චීන,ජපන්,කොරියන් ගැමි චිත්රපටි මොනවද ? චීන, ජපන්, කොරියන් ලස්සන ගැමි චිත්රපටි මොනවද මචන්ලා තියෙන්නේ ? ගැමි සුන්දරත්වය පෙන්වන, ලස්සන චිත්රපටි ? දන්නවනම් දාගෙන පලයල්ලකෝ.. බම්ප් එකකින් හෙල්ප් එකක් දියන්ලා