අඩෝ පට්ට බන් හරි බන් එලඔව් උබ වගේ එක කාලකණ්ණියෙක් ඇති පවුලක් වැනසෙන්න. හිතපන් ඒ වගේ වේ@ගෙ පුතාලා ලක්ෂ 69 ක් ඉන්නකොට රටට යන කලදසාව.
අපේ පවුලෙ ගොඩක් අය පවු තමයි කිසිම වැඩකට නැති චීන ජරාව ගහගන්න උනානෙ. දොස්තරලගෙන් වැක්සීන් ගහන එක කුමන්ත්‍රණ කරලා අයින් කෙරෙව්වෙ වැක්සීන් කියලා සේලයින් ගහන්න කියල මට ලොකු සැකයක් තියෙනවා. Placebo වගේ. පස්සෙ කියන්න පුළුවන්නෙ අපි හැමෝටම වැක්සීන් දුන්නා ඒත් ජහමනයා කොරෝනා හදාගත්තා කියලා. ඇත්තටම තියෙන්නෙ ජහමනයගෙ ප්‍රෙෂර් එක නිසා මොනවම හරි එකක් පෙන්නලා දෙනවා වැක්සීන් කියලා. හොර චීනත් එක්ක ඩීල් එක දාලා ඒකෙනුත් කෝටි ගාණක් ගහගත්තා. හැම අතින්ම ලාබයි.
උන් ෆයිසර් ගහගෙන ලෙඩෙනුත් බේරුණා.
චීනගෙ වතුර වලට ඩොලර් 15 ගානෙ දීලා කෝටි ගානක් මාටියා ගැහුවා.
ඊළඟ චන්දෙට ඡන්ද ටිකක් එකතු කරගත්තා වැක්සීන් දෙනවා කියලා.
ඒක පිටින්ම දාලා වැක්සීන් දීලත් මිනිස්සු කෙළෝගත්තා කියලා මතය හදනවා දැන්.ජහමනයා බයියො ටොයියො ගහගන්නවා.

maath me thread eka dakiddima hithuwe oka banලංකාවෙ උං Efficacy හොයාගන්න හැටි :
යාලුවෝ පොසිටිව් සහ mild, severe symptoms
AZ double dose උන්නම් ලොකු update එකක් නැ
Sputnik Moredna Pfizer නම් ලොකු කෙස් නැලු
ආච්චිගෙ රෙද්දෙ සිරි ලංකන් ක්ලිනිකල් ට්‍රයල්. යාළුවො පූල් එකේ ගහන්න තියෙන වැක්සීන් ඔක්කොම ගහගත්ත උන් ඉන්න එකනේ වැඩේ![]()





දැන් ක්ලිනිකල් ට්යල් වලත් මේව නේද චෙක් කරන්නෙ?ලංකාවෙ උං Efficacy හොයාගන්න හැටි :
යාලුවෝ පොසිටිව් සහ mild, severe symptoms
AZ double dose උන්නම් ලොකු update එකක් නැ
Sputnik Moredna Pfizer නම් ලොකු කෙස් නැලු
ආච්චිගෙ රෙද්දෙ සිරි ලංකන් ක්ලිනිකල් ට්‍රයල්. යාළුවො පූල් එකේ ගහන්න තියෙන වැක්සීන් ඔක්කොම ගහගත්ත උන් ඉන්න එකනේ වැඩේ![]()
@shenat මු කුලී පුක කාරයෙක් බන් ගණන් ගන්න එපා, ජානමය ප්රශනයක්අඩෝ පට්ට බන් හරි බන් එල
![]()
![]()
![]()
ඔය මොන වැක්සින් එක ගැහුවත් හැදෙනවා.. හැබැයි සහසුද්දෙන්ම දන්නවා වැක්සින් එක ගැහුව අයට පොඩි චාන්ස් එකක් තියෙනවා කියලා. අන්න ඒකයි හැම රටක්ම කියන්නෙ වැක්සින් කරගන්න කියලා. වර්ථමාන රජයට බනින්න එපා.. රජයේ වගකීමක් තියෙනවා තමා. නමුත් රජයේ කිසිම වැඩපිලිවෙලක් නෑ මේක පැතිරීම වලක්වා ගන්න. රජය කරන එකම වැඩපිලිවෙල පැතිරුනු අය එකතු කරගෙන ගිහින් අයිසලේශන් සෙන්ටර් වලට දාන එක. මෙන්න මේක තමා අපි තේරුම් ගන්න ඕන.
යුධ හමුදාව ට මම මුකුත් කියන්නෙ නෑ. නමුත් රජයට මම කෙලින්ම වැරැද්ද කරනවා පැතිරීම වැලැක්වීමට කිසිම උපදෙසක් සෞඛ්ය අංශ වලින් ගන්නෙ නැති එක එයාලා කියන දේ සතේකට ගනන් ගන්නෙ නැති එක ගැන. යුධ හමුදාව කරන්නෙ මෙතන ආසාධනය වුන අය එකතු කරන් යන එක සහ සෙන්ටර් පාලනය කිරීම.
කොහොමද පැතිරීම වලක්වා ගන්නෙ.
අධික ජන ගහනය ඉන්න දිස්ත්‍රික්ක වල ඉන්න ජනතාව එන්නත් කරන්න ඕන මුලින්ම ( වානිජ නගර වල අය ) - මෙත්නදි රජය ට එන්නත් කරන්න වැඩ පිලිවෙලක් නෑ. එක දිස්ත්‍රික්කයක් තෝරගෙන ග්‍රාම සේවා නිලධාරි කොට්ටාශ මට්ටමින් ඉන්ජෙක්ශන් කරලා ඉවර කරන්න ඕන. නැත්නම් එහා ගමේ ග්‍රාමසේඅවා කොට්ටාශෙ එකෙක් කොවිඩ් හදන් අනෙක් කොට්ටාශවලට පවා මේක අරං යන්න පුලුවන්. හැබැයි මේක පුලුවන් තරම් ඉක්මනින් කරලා දාන්න ඕන.. අන අන හිටියොත් වැඩේ දෙල් වෙනවා.
අනිවර්යෙන්ම සති දෙකකට හෝ රට දැඩි නීති සහිතව වසා දමන්න ඕන. ඩෙල්ටා එකේ පැතිරීම 20% වේගවත් නම් එක දවසක 2500 ආසාදනය වෙලා ඔවුන්ගෙන් 20% ගනෙ දවසට ස්ප්‍රෙඩ් උනොත් සති දෙකකට මේක යනවා ආසන්න වශයෙන් 7000 කට විතර. මීට වඩා වැඩියි. ඒ හත්දාහෙන් 2ක් බෝ වුනොත් මාසයක් ඇතුලත 20,000 පනිනවා. මේ ඉතාම අවම ගණනය කිරීම්. එතකොට සති දෙකක් ලොක් කිරීම මගින් 20,000 ක දෙනා බේරගන්න පුලුවන්. දත්ත කියන එක ඉතාම වැදගත් වෙනවා මේ වගේ වසංගතයක දි. රජය සතේකට ගනන් ගන්නෙත් නැත්තෙ මේ ෆිගර්ස්. ඇයි කියන්න දෙයියො තමා දන්නෙ.
භාවිතා කරන එන්නත් - ලවක් දෙවක් නැතිව සයිනො ෆම් කෙලගෙන කෙලගෙන යන්නෙ නැතුව ( මම නරකයි කියන්නෙ නෑ. මොකක් හරි තියෙන එකක් ගහගන්න ඕන තමා ) අඩුම දැඩි අවදානමක් තියෙන දිස්ත්‍රික්ක වලට ඉහල සාරථකත්වයක් තියෙන වැක්සීන් එකක් ගහන්න ඕන. මොකද මේකෙ වැදගත් කම එන්නෙ ඔය ප්‍රබේද සහ කෙනෙක් ගෙන් තව කෙනෙක්ට ආසාදනය වෙන්න තියෙන හැකියාව අවම කරගැනීම. ලොකෙම 90% ගනන් වල සාර්ථකත්වයක් තියෙන වැක්සීන් පසෙක ලා... අවම සාර්ථකත්වයක් පෙන්නුම් කරන වැක්සීන් රටේ ප්‍රදාන වැක්සීන් එක කරගත්ත එක ගැන දැඩි අප්‍රසාදයක් දැනෙනවා. කවුරු හරි කියනව නම් චීනෙ ගේම ගැහුවෙ සයිනොෆාම් එකෙන් කියලා මට කියන්න තියෙන්නෙ ඒ චීනෙ. මේ ලංකාව කියලා.
කොහොම කලත් මේ වසංගතය ඉවර වෙන්න නම් ලෝකෙ 75% දෙනා ප්‍රතිදේහ හදාගෙන ඉන්න ඕන. ( ඕනෑම වෛරස් එකකට පොදු කාරනයක් ) එතකොට තමා වසංගතය ඉවර කරගන්න පුලුවන් වෙන්න ඕන. මේවට උපදෙස් ගන්න ඕන වසංගත රෝග විශේෂ... ගෙන්. වෛරස් පිලිබඳ විශේෂ... යෙන් ගෙන් මිසක් යුධ හමුදාවෙන් වත් අයියගෙන් වත් මල්ලිගෙන් වත් නෙවෙයි. මම එක තැනක දැක්කා නාමල් රාජපක්ශ ගිහින් උපදෙස් දෙනවා සෞඛ්ය අංශ වලට. මේ වගේ විහිලු නවත්තන්න ඕන. වෛරස් එක ඔය විහිලු වලට හිනා වෙවී ඉන්නෙ නෑ.
අනෙක් එක තමා මොට්ට මෝඩ මූසල වාසු දේව ලා. ඒ කියන්නෙ අපි අපි. අපිටත් කිසි පරිස්සමක් නෑ. තරුණ ප්‍රජාවට කිසිම පරිස්සමක් නෑ මොකද උන් දන්නවා මේකෙන් මැරෙන්නෙ වයසක අය විතරයි කියලා. ඉතින් ආතල් එකේ පිස්සු කෙලිනවා. කසාද බඳින්න පුළුවන් උත්සව ගන්න තහනම්. මැරුනොත් ගෙදර බොඩි එක තියන්න තහනම්. ඉස්පිරිතාලෙන් මල්ශාලාවට මල්ශාලාවෙන් කරන්න ඕන වැඩ කටයුතු කලා ආදාහනය කලා. දන් දෙන්න පුලුවන් ගෙවල් වල බෑ. පන්සලට යන්න ඕන ගෙදර කට්ටිය 5 හෝ 10 පමණයි. බස් වල යන්න පුළුවන් පොල් පැටෙව්වොත් ලයිශන් කැන්සල් වෙනවා. ට්‍රේන් පාවිච්චි කරන්න පුළුවන්. හැම තැනින්ම සෙනග ගන්නෙ නෑ, පෙට්ටි ගාන පිරුනා නම් බහින්න විතරයි නවත්තන්නෙ. ඔන්න ඔය වගේ වැඩ පිලිවෙල වල් වලට දැඩි නීති ඕන. මේක මේ හැම එකාම ගැන හිත හිත හුරතල් වෙවී පව් පින් බල බල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැඩි තීන්දු සහ තීරණ කියන දේ මේ වෙලාවෙ රටේ අනාගතය තීරනය කරනවා. හිතන් හිටියෙ පූටින් වගේ අඩි පොලවෙ හප්පලා වැඩ කරයි කියලා. සිරා හොදයි මිට වඩා කියලා හිතෙනවා දැන් නම්. කොහොමද මන්දා යුද්ඩ කලේ යාපනේ.
ආයතනික මට්ටම් වලින් විශේෂයෙන්ම ගාමන්ට් වල සියලු සේවකයින් එක් දිනක් තුල එන්නත් කරවන්න ඕන. වෙලඳ කලාප විශේෂයි. ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් සෑහෙන වැඩ කොටසක් කරගන්න පුළුවන්. මේ වෛරස් සාර්ථකව මැඩපවත්වමු රටවල් වලින් විස්තර අරගන්න ඕන.සUඛ්ය අංශ වලට කන් දෙන්න ඕන. නැත්නම් මේ ලංකාව අමු සොහොනක් වෙන එක නවත්තන්න බෑ සක්කරයට වත්, උගේ පුතා වයිමට වත්..
ඕක එරෝසන් ව ටැග් කරලා නකමුරා ට කියපන් ඉක්මනට කරයිකොවිඩ් මර්ධන බලකාය මේ ඩීටේල්ස් වත් බලන්නෙ නැද්ද මන්දා. පහලින් තියෙන්නෙ එක එක දිස්ත්‍රික්ක ව්ලා කොවිඩ් ප්‍රතිශතයන්. වේගවත් වර්ධනයක් පේනවා කලුතර අම්පාර සහ මඩකලපුව.
කොලඹ - 3%
ගම්පහ - 2.51%
කළුතර - 2.79%
නුවර - 1.14%
කුරුණාගල - 0.86%
ගාල්ල - 1.49%
රත්නපුර - 1.30%
මාතර - 0.96%
අම්පාර - 1.10%
බදුල්ල - 0.86%
මඩකලපුව - 1.28%
කළුතර ලොක් ඩවුන් නොකලොත් සීග්‍ර වර්ධනයක් තියෙන නිසා තව සතියක් ඇතුලත කලුතර සොරි ඩොට් කොම් වෙයි කියලා මට නිකන් හිතෙනවා. දැනටත් කොලඹ තත්වය සහ කලුතර තත්වය සමානයි
View attachment 138285
link pleaseUS inform කරා උන්ගෙන් කොවිඩ් නිසා මැරෙන 10 න එක්කෙනෙක් පයිසර් හරි මොඩර්නා හරි වැක්සින් දෙකම අරන් තියෙන එක්කෙනෙක් කියලා.....
link pleaseඉන්දියාවේ මෙඩිකල් ස්ටාෆ් වැඩි හරියක් මරුනේ කොවිශිල්ඩ් දෙකම ගත්ත අය.....

මොකද්ද බන් මේකේ තේරුම්![]()

















ඒ වයසක අය. වයසක අයට කොහොමත් රිස්ක් එකක් තියෙනවා. තරුන කෙනෙක් එන්නත අරන් නැතුව කොවිඩ් හැදුනොත් මරෙන්න තියෙන අවස්ථාව ට වඩා වයසක කෙනෙක් එන්නත අරන් මැරෙන්න තියෙන අවස්ථාව 32% කින් අඩු වෙනවා කියලා මම දැක්කා නිව්ස් වල. මොන එන්නත ගත්තත් අවුරුදු 60න් වැඩි අයට රිස්ක් එකක් තියෙනවා. මෙතන බලන්න ඕන තව කාරනයක් තමා එක පවුලක ඉන්න අම්ම තාත්තා සීයා පුතා හිතමු. සීයා කොවිඩ් වලට එක්ස්පෝස් වෙන්න තියෙන අවස්ථාව 0%US inform කරා උන්ගෙන් කොවිඩ් නිසා මැරෙන 10 න එක්කෙනෙක් පයිසර් හරි මොඩර්නා හරි වැක්සින් දෙකම අරන් තියෙන එක්කෙනෙක් කියලා.....
ඉන්දියාවේ මෙඩිකල් ස්ටාෆ් වැඩි හරියක් මරුනේ කොවිශිල්ඩ් දෙකම ගත්ත අය.....