රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ aniwa :yes: