චීන කෙල්ලෝ

nikaraguwa

Junior member
  • Dec 10, 2017
    46
    15
    8
    Nikaraguwa
    මචන්ලා මම ලංකාවේ තියෙන චයිනීස් කොම්පැනි එකක වැඩ කරන්නේ .:Dඑකේ වැඩට චීනෙන් කෙල්ලෝ වගයක් ඇවිල්ල ඉන්නවා. එකෙන් එක කෙල්ලෙක් මට සෙට් උනා .:D:D කෙල්ලනම් හොදයි . කෙල්ලත් කැමතියි .උන්ව බදින්න හොදයිද මචන්ලා? විස්තර කියපල්ලකෝ ..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කෙල්ල දුප්පත් ද..එහෙ?

    මොනවා කරන්නද කෙල්ල ලන්කාවට ආවේ...?

    කෙල්ල දුප්පත් නම් උබට ලක්ශ ගානක් ඕනි එකිව නඩත්තු කරන්න ..මෙහෙ කෙල්ලො වගේ කුස්සියට වෙලා උය උය ඉන්නෙ එහෙම නැත..

    උන්ගේ කල්චර් එක අපිට වඩා වෙනස්.කෙල්ල..කෙල්ලගේ අම්මා එහෙම සිගරට් බොනවා බොහෝවිට.වින්ටර් එකට එහෙම.

    අදින පලදින විදිය එහෙම පේනවා ඇතිනේ උබට.එහෙ උබ ගියොත් එහෙම කෙල්ල උබට කන්න දෙන්නේ එහෙම නැ ..එහෙ ඔක්කොම සල්ලි...

    ගතිගුන ගත්තොත් බොහෝවිට හොදයි..බොරු කියනවා එහෙම ගොඩක්ම අඩුයි..හැබැයි හැමෝම නෙමෙයි හොදේ..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    යාලුවෙලා බලපන්..කෙල්ල එක්ක ජීවත් වෙන්න පුලුවන්ද කියලා..කෙල්ල උබට වියදම් කරනවනම්.උබ කියන දේ අහනවනම්..බලමු..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන්ලා මම ලංකාවේ තියෙන චයිනීස් කොම්පැනි එකක වැඩ කරන්නේ .:Dඑකේ වැඩට චීනෙන් කෙල්ලෝ වගයක් ඇවිල්ල ඉන්නවා. එකෙන් එක කෙල්ලෙක් මට සෙට් උනා .:D:D කෙල්ලනම් හොදයි . කෙල්ලත් කැමතියි .උන්ව බදින්න හොදයිද මචන්ලා? විස්තර කියපල්ලකෝ ..

    යකෝ උඹල වගේ උන්ට මට බනින්න වචන නෑ. කෙල්ලක් කසාද බඳිනව කියන්නේ ෆෝන් එකක් වගේ ඉන්ටර්නෙට් එකෙං රිවීව්ස් බලල කරන එකක් නෙමෙයි මූසලයො. තමන්ට ගැලපෙනවනං දෙන්නට දෙන්න කැමතිනං ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන් කියල දැනෙනවනං බැඳපං. පයන්නකටද ඔන්ලයින් ෆෝරම්ස් වල අහන්නේ.
     
    nikaraguwa

    Junior member
  • Dec 10, 2017
    46
    15
    8
    Nikaraguwa
    කෙල්ල දුප්පත් ද..එහෙ?

    මොනවා කරන්නද කෙල්ල ලන්කාවට ආවේ...?

    කෙල්ල දුප්පත් නම් උබට ලක්ශ ගානක් ඕනි එකිව නඩත්තු කරන්න ..මෙහෙ කෙල්ලො වගේ කුස්සියට වෙලා උය උය ඉන්නෙ එහෙම නැත..

    උන්ගේ කල්චර් එක අපිට වඩා වෙනස්.කෙල්ල..කෙල්ලගේ අම්මා එහෙම සිගරට් බොනවා බොහෝවිට.වින්ටර් එකට එහෙම.

    අදින පලදින විදිය එහෙම පේනවා ඇතිනේ උබට.එහෙ උබ ගියොත් එහෙම කෙල්ල උබට කන්න දෙන්නේ එහෙම නැ ..එහෙ ඔක්කොම සල්ලි...

    ගතිගුන ගත්තොත් බොහෝවිට හොදයි..බොරු කියනවා එහෙම ගොඩක්ම අඩුයි..හැබැයි හැමෝම නෙමෙයි හොදේ..

    Thanks machan.:D. mewa gena mama hoyala balannam. :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    චීන කෙල්ලො පට්ට මචන්. මාරම ලස්සනයිනෙ. කොහොමත් ලංකාවෙ ගොබ්බියන්ට වඩා හොදටම හොදයි. ලංකාවෙ ගොන් ගෑනුන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් නළලෙ තියාගෙනනෙ බන් ඉන්නෙ. ඒත් උන්ට මෙලෝ දෙයක් කරගන්නත් බෑ. ඒත් මචන් චීන කෙල්ලො එහෙම නෑ එයාල පට්ටම හොදයි මචන්. එයාල කොල්ලගෙන් කන්න බලාගෙන ඉන්නෙත් නෑ මචන්. මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගොබ්බියො වගේ කම්මැලි නෑ. ඕන වැඩක් කරන්න පුලුවන්. ඒකනෙ මචන් ලංකාව වගේ නොදන්න රටකට ඇවිල්ලත් ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට පුළුවන්ද බන් ඔහොම වෙන රටවල ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනු දන්නෙ ගෙදර ඉදන් කකා බිබී බුදියන්නෙ විතරයි. චීන කෙල්ලෙක් සෙට් කරගන්න චාන්ස් එක මගරින්න එපා මචන්. මගෙ යාලුවො හුගක් අය චීන කෙල්ලන්ව බැදල සුපිරියටම ලයිෆ් එක ගෙනියනව. උන්ට දැන් ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ. කොහොමත් අපේ කොල්ලන්ට චීන කෙල්ලන්ව ගැලපෙනව ලංකාවෙ ඉන්න ගොන් ගෑනුන්ට වඩා.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මචන් චීන කෙල්ලූ ජපන් වගේ එහෙම නෙමේ..වෙනස්..උන්ට උන්ගේ මතේට වැඩ කරන උන් ඉන්නේ ගොඩක්....එකී ආස දෙයකට උබ එපා කිව්වත් උන් පොඩ්ඩක් වත් කැමැති නැහැ..හිතපන් චීන කෙල්ලෝ ගොඩක් තුනී සැහැල්ලු ඇදුම් අදින්න ආසයි ගල් දෙක තනිකරම පෙන්න..අපිට ඔකොම නොර්මල්...එත් අපේ ලංකාවේ උන් බලන්නේ ගල් දෙකනේ උබ එහෙම අස නැතුව එහෙම අදිනවට උබ ඒකිට කිව්වත් එකී දකින්නේ උබ ඒකිව කොන්ට්‍රෝල් කරනවා කියල ඒවාට ආස නැහැ උන්..ගොඩක් උන් ළමයි හදන්නේ නැහැ උන් බයයි ළමයි හම්බෙද්දී රිදෙනවා කියල මට හම්බුනා චීන කෙල්ලෝ තම කිව්වේ..හැමෝම එක වගේ නැහැ හොදට හිතල හොයල බලප..කැරැක්ටර් එක බලපන්..කෙල්ලෝ හොදයි..ල්මත් අසා ජපන් චීන උන්ට...ලොල්...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    අනිත් කෙල්ලෝ වගේ නෙමේ චිනේ..මට හම්බුනා උන් තනිකාමර බබාලා වගේ බන්..සමාජ දැනුම බින්දුවයි....මම නිකමට ලංකාවට එනවා කිව්වම අර පොඩි උන් මුද් ගහන්නේ ඒ වගේ...ලගට ඇවිල්ල කට ගාවටම මුන් ලං කරලා කතා කරන්නේ...නිකන් හෙන ඕපන් උන්.... :baffled::baffled::baffled:

    දවසක් අපි ගිහින් ඇවිදින්න රම්දන් දවසක කොල්ලෝ වගයක් බයක් වලින් තීන්ත වගේ ගහගෙන් ගියා....දෙන්නගෙම අගේ තීන්ත..එපාර හොටෙල් එකකට ගියා වොෂ් එකක් දාගන්න..මන් ඉස්සරහම ඇදුම් ගලවල දිව්වා කියපන් බත්රුම් එකට..මන් කිව්වේ උඩ ඇදුම්...!!!!
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    :baffled:

    nikaraguwa

    Junior member
  • Dec 10, 2017
    46
    15
    8
    Nikaraguwa
    චීන කෙල්ලො පට්ට මචන්. මාරම ලස්සනයිනෙ. කොහොමත් ලංකාවෙ ගොබ්බියන්ට වඩා හොදටම හොදයි. ලංකාවෙ ගොන් ගෑනුන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් නළලෙ තියාගෙනනෙ බන් ඉන්නෙ. ඒත් උන්ට මෙලෝ දෙයක් කරගන්නත් බෑ. ඒත් මචන් චීන කෙල්ලො එහෙම නෑ එයාල පට්ටම හොදයි මචන්. එයාල කොල්ලගෙන් කන්න බලාගෙන ඉන්නෙත් නෑ මචන්. මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගොබ්බියො වගේ කම්මැලි නෑ. ඕන වැඩක් කරන්න පුලුවන්. ඒකනෙ මචන් ලංකාව වගේ නොදන්න රටකට ඇවිල්ලත් ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට පුළුවන්ද බන් ඔහොම වෙන රටවල ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනු දන්නෙ ගෙදර ඉදන් කකා බිබී බුදියන්නෙ විතරයි. චීන කෙල්ලෙක් සෙට් කරගන්න චාන්ස් එක මගරින්න එපා මචන්. මගෙ යාලුවො හුගක් අය චීන කෙල්ලන්ව බැදල සුපිරියටම ලයිෆ් එක ගෙනියනව. උන්ට දැන් ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ. කොහොමත් අපේ කොල්ලන්ට චීන කෙල්ලන්ව ගැලපෙනව ලංකාවෙ ඉන්න ගොන් ගෑනුන්ට වඩා.

    Thanks machan :yes::yes:. me kellath hena forward.ado mage reputh kapala ban kawudo ekek. .:sorry::sorry::sorry:

    මචන් චීන කෙල්ලූ ජපන් වගේ එහෙම නෙමේ..වෙනස්..උන්ට උන්ගේ මතේට වැඩ කරන උන් ඉන්නේ ගොඩක්....එකී ආස දෙයකට උබ එපා කිව්වත් උන් පොඩ්ඩක් වත් කැමැති නැහැ..හිතපන් චීන කෙල්ලෝ ගොඩක් තුනී සැහැල්ලු ඇදුම් අදින්න ආසයි ගල් දෙක තනිකරම පෙන්න..අපිට ඔකොම නොර්මල්...එත් අපේ ලංකාවේ උන් බලන්නේ ගල් දෙකනේ උබ එහෙම අස නැතුව එහෙම අදිනවට උබ ඒකිට කිව්වත් එකී දකින්නේ උබ ඒකිව කොන්ට්‍රෝල් කරනවා කියල ඒවාට ආස නැහැ උන්..ගොඩක් උන් ළමයි හදන්නේ නැහැ උන් බයයි ළමයි හම්බෙද්දී රිදෙනවා කියල මට හම්බුනා චීන කෙල්ලෝ තම කිව්වේ..හැමෝම එක වගේ නැහැ හොදට හිතල හොයල බලප..කැරැක්ටර් එක බලපන්..කෙල්ලෝ හොදයි..ල්මත් අසා ජපන් චීන උන්ට...ලොල්...

    Thanks bro:yes::yes:hoyala balanna one.:cool:meya nam loku awulak nehe ban.:yes:english unath hodata puluwan.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Aniwa