චීවරයක්_නෙවේ_කුකුල්_සායම්

chega995

Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ

    aniwa :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් අල්ල ගන්ඩ දෙයක් නැතුව නාට්ටයක් අල්ලගෙන .."පුරන් අප්පු" වගේ ෆිල්ම් එකක් පෙන්නුවොත් බුදු අම්මෝ .. :lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,462
    32,188
    113
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ

    මහ උන්ගෙ කෙසේ වෙතත් පොඩි උන්ගෙ ඔළුව කනවා... කාටුන් යන අතරේ ඉන්දියාවෙන්, කොරියාවෙන් ගේන විකාර වල ඇඩ් දානවා... පොඩි එවුං ඒව බලං ඉන්නවා කාටුන් කෙසේ වෙතත්.
    ඔය කාටුන් වලත් හඬ කවන උන් මෙලෝ රහක් නැහැ දැන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    මිනිස්සු නාට්ටි බලන්න ඕනෙත් නෑ මැච් බලන්න ඕනෙත් නෑ
    උඹ විතරයි හරි දේ බලන්නෙ
    උඹ බලන්න ආස නැති උඹ නොබලන දේවල් බලන්න ආස හැම එකාම ඔලුව විනාස කරගත්තු මෝඩයෙක්
    උඹට විතරයි හොඳ ඔලුවක් තියෙන්නෙ

    :lol::lol::lol::lol: නියමෙට අහගෙන තියෙන්නේ. උගේ political talks උනත් ඔය තියරිය තමයී

    UNP නම් ඌ රනිල් ගෙ ගල් කොල්ලෙක්. පොහොට්ටු නම් උගේ අම්මට මහින්ද රෑ ට හුකනවා :lol:
    මූ විතරයි මේ රටේ හරි political දැනුමක් තියෙන තේරුමක් තියෙන එකම එකා :rofl:
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ

    අනිවා:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    :lol::lol::lol::lol: නියමෙට අහගෙන තියෙන්නේ. උගේ political talks උනත් ඔය තියරිය තමයී

    UNP නම් ඌ රනිල් ගෙ ගල් කොල්ලෙක්. පොහොට්ටු නම් උගේ අම්මට මහින්ද රෑ ට හුකනවා :lol:
    මූ විතරයි මේ රටේ හරි political දැනුමක් තියෙන තේරුමක් තියෙන එකම එකා :rofl:
    ඇයි අල්ලහ්?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,915
    1,127
    113
    Hamilton, NZ
    සජිත් ස අගමැති වුන ගමන් මුන්ගේ ලයිසන් කැන්සල් කරවන්න ඔනා :angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ

    :yes::yes::yes: