චීන කෙල්ලෝ

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    lanakwe noob posh kellonta wada paatta chinees kello loku seen na boru hangili na boru na wanacha na open mind mcn kapati kam un danneth nathi tharam
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඔයා ලංකාවෙ නෙවෙයිද :rolleyes::rolleyes:
    ලංකාවෙ තමා. හොදට දැනගෙනයි මම කතා කරන්නෙ.

    lanakwe noob posh kellonta wada paatta chinees kello loku seen na boru hangili na boru na wanacha na open mind mcn kapati kam un danneth nathi tharam
    සිරාවටම මචන්. චීන කෙල්ලො එක්ක ගත්තාම මචන් ලංකාවෙ ගෑනුන්ට ගෑනු කියන්න බෑ මචන්. ලංකාවෙ ඉන්නෙ තනිකර චොර වැදිරියො ටිකක් මචන්. චීන කෙල්ලෙක් එක්ක යාලු උන එකෙක් ආයෙ ලංකාවෙ ගෑනියෙක් දිහා හැරිල බලන්නෙ නෑ මචන්. උන්ට ලංකාවෙ වැදිරියො දැක්කත් අප්පිරියයි.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    යකෝ උඹල වගේ උන්ට මට බනින්න වචන නෑ. කෙල්ලක් කසාද බඳිනව කියන්නේ ෆෝන් එකක් වගේ ඉන්ටර්නෙට් එකෙං රිවීව්ස් බලල කරන එකක් නෙමෙයි මූසලයො. තමන්ට ගැලපෙනවනං දෙන්නට දෙන්න කැමතිනං ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන් කියල දැනෙනවනං බැඳපං. පයන්නකටද ඔන්ලයින් ෆෝරම්ස් වල අහන්නේ.

    එකෙන්ම
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    යකෝ උඹල වගේ උන්ට මට බනින්න වචන නෑ. කෙල්ලක් කසාද බඳිනව කියන්නේ ෆෝන් එකක් වගේ ඉන්ටර්නෙට් එකෙං රිවීව්ස් බලල කරන එකක් නෙමෙයි මූසලයො. තමන්ට ගැලපෙනවනං දෙන්නට දෙන්න කැමතිනං ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන් කියල දැනෙනවනං බැඳපං. පයන්නකටද ඔන්ලයින් ෆෝරම්ස් වල අහන්නේ.

    :yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,137
    3,136
    113
    Loku deyak nam danne nehe Tika denek ekka kathaa karala thiyenawa.. ape kellanta wadaa nam patta open.loku seen nehe.. monawa Hari dheyak ahuwoth bokkenma Kiya denawa
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ නයි, ගැරඩි වගේ උන්ට බය නම් දැන්ම ඒ භය නැති කර ගනින්. කැලවල් අස්සෙ ගැරඩි අල්ලන්න යන්නත් ලැස්ති වෙලා හිටපන්.
     
    chathu4742

    Well-known member
  • යකෝ උඹල වගේ උන්ට මට බනින්න වචන නෑ. කෙල්ලක් කසාද බඳිනව කියන්නේ ෆෝන් එකක් වගේ ඉන්ටර්නෙට් එකෙං රිවීව්ස් බලල කරන එකක් නෙමෙයි මූසලයො. තමන්ට ගැලපෙනවනං දෙන්නට දෙන්න කැමතිනං ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන් කියල දැනෙනවනං බැඳපං. පයන්නකටද ඔන්ලයින් ෆෝරම්ස් වල අහන්නේ.

    Hats OFF :P Best comments to this thread :D Hands down :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ලංකාවෙන් යන කොල්ලො ජපානෙට ගිහින් එහෙම වැඩ කරනව තමා. ඒත් ලංකාවෙ ගෑනුන්ට ජපානෙ වගේ රටවකට ගිහින් එහෙම වැඩ කරන්න බෑ. ජපන් කෙල්ලෙක් කරන වැඩ වලින් දාහෙන් එකක්වත් ලංකාවෙ ගොබ්බියන්ට කරන්න බෑ. ජපානෙ කියන්නෙ කොහොමත් එයාලගෙ කෙල්ලන්ගෙන් රන් වෙන රටක්. ලංකාවෙ ගෑනු කොහෙ ගියත් ඉන්නෙ පිනට කන්න බලාගෙන. ලංකාවෙ ගෑනුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. ලෝකෙ කම්මැලිම ගෑනු ඉන්නෙ ලංකාවෙ.

    කොහොමද නෑ කියන්නේ, ලන්කාවේ කෙල්ලෝ පිටරට ජොබ් කරනගමන් ඉගන ගන්න කීදෙනෙක් ඉන්නවද.උබ කොලොම්බස්ද ලෝකෙවටේ ගිහින් බැලුවද.ලෝකේ වටේ යන්න එපා, ගේවටේ පලයන් එතකොට ගෑනුත් හරිහරියට වැඩකරනවා පෙනෙයි, ගේඇතුලේ කට්ටියට වඩා.

    ජපන් කෙල්ලෝ කරන ඒවගෙන් දාහෙන් එකක්වත් අපේ උන්ට බෑලු.පුතේ වැඩ කියන්නේ උබ හිතන විදියට කෑලි ගානටම කරන ජොබ් නෙවෙයි.ප්‍රොෆෙශනල් ජොබ් කියලා ජාතියකුත් තියනවා.ඒකෙදී කරන්න ඔනේ තමුන්ට පැවරුන ඩියුටි එක.

    කටුනායක, බියගම, මාවතගම, කොග්ගල වගේ අපනයන සැකසුම් කලාපවල, අනිකුත් ගාමන්ට් ෆැක්ටරීස්වල මුගේ චීන කෙල්ලොද දන්නෑ වැඩකරන්නේ.උන් ගන්න මුදලින්, තමුන්ට දෑවැද්දටත් කීයක් හරි හොයාගන්න අතරේ නන්ගිට මල්ලිට උගන්නන එවුන් ඉන්න්වා.ඉස්කෝලයක් ගාවට ගියොත් පේනවා (මුට පේන්නෑ),කොච්චර ස්කූට්වලින් ගෑනු අය ළමයවදාල වැඩට යනවද කියලා. කොල්ලෝ ඉන්නවා කෙල්ලට, වයිෆ්ට ජොබ් කරන්න දෙන්නැති.ඉතින් ඒකෙන් උන් ගෙදරට හුරුවෙනවා.සමහර විට මු ඉපදුන දවසේ ඉදලා ගෙදර දැකින්න ඇත්තේ එහෙම දෙයක් වෙන්න පුලුවන්.ඊටපස්සේ රටේම ගැනුගැනත් හිතන්නේ ගෙදර විදිය කියලා.ලන්කාවෙන් මැදපෙරදිග යන්නේ මුගේ චීන කෙල්ලො වෙන්න ඇති.මු කියන ගොබ්බියෝ ගාමන්ට්වලයි, මැදපෙරදිගයි වැඩකරල විදේශ විනිමය නොගෙනෙන්න, මුට අමුඩ ලේන්සු තමයි අදින්න වෙන්නේ අද.ජොකෙක් අරන් වෙඩිමකට වගේ අදිනවා ඇරෙන්න.
     
    Last edited:

    මේක කියෝල බලපන් ලංකාවෙ ගෑනු කරන ලබ්බක් නෑ.

    http://www.worldbank.org/en/news/fe...cking-womens-potential-sri-lankas-labour-face

    Sri Lanka lags behind in women’s participation in the workforce, especially compared to other middle-income countries
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    50kg nama dala rep kapal thyenne ..ube ammata hukapan kari wesige putha..rep kapapan thwa mage agen kallak giyaa wage..!!1
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මේක කියෝල බලපන් ලංකාවෙ ගෑනු කරන ලබ්බක් නෑ.

    http://www.worldbank.org/en/news/fe...cking-womens-potential-sri-lankas-labour-face

    Sri Lanka lags behind in women’s participation in the workforce, especially compared to other middle-income countries

    අපිට ලන්කාවේ ගෑනු ගැන ඉගන ගන්න ලිපි කියවන්න ඔනේනෑ මහත්තයෝ.ටිකක් රටතොට ඇවිදිනකොට වැඩකරන ගෑනු නොකරන ගෑනු වගේම වැඩ කරන පිරිමි නොකරන පිරිමි පේනවා.

    තමුන් අවට තියනදේ දැනගන්නෙත් ඔබතුමා සමීක්ශන වාර්තා ලිපිකියවලානේද.ටිකක් ප්‍රායෝගික වෙන්න, අනුන් කියනදේ එකපාරටම ඔලුවේ දාගන්න යන්න එපා.ඒකයි වැඩකරන ගෑනු දැක දැකත් අන්තගාමීවෙල තියෙන්නේ.ගෙදරට හොරෙන් ටිකක් ඇවිදින්න රටේ ලෝකේ.එතකොට ගෙදර කෙනාවගේ නෙවෙයි අනිත් අය කියලා හිතෙයි.
    උබල කොහෙද ට්‍රේන් එකකවත් යන එකක්යැ එහෙම ගියොත් කෝච්චියෙන් බාගයක්ම ගෑනු කියලා උබට පෙනෙයි.කොටින්ම කිව්වොත් උබට බෑ සමහර ගෑනු එක්ක වැඩකරන්න,

    අනික තමයි ගෙදර පිරිමියා ගෑනුන්ට බයේ ඉදපුවාම ගෑනු ඌව අන්දගන හරකා කරගන්නවා, ගෑනු විතරක් නෙවෙයි ලමයිනුත් ඉගන ගන්නෑ, සද්දේ දැම්මොත් තමයි උනුත් ඒ වැඩ කරන්නේ.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    50kg nama dala rep kapal thyenne ..ube ammata hukapan kari wesige putha..rep kapapan thwa mage agen kallak giyaa wage..!!1

    ශර්මා කියලා දාල රෙප් කපලා.
    ඉස්කෝලේ කාලේ පු_ ඇරියා මතකද අහනවා.
    මතකයි මතකයි, දවසක් ගෙදර ටැන්කියේ වතුර නැතිවෙලාවකනේ උබට කතාකලේ.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපිට ලන්කාවේ ගෑනු ගැන ඉගන ගන්න ලිපි කියවන්න ඔනේනෑ මහත්තයෝ.ටිකක් රටතොට ඇවිදිනකොට වැඩකරන ගෑනු නොකරන ගෑනු වගේම වැඩ කරන පිරිමි නොකරන පිරිමි පේනවා.

    තමුන් අවට තියනදේ දැනගන්නෙත් ඔබතුමා සමීක්ශන වාර්තා ලිපිකියවලානේද.ටිකක් ප්‍රායෝගික වෙන්න, අනුන් කියනදේ එකපාරටම ඔලුවේ දාගන්න යන්න එපා.ඒකයි වැඩකරන ගෑනු දැක දැකත් අන්තගාමීවෙල තියෙන්නේ.ගෙදරට හොරෙන් ටිකක් ඇවිදින්න රටේ ලෝකේ.එතකොට ගෙදර කෙනාවගේ නෙවෙයි අනිත් අය කියලා හිතෙයි.
    උබල කොහෙද ට්‍රේන් එකකවත් යන එකක්යැ එහෙම ගියොත් කෝච්චියෙන් බාගයක්ම ගෑනු කියලා උබට පෙනෙයි.කොටින්ම කිව්වොත් උබට බෑ සමහර ගෑනු එක්ක වැඩකරන්න,

    අනික තමයි ගෙදර පිරිමියා ගෑනුන්ට බයේ ඉදපුවාම ගෑනු ඌව අන්දගන හරකා කරගන්නවා, ගෑනු විතරක් නෙවෙයි ලමයිනුත් ඉගන ගන්නෑ, සද්දේ දැම්මොත් තමයි උනුත් ඒ වැඩ කරන්නේ.
    මටත් ඔය එකෙක් ගැනවත් කියල දෙන්න ඕනෙ නෑ. මාත් කතා කරන්න් මගෙ අත්දැකීම් වලින්. මන් ලෝකෙ හුගක් රටවල සුපිරිම කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. ඒක හින්ද මාත් එක්ක ඔය එකෙක්ටවත් කතා කරන් එන්න බෑ. එහෙම ආවොත් පජාතම කරල තමා යවන්නෙ. එලකිරියෙ මාත් එක්ක කතා කරන් ආපු පණ්ඩිතයින්ට මොකද උනේ කියල හොයල බලපන්. කවුරු මොනා කිව්වත් ලෝකෙ කම්මැලිම ගෑනු ඉන්න රටක් ලංකාව කියන්නෙ. චීන ජපන් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ මෙහෙ උන්ට.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790

    caf159aa6e1393b3ffcd1d274652b2ae.jpg
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ලංකාවෙන් යන කොල්ලො ජපානෙට ගිහින් එහෙම වැඩ කරනව තමා. ඒත් ලංකාවෙ ගෑනුන්ට ජපානෙ වගේ රටවකට ගිහින් එහෙම වැඩ කරන්න බෑ. ජපන් කෙල්ලෙක් කරන වැඩ වලින් දාහෙන් එකක්වත් ලංකාවෙ ගොබ්බියන්ට කරන්න බෑ. ජපානෙ කියන්නෙ කොහොමත් එයාලගෙ කෙල්ලන්ගෙන් රන් වෙන රටක්. ලංකාවෙ ගෑනු කොහෙ ගියත් ඉන්නෙ පිනට කන්න බලාගෙන. ලංකාවෙ ගෑනුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. ලෝකෙ කම්මැලිම ගෑනු ඉන්නෙ ලංකාවෙ.

    අනේ පලයන් බං යන්න :lol: මං දන්න කෙල්ලෝම කියක් ඉන්නවද ජපන් වල ජොබ් 2ක් 3ක් කරන ගමන් එහෙ ඉගෙනගන්න :P
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මටත් ඔය එකෙක් ගැනවත් කියල දෙන්න ඕනෙ නෑ. මාත් කතා කරන්න් මගෙ අත්දැකීම් වලින්. මන් ලෝකෙ හුගක් රටවල සුපිරිම කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. ඒක හින්ද මාත් එක්ක ඔය එකෙක්ටවත් කතා කරන් එන්න බෑ. එහෙම ආවොත් පජාතම කරල තමා යවන්නෙ. එලකිරියෙ මාත් එක්ක කතා කරන් ආපු පණ්ඩිතයින්ට මොකද උනේ කියල හොයල බලපන්. කවුරු මොනා කිව්වත් ලෝකෙ කම්මැලිම ගෑනු ඉන්න රටක් ලංකාව කියන්නෙ. චීන ජපන් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ මෙහෙ උන්ට.

    ඔයා ඔච්චර ගෑණු ඔස්තාර් නම් මොකටද උට්ටෝ චීන කෙල්ලෝ ගැන මේකේ උන්ගෙන් අහන්නේ :lol::lol::lol: