චීන,ජපන්,කොරියන් ගැමි චිත්‍රපටි මොනවද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    චීන,ජපන්,කොරියන් ගැමි චිත්‍රපටි මොනවද ?

    චීන, ජපන්, කොරියන් ලස්සන ගැමි චිත්‍රපටි මොනවද මචන්ලා තියෙන්නේ ?
    ගැමි සුන්දරත්වය පෙන්වන, ලස්සන චිත්‍රපටි ?

    දන්නවනම් දාගෙන පලයල්ලකෝ..
    බම්ප් එකකින් හෙල්ප් එකක් දියන්ලා
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං පොඩි කාලේ රූපවාහිනියේ ගිය ටයිටස් හඬ කවපු එකක්ද කොහෙද "පුංචි ඉත්තෑවා" කියලා පට්ට ෆිල්ම් එකක්. පට්ට ලස්සනයි. එකේ නම දන්නා එකෙක් ඉන්නවා නම් කියපන්කො :(
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png