චීවරධාරියෙකු

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,419
    3,816
    113
    Maligawatta
    පිරිමි ළමුන් 18ක් අපයෝජනය කළ පොඩි සාදු ඇතුළු 04ක් රිමාන්ඩ්

    ළමා නිවාසයක සිටි පිරිමි ළමයි 18 දෙනෙකු අපයෝජනයට ලක් කළ බවට අධිකරණයට ඉදිරිපත් කළ එම ළමා නිවාසයේම සිටි සැකකරුවන් 07 දෙනෙකුගෙන් සිවුදෙනෙක් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් බාලවයස්කාර සැකකරුවන් තිදෙනා පරීවාස භාරයට පත්කරන ලෙසත්
    නිකවැරටිය මහේස්ත්‍රාත් කාංචනා එන්.සිල්වා මහත්මිය නියෝග කළාය.

    එම ළමා නිවාසයේම වෙසන (22), (20, (19) හැවිරිදි තිදෙනෙකු හා 17 හැවිරිදි චීවරධාරියෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

    මේ සැකකරුවන් තිදෙනෙකු බාලවයස්කරුවන්

    හෙයින් ඔවුන් ගල්කන්ද මුදිත ළමා නිවාසයේ රඳවා තබා පරිවාස වාර්තාවක් කැදවන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. අපයෝජනය ලක්ව ඇති බව කියන ළමුන් සියලු දෙනා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා නිකවැරටිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවද, පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.අපයෝජනයට ලක් වූ බව කියන ළමුන් හා සැකකරුවන් සියලු දෙනා මෙම ළමා නිවාසයේම වෙසෙන අය බවත්, පරිවාස භාරයෙන් ළමා නිවාසයට යොමු කෙරුණු දරුවන් බවත් මෙය වසර 26ක සිට පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හිමිනමක් යටතේ, විහාරස්ථානයක පවත්වාගෙන යන බවත් පොලිසීය පැවසීය.

    ළමා නිවාසයේම වෙසෙන වැඩිවියට පත් දරුවන් හා ළාබාල දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව පිරිවෙනක් ලෙසද එම විහාරස්ථානයේම හිමිවරුන් රැසක් වැඩ වසන බවත් පොලීසිය සඳහන් කළේය.
    ළමා නිවාස නේවාසිකාගාරය තුළ දී කළක සිට සැකකරුවන් අතින් අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පැවසීය.
    මෙසේ අපයෝජනයට ලක් වී ඇති පිරිමි ළමුන් සියලු දෙනාම පාසල් අධ්‍යාපනයේ නිරතව සිටින ළාබාල දරුවන් බවද, පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.

    ah, awlak ne.......Bovddayone apayojana karala thiyanne, hambayek ehema gewunoth api paarata behela, unge kadawal, palli, gewal okkoma gini thiyala, ungva nethi karalama daanna ona, ow ow hambayek monahari karoth mulu lankawema inna hambayoma pali thamaido
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    28576601_155925771787423_769057238580123666_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා පිශ්ශුද අන්න අරහේ අපිලගේ පල්ලි කුඩු කරනවා.. මාර වැඩේ වෙලා තියෙන්නේ මාතියගේ අම්ම ගේ ඇග උඩ පල්ලියේ මව්ලවි ඉන්නකොට තමා පල්ලිය ගිනි තියල තියෙන්නේ.. ඉතින් හෙලුවෙන්ම දුවල පාර දිගේ.. අයියු අල්ල කොහේ ඉන්නවද මන්ද මේවා පෙන්නේ නැද්ද? මට හිතෙන්නේ ඔටුවෙක් යෙක්ක ජින්ක ජිගිරි කොරන්න ගිහින් කොන නෙති යෙක හිර වෙලා ඇති.:lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,816
    113
    Maligawatta
    මාතියා පිශ්ශුද අන්න අරහේ අපිලගේ පල්ලි කුඩු කරනවා.. මාර වැඩේ වෙලා තියෙන්නේ මාතියගේ අම්ම ගේ ඇග උඩ පල්ලියේ මව්ලවි ඉන්නකොට තමා පල්ලිය ගිනි තියල තියෙන්නේ.. ඉතින් හෙලුවෙන්ම දුවල පාර දිගේ.. අයියු අල්ල කොහේ ඉන්නවද මන්ද මේවා පෙන්නේ නැද්ද? මට හිතෙන්නේ ඔටුවෙක් යෙක්ක ජින්ක ජිගිරි කොරන්න ගිහින් කොන නෙති යෙක හිර වෙලා ඇති.:lol:

    maathiya pishshudha palli tika ubalage badhu shalli walin aaye hadhala denawa (Aluthgama kara wage), anith eka maathiya ubalage ammage ega uda palliye mavlavi mokadhdha kara kara hitiye ? oyage ammada paara dhige heluwen dhivve ?? pav maathiya allah kohe innawada manda
     
    waligamaya

    Well-known member
  • චීවර දරියෙක් උනත් උසස් ශිෂ්ටාචාර ගත අපේ සමාජ ක්‍රමයට අනුව ළමා අපයෝජනය බරපතල වරදක් නිසානේ ඕකව හිරේ දල තියෙන්නේ. ඔය අරාබි ගොත්ත්‍රික ක්‍රමයට අනුව එකනම් කරන්නම ඕන දෙයක් නේ. උබල නම් එක නිසා පුදුම වෙනවා ඇති මෙහෙම අත්තදන්ගුවට ගනවට