චීන කෙල්ලෝ

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]උන්ගේ කල්චර් එක අපිට වඩා වෙනස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බන්. ඉක්මන් තීරණ නොගෙන කාලයක් ආශ්‍රය කරලා බලපන්. උබටම තේරෙයි වෙනස.[/FONT][FONT=&quot][/FONT]
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    චීන කෙල්ලො පට්ට මචන්. මාරම ලස්සනයිනෙ. කොහොමත් ලංකාවෙ ගොබ්බියන්ට වඩා හොදටම හොදයි. ලංකාවෙ ගොන් ගෑනුන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් නළලෙ තියාගෙනනෙ බන් ඉන්නෙ. ඒත් උන්ට මෙලෝ දෙයක් කරගන්නත් බෑ. ඒත් මචන් චීන කෙල්ලො එහෙම නෑ එයාල පට්ටම හොදයි මචන්. එයාල කොල්ලගෙන් කන්න බලාගෙන ඉන්නෙත් නෑ මචන්. මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගොබ්බියො වගේ කම්මැලි නෑ. ඕන වැඩක් කරන්න පුලුවන්. ඒකනෙ මචන් ලංකාව වගේ නොදන්න රටකට ඇවිල්ලත් ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට පුළුවන්ද බන් ඔහොම වෙන රටවල ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනු දන්නෙ ගෙදර ඉදන් කකා බිබී බුදියන්නෙ විතරයි. චීන කෙල්ලෙක් සෙට් කරගන්න චාන්ස් එක මගරින්න එපා මචන්. මගෙ යාලුවො හුගක් අය චීන කෙල්ලන්ව බැදල සුපිරියටම ලයිෆ් එක ගෙනියනව. උන්ට දැන් ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ. කොහොමත් අපේ කොල්ලන්ට චීන කෙල්ලන්ව ගැලපෙනව ලංකාවෙ ඉන්න ගොන් ගෑනුන්ට වඩා.

    කෙල්ලෙක් නැති අනාතයෙක්
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Capital_M

    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    Oya kallaga religon aka mokadda? China province aka mokadda,hama dama kyanawa okun walawata hodai koha hitiyath ganu aya ne..
     
    • Like
    Reactions: mag123

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    චීන කෙල්ලො පට්ට මචන්. මාරම ලස්සනයිනෙ. කොහොමත් ලංකාවෙ ගොබ්බියන්ට වඩා හොදටම හොදයි. ලංකාවෙ ගොන් ගෑනුන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් නළලෙ තියාගෙනනෙ බන් ඉන්නෙ. ඒත් උන්ට මෙලෝ දෙයක් කරගන්නත් බෑ. ඒත් මචන් චීන කෙල්ලො එහෙම නෑ එයාල පට්ටම හොදයි මචන්. එයාල කොල්ලගෙන් කන්න බලාගෙන ඉන්නෙත් නෑ මචන්. මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගොබ්බියො වගේ කම්මැලි නෑ. ඕන වැඩක් කරන්න පුලුවන්. ඒකනෙ මචන් ලංකාව වගේ නොදන්න රටකට ඇවිල්ලත් ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට පුළුවන්ද බන් ඔහොම වෙන රටවල ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනු දන්නෙ ගෙදර ඉදන් කකා බිබී බුදියන්නෙ විතරයි. චීන කෙල්ලෙක් සෙට් කරගන්න චාන්ස් එක මගරින්න එපා මචන්. මගෙ යාලුවො හුගක් අය චීන කෙල්ලන්ව බැදල සුපිරියටම ලයිෆ් එක ගෙනියනව. උන්ට දැන් ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ. කොහොමත් අපේ කොල්ලන්ට චීන කෙල්ලන්ව ගැලපෙනව ලංකාවෙ ඉන්න ගොන් ගෑනුන්ට වඩා.

    :lol::lol: එක්කො මු සුපිරි booටක් කාපු එකෙක් :lol::lol:
    නැත්නම් කෙල්ලෙක් නැතුව හන්ටර් වෙන එකෙක් :lol::lol::lol: lol
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    චීන කෙල්ලො පට්ට මචන්. මාරම ලස්සනයිනෙ. කොහොමත් ලංකාවෙ ගොබ්බියන්ට වඩා හොදටම හොදයි. ලංකාවෙ ගොන් ගෑනුන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් නළලෙ තියාගෙනනෙ බන් ඉන්නෙ. ඒත් උන්ට මෙලෝ දෙයක් කරගන්නත් බෑ. ඒත් මචන් චීන කෙල්ලො එහෙම නෑ එයාල පට්ටම හොදයි මචන්. එයාල කොල්ලගෙන් කන්න බලාගෙන ඉන්නෙත් නෑ මචන්. මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගොබ්බියො වගේ කම්මැලි නෑ. ඕන වැඩක් කරන්න පුලුවන්. ඒකනෙ මචන් ලංකාව වගේ නොදන්න රටකට ඇවිල්ලත් ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට පුළුවන්ද බන් ඔහොම වෙන රටවල ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනු දන්නෙ ගෙදර ඉදන් කකා බිබී බුදියන්නෙ විතරයි. චීන කෙල්ලෙක් සෙට් කරගන්න චාන්ස් එක මගරින්න එපා මචන්. මගෙ යාලුවො හුගක් අය චීන කෙල්ලන්ව බැදල සුපිරියටම ලයිෆ් එක ගෙනියනව. උන්ට දැන් ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ. කොහොමත් අපේ කොල්ලන්ට චීන කෙල්ලන්ව ගැලපෙනව ලංකාවෙ ඉන්න ගොන් ගෑනුන්ට වඩා.
    :rofl::rofl:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ගොඩක් උන් ළමයි හදන්නේ නැහැ උන් බයයි ළමයි හම්බෙද්දී රිදෙනවා කියල මට හම්බුනා චීන කෙල්ලෝ තම කිව්වේ..

    මේක නම් වෙන්න බෑ නේද බං? චීනේ තමා වැඩිම ජනගහනයක් ඉන්නේ. උන්ගේ රජයෙනුත් පවුලකට හදන්න පුළුවන් ළමයි ගාන සීමා කරලා නේද තියෙන්නේ ජනගහනය පාලනය කරන්න? :oo:

    චීන කෙල්ලො පට්ට මචන්. මාරම ලස්සනයිනෙ. කොහොමත් ලංකාවෙ ගොබ්බියන්ට වඩා හොදටම හොදයි. ලංකාවෙ ගොන් ගෑනුන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් නළලෙ තියාගෙනනෙ බන් ඉන්නෙ. ඒත් උන්ට මෙලෝ දෙයක් කරගන්නත් බෑ. ඒත් මචන් චීන කෙල්ලො එහෙම නෑ එයාල පට්ටම හොදයි මචන්. එයාල කොල්ලගෙන් කන්න බලාගෙන ඉන්නෙත් නෑ මචන්. මාරම ස්ට්‍රෝන්ග්. ලංකාවෙ ගොබ්බියො වගේ කම්මැලි නෑ. ඕන වැඩක් කරන්න පුලුවන්. ඒකනෙ මචන් ලංකාව වගේ නොදන්න රටකට ඇවිල්ලත් ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට පුළුවන්ද බන් ඔහොම වෙන රටවල ජොබ් කරන්නෙ. ලංකාවෙ ගෑනු දන්නෙ ගෙදර ඉදන් කකා බිබී බුදියන්නෙ විතරයි. චීන කෙල්ලෙක් සෙට් කරගන්න චාන්ස් එක මගරින්න එපා මචන්. මගෙ යාලුවො හුගක් අය චීන කෙල්ලන්ව බැදල සුපිරියටම ලයිෆ් එක ගෙනියනව. උන්ට දැන් ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ. කොහොමත් අපේ කොල්ලන්ට චීන කෙල්ලන්ව ගැලපෙනව ලංකාවෙ ඉන්න ගොන් ගෑනුන්ට වඩා.

    උබ දැකලා නැද්ද ගොබ්බයො ලංකාවේ කෙල්ලෝ ඕන තරම් ජපන් ගිහින් ඉගෙනගන්න ගමන් රස්සා දෙක තුන කරලා ජිවත් වෙනවා. සවුදි, කටාර් වල නැහෙන්න යන්නෙත් ගෑණු තමා. අනික යකෝ ලෝකේ මොන රටකට ගියත් පිනට කන්න බොන්න දීලා බලාගන්න තමන්ගේ පවුල් වල උන් නෑ. යන හැම එකාම ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න ඕන. උබ හිතුවද නොදන්න රටකට එන උන්ට පිනට කන්න දෙනවා කියලා. චීනේ උන් ලංකාවට ආවත් ජොබ් කරන්න ඕන ලංකාවේ උන් චීනේ ගියත් ජොබ් කරන්න ඕන ජිවත් වෙන්න නම් :P
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    යකෝ උඹල වගේ උන්ට මට බනින්න වචන නෑ. කෙල්ලක් කසාද බඳිනව කියන්නේ ෆෝන් එකක් වගේ ඉන්ටර්නෙට් එකෙං රිවීව්ස් බලල කරන එකක් නෙමෙයි මූසලයො. තමන්ට ගැලපෙනවනං දෙන්නට දෙන්න කැමතිනං ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන් කියල දැනෙනවනං බැඳපං. පයන්නකටද ඔන්ලයින් ෆෝරම්ස් වල අහන්නේ.
    :yes::yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ දැකලා නැද්ද ගොබ්බයො ලංකාවේ කෙල්ලෝ ඕන තරම් ජපන් ගිහින් ඉගෙනගන්න ගමන් රස්සා දෙක තුන කරලා ජිවත් වෙනවා. සවුදි, කටාර් වල නැහෙන්න යන්නෙත් ගෑණු තමා. අනික යකෝ ලෝකේ මොන රටකට ගියත් පිනට කන්න බොන්න දීලා බලාගන්න තමන්ගේ පවුල් වල උන් නෑ. යන හැම එකාම ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න ඕන. උබ හිතුවද නොදන්න රටකට එන උන්ට පිනට කන්න දෙනවා කියලා. චීනේ උන් ලංකාවට ආවත් ජොබ් කරන්න ඕන ලංකාවේ උන් චීනේ ගියත් ජොබ් කරන්න ඕන ජිවත් වෙන්න නම් :P
    ලංකාවෙන් යන කොල්ලො ජපානෙට ගිහින් එහෙම වැඩ කරනව තමා. ඒත් ලංකාවෙ ගෑනුන්ට ජපානෙ වගේ රටවකට ගිහින් එහෙම වැඩ කරන්න බෑ. ජපන් කෙල්ලෙක් කරන වැඩ වලින් දාහෙන් එකක්වත් ලංකාවෙ ගොබ්බියන්ට කරන්න බෑ. ජපානෙ කියන්නෙ කොහොමත් එයාලගෙ කෙල්ලන්ගෙන් රන් වෙන රටක්. ලංකාවෙ ගෑනු කොහෙ ගියත් ඉන්නෙ පිනට කන්න බලාගෙන. ලංකාවෙ ගෑනුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. ලෝකෙ කම්මැලිම ගෑනු ඉන්නෙ ලංකාවෙ.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ලංකාවෙන් යන කොල්ලො ජපානෙට ගිහින් එහෙම වැඩ කරනව තමා. ඒත් ලංකාවෙ ගෑනුන්ට ජපානෙ වගේ රටවකට ගිහින් එහෙම වැඩ කරන්න බෑ. ජපන් කෙල්ලෙක් කරන වැඩ වලින් දාහෙන් එකක්වත් ලංකාවෙ ගොබ්බියන්ට කරන්න බෑ. ජපානෙ කියන්නෙ කොහොමත් එයාලගෙ කෙල්ලන්ගෙන් රන් වෙන රටක්. ලංකාවෙ ගෑනු කොහෙ ගියත් ඉන්නෙ පිනට කන්න බලාගෙන. ලංකාවෙ ගෑනුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. ලෝකෙ කම්මැලිම ගෑනු ඉන්නෙ ලංකාවෙ.

    ඔයා ලංකාවෙ නෙවෙයිද :rolleyes::rolleyes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹ නයි ගැරඬි අල්ලන්න කැලේට යන්නත් ලෑස්තිවෙලා ඉඳපන්.:P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචං උබ බදින්න යන්නේ වෙනම රටක වෙනම culture එකක හැදිච්ච කෙල්ලෙක්, හිතලා බලපන් උබ ලංකාවේ විදිහට ඉන්න ගියොත් අව්ලක්, උබටත් උන්ගේ culture එක adopt කරන්න පුලුවන්ද ?
    අනික උන් ඉන්නකම් සෙට් කරගත්ත casual එකක්ද කියලා බලපන්