චීන පටස් පරදන හක්ක පටස්
ලංකාවේ මිනිස්සු චීන්නුන්ටත් වඩා දක්ෂ වී තිබේ. ගිනිකෙළි කර්මාන්තයේ උපන් හපන්කම් ඇති චීන ජාතිකයන් "චීන පටස්" නිපදවනු ලැබුවේ උත්සව අවස්ථාවලදී භාවිතයට ගැනීම පිණිසය. එහෙත් චීන ජාතිකයා නිෂ්පාදනය කළ චීන පටස් වලට වඩා ලංකාවේ අය නිපදවන "හක්ක පටස්" අද මුල්තැනක් ගෙන තිබේ.

Last edited:

රබර් වත්තක් කිට්ටුව තියෙන්නෙ