මචන්ලා මම ලංකාවේ තියෙන චයිනීස් කොම්පැනි එකක වැඩ කරන්නේ .
එකේ වැඩට චීනෙන් කෙල්ලෝ වගයක් ඇවිල්ල ඉන්නවා. එකෙන් එක කෙල්ලෙක් මට සෙට් උනා .
කෙල්ලනම් හොදයි . කෙල්ලත් කැමතියි .උන්ව බදින්න හොදයිද මචන්ලා? විස්තර කියපල්ලකෝ ..

meya nam loku awulak nehe ban.