මචන්ලා මම නම් අලුත් Elakiri එකට.රේප් , බම්ප් සීන් ගැන නම් මම දන්නේ නෑ .එත් වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් එන්නේ කෙලින්ම එලකිරියට තමයි..මේ මන් දාන 1st පොස්ට් එක...ආපු ගමන් ෆන් එකටත් එක්ක කතාවක් කියන්නම්කො....දන්නා උනුත් ඇති හොඳේ..නොදන්නා උන්ට කියන්නේ...
ඔන්න ඉතින් ඇම්ඩන් චීනෙට ගියාලු...මිනිහට නවතින්න තැනක් නැතුව කැරකි කැරකි ඉන්නකොට ලංකාවෙන් ගිය වයසක පොරක් හම්බුනලු...ඇම්ඩත් ඉතින් ටෝකක් දැම්මලු..
ඇම්ඩන් : මේ excuse me අන්කල් ..මට නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද.??
අනිත් පොර : හා හා පුළුවන්නේ..අපේ ගෙදරම නවතින්න පුළුවන්..මන් ඉන්නේ flat එකක උඩම තට්ටුවේ .හැබැයි එක කොන්දේසියක් තියෙනවා..අපේ ගෙදර මගේ දුව ඉන්නවා ...එයා ගොඩක් ලස්සනයි..

ඔහෙට එය දිහා අහක් ඇරලා බලන්නවත් තහනම්...එහෙම වෙලා තිබුනොත් මන් ඔහෙට චීන වද 3 දෙනවා..තේරුනාද ??

උන්නු හැටියට මලා මදැයි කියල ඇම්ඩනුත් කැමති උනාලු
...දැන් ඉතින් දෙන්න ගෙදරටත් ගියාලු.ඔහොම සතියක් විතර ගියාලු.
ඇම්ඩන්ට මේ කෙල්ල පේනකොට ඉන්නම බැරි size එකක්ලු තියෙන්නේ...බැරිම තැන ඇම්ඩන් තීරණය කලාලු ඕන @!*& ප්රීති වෙසක් කියල වැඩේට එන්ටර් වෙන්න...වැඩේ හරි ගියාලු..කොහොම හරි කෙල්ල සෙට් කරගෙන වැඩෙත් දුන්නලු..

දැන් බලමුකෝ අන්කල්ගේ චීන වද 3 මොනවද කියල පොර නිදාගන්න ගියාලු...
පොර උදේ නැගිටිනකොට තඩි කළු ගලක් පපුව උඩ තියනවලු..අයියෝ මේකද අන්කල්ගේ වද කියල ගල උස්සල ජනේලෙන් එලියට විසික් කලාලු..ගල විසි වෙනකොට එකේ ලියල තියනවා දැක්කලු "දකුණු ඇටේ ගලේ ගැට ගසා ඇත" කියල...

@%$!**මලලසේකර. ඇටේ බේර ගන්නත් ඕන නිසා ඇම්ඩනුත් ජනේලෙන් එලියට පැන්නලු...උඩ ඉඳන් වැටෙන්නත් එපැයි...ඔහොම වැටෙනකොට දැක්කලු බිල්ඩිමේ බිත්තියක ලියල තියෙනවා "වම් ඇටේ ඇඳේ ගැට ගසා ඇත" කියල..

හොඳයිද නැද්ද දන්නේ නම් නෑ...ෆන් එකට දැම්ම..
මට පොඩි හෙල්ප් එකක් විදියට රේප්,බම්ප් කියන්නේ මොනවද කියලත් යන්න දන්න අය ඉන්නවනම්..
ඔන්න ඉතින් ඇම්ඩන් චීනෙට ගියාලු...මිනිහට නවතින්න තැනක් නැතුව කැරකි කැරකි ඉන්නකොට ලංකාවෙන් ගිය වයසක පොරක් හම්බුනලු...ඇම්ඩත් ඉතින් ටෝකක් දැම්මලු..
ඇම්ඩන් : මේ excuse me අන්කල් ..මට නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද.??
අනිත් පොර : හා හා පුළුවන්නේ..අපේ ගෙදරම නවතින්න පුළුවන්..මන් ඉන්නේ flat එකක උඩම තට්ටුවේ .හැබැයි එක කොන්දේසියක් තියෙනවා..අපේ ගෙදර මගේ දුව ඉන්නවා ...එයා ගොඩක් ලස්සනයි..

ඔහෙට එය දිහා අහක් ඇරලා බලන්නවත් තහනම්...එහෙම වෙලා තිබුනොත් මන් ඔහෙට චීන වද 3 දෙනවා..තේරුනාද ??

උන්නු හැටියට මලා මදැයි කියල ඇම්ඩනුත් කැමති උනාලු

...දැන් ඉතින් දෙන්න ගෙදරටත් ගියාලු.ඔහොම සතියක් විතර ගියාලු.ඇම්ඩන්ට මේ කෙල්ල පේනකොට ඉන්නම බැරි size එකක්ලු තියෙන්නේ...බැරිම තැන ඇම්ඩන් තීරණය කලාලු ඕන @!*& ප්රීති වෙසක් කියල වැඩේට එන්ටර් වෙන්න...වැඩේ හරි ගියාලු..කොහොම හරි කෙල්ල සෙට් කරගෙන වැඩෙත් දුන්නලු..

දැන් බලමුකෝ අන්කල්ගේ චීන වද 3 මොනවද කියල පොර නිදාගන්න ගියාලු...පොර උදේ නැගිටිනකොට තඩි කළු ගලක් පපුව උඩ තියනවලු..අයියෝ මේකද අන්කල්ගේ වද කියල ගල උස්සල ජනේලෙන් එලියට විසික් කලාලු..ගල විසි වෙනකොට එකේ ලියල තියනවා දැක්කලු "දකුණු ඇටේ ගලේ ගැට ගසා ඇත" කියල...