාහනේ හදන්න electric battery ඉදල කීදෙනෙක් වැඩ කරනවා ඇත්ද?. ඍජු සහ වක්‍රාකාර රැකියා සිය දහස් ගානක්. ඉදිරියේ අලුත් දේවල් වහනයට එකතු කරන්න, වෙනත් වාහන නිපදවන්න (VAN) සැලසුම් සකස්කරන තරුණ පිරිසක් බිහි වෙනවා නේද. රටේ gdp එකත් ඉහලට යනවා නේද? මේක සාර්ථක වුනොත් වියාපාරයක් විදියට තත්වය, ප්‍රමාණය අතින් ඉදිරියට යනවා නේද?
    මේ තියෙන්නේ XPENG p7. වෙන මාර්කට් එකක් ටාගට් කරලා හදපු එකක්.

    මේ වගේ අලුත් කම්පැනි සියගානක් චීනෙන් බිහිවෙලා ELECTRIC වාහන හදන්න. ඉදිරියේදී ලෝකෙම හොල්ලයි.

    අපි : මොන ජරාවක්ද මේ? ඊය බන්. ලැජ්ජයි. හුණු බිජුවක් වගේ. (අඩු අදායම් ලාබි එක්කෙනත්) ගනනවානම් ජපානේ හදන ටොයෝටා එකක් තමයි ගන්න ඕනේ

    Up👍👍👍
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොඩි එකාට සෙල්ලම් කරන්න චීනා හදාපු එකක් වගේ
    ලොකු එකෙන්ම ගන්න ගිහින් තමා අපේ උන්ට සති දෙකක් රට වැහුවොත් කන්න නැත්තෙ.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේකේ අපි නොදකින පැත්තක් තියෙනවා.
    චිනේ යම් දෙයක් හදන්නේ මාර්කට් එකක් ටාගට් කරල. මේකෙන් අඩු අදායම් ලබන පවුලකට එළවලු ටික ගෙන්න, ළමයි ටික ඉස්කෝලෙට දාන්න, වැඩට යන්න වාහනයක් ගන්න පුළුවන්. බලන්න මේ වාහනේ හදන්න electric battery ඉදල කීදෙනෙක් වැඩ කරනවා ඇත්ද?. ඍජු සහ වක්‍රාකාර රැකියා සිය දහස් ගානක්. ඉදිරියේ අලුත් දේවල් වහනයට එකතු කරන්න, වෙනත් වාහන නිපදවන්න (VAN) සැලසුම් සකස්කරන තරුණ පිරිසක් බිහි වෙනවා නේද. රටේ gdp එකත් ඉහලට යනවා නේද? මේක සාර්ථක වුනොත් වියාපාරයක් විදියට තත්වය, ප්‍රමාණය අතින් ඉදිරියට යනවා නේද?
    මේ තියෙන්නේ XPENG p7. වෙන මාර්කට් එකක් ටාගට් කරලා හදපු එකක්.

    මේ වගේ අලුත් කම්පැනි සියගානක් චීනෙන් බිහිවෙලා ELECTRIC වාහන හදන්න. ඉදිරියේදී ලෝකෙම හොල්ලයි.

    අපි : මොන ජරාවක්ද මේ? ඊය බන්. ලැජ්ජයි. හුණු බිජුවක් වගේ. (අඩු අදායම් ලාබි එක්කෙනත්) ගනනවානම් ජපානේ හදන ටොයෝටා එකක් තමයි ගන්න ඕනේ

    :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පපඩමේ ගිහින් පෙට්ටියත් සීල් වෙලා ත්මයි එන්න වෙන්නෙ. කොහොමහරි ලංකාවෙ පාණ්ඩුව අඩුම ඩොලර් 9000 ක් හොයාගනී එකකින්. 🤭

    coffin-dance.gif

    මේකේ අපි නොදකින පැත්තක් තියෙනවා.
    චිනේ යම් දෙයක් හදන්නේ මාර්කට් එකක් ටාගට් කරල. මේකෙන් අඩු අදායම් ලබන පවුලකට එළවලු ටික ගෙන්න, ළමයි ටික ඉස්කෝලෙට දාන්න, වැඩට යන්න වාහනයක් ගන්න පුළුවන්. බලන්න මේ වාහනේ හදන්න electric battery ඉදල කීදෙනෙක් වැඩ කරනවා ඇත්ද?. ඍජු සහ වක්‍රාකාර රැකියා සිය දහස් ගානක්. ඉදිරියේ අලුත් දේවල් වහනයට එකතු කරන්න, වෙනත් වාහන නිපදවන්න (VAN) සැලසුම් සකස්කරන තරුණ පිරිසක් බිහි වෙනවා නේද. රටේ gdp එකත් ඉහලට යනවා නේද? මේක සාර්ථක වුනොත් වියාපාරයක් විදියට තත්වය, ප්‍රමාණය අතින් ඉදිරියට යනවා නේද?
    මේ තියෙන්නේ XPENG p7. වෙන මාර්කට් එකක් ටාගට් කරලා හදපු එකක්.

    මේ වගේ අලුත් කම්පැනි සියගානක් චීනෙන් බිහිවෙලා ELECTRIC වාහන හදන්න. ඉදිරියේදී ලෝකෙම හොල්ලයි.

    අපි : මොන ජරාවක්ද මේ? ඊය බන්. ලැජ්ජයි. හුණු බිජුවක් වගේ. (අඩු අදායම් ලාබි එක්කෙනත්) ගනනවානම් ජපානේ හදන ටොයෝටා එකක් තමයි ගන්න ඕනේ

    මේ ඉන්නෙ චීනෙයි ඉන්දියාවෙයි තුට්ටු දෙකේ බිස්නස් ලංකාවෙ promote කරන කට්ටිය. මට කියපන් ඇයි ලංකාවෙ එවුන් මේ වගේ ලදරන් ගන්න ඕන කියලා?
    ------ Post added on Sep 24, 2021 at 7:53 AM
     
    • Like
    Reactions: NRTG