) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින්
ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ කුකුල් සායම් කියන්නෙ මොනවද බන් සිරාවට අහන්නෙ...

ඩයි බන්. ඉස්සර ඉස්කෝලේ ගේන්නේ කියන්නේ පිහාටු පාට කරන්න. බණ්ඩක්කා වගේ එළවලු කපලා හැඩතල ඔය සායම් වල ඔබල ස්ටෑම්ප් කරන්න එන්නේ![]()
අඩෝ එහෙම සීන් එකක්ද.. මට මතක පෑන් වලට දාන තීන්ත අරගෙන ගියා ඔය වැඩවලට...

රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින්
ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ

අනිවා බන්. අයිටීඑන් ගෑනුන්ගෙ ඔළුව කනවා.රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින්
ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ
අනිවා බන්. අයිටීඑන් ගෑනුන්ගෙ ඔළුව කනවා.
චැනල් අයි පිරිමින්ගෙ ඔළුකනවාඔව් පිරිමි හෙන බුද්ධිමත් කිසිම චැනල් එකකට පිරිමින්ගෙ ඔලු කන්න බෑ ඔක්කොම වෙන්නෙ ගෑණුන්ට

චැනල් අයි පිරිමින්ගෙ ඔළුකනවා![]()
මිනිස්සු නාට්ටි බලන්න ඕනෙත් නෑ මැච් බලන්න ඕනෙත් නෑ
උඹ විතරයි හරි දේ බලන්නෙ
උඹ බලන්න ආස නැති උඹ නොබලන දේවල් බලන්න ආස හැම එකාම ඔලුව විනාස කරගත්තු මෝඩයෙක්
උඹට විතරයි හොඳ ඔලුවක් තියෙන්නෙ

ඩයි බන්. ඉස්සර ඉස්කෝලේ ගේන්නේ කියන්නේ පිහාටු පාට කරන්න. බණ්ඩක්කා වගේ එළවලු කපලා හැඩතල ඔය සායම් වල ඔබල ස්ටෑම්ප් කරන්න එන්නේ![]()
අනිවාරටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින්
ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ

කුකුල් සායම් සීන් එකක් මතක් උනා
අපේ ඉස්කෝලෙ ඉස්සරහ හෝල්ට් එකේ බංකුවක් තිබුනා, ඉස්කෝලෙ ඇරිලා ලමයි ඕකෙ වාඩි වෙලා ඉන්නවා ගෙදරින් එක්කන් යන්න එනකන් හරි බස් එනකන් හරි
මාත් එක්ක ඒ කාලෙ ඉදපු එකෙක් ඉස්කෝලෙ ඇරිලා ආවට පස්සෙ ඔතනට වෙලා ඉන්න ගමන් අර ඒකාලෙ කුකුල් සායම් ආව පොඩි පැකට් එකක් තිබිලා ඒක පැකට් එකටම වතුර දාල දිය කරලා අර බංකුවෙ හැම තැනම තිත් තිත් වගෙ බිංදු බිංදු තිබ්බා
පස්සෙ එතන වාඩි වෙන කෙල්ලොන්ගෙ ගවුම් වල ගෑවුනාට පස්සෙ බල බල හිනා වෙවි හිටියා මොනවත් දන්නෙ නෑ වගේ, රතු පාට සායම් එකක්
මේක කරේ හතර වසරෙදි වගේ
තව ඌම ඉස්කෝලෙ තිබුනු ඇන පොල්ලක් පාරෙ ගිහින් දාල බලං හිටියා වාහනේක ඇනෙන කන්, අපි බලං ඉඳිද්දි ලොරියක ඇනුනා, ලොරියෙ ඇමිනිලා රවුම් දෙකක් විතර ඇන පොල්ල කැරකිලා ගිහින් ගැලවුනා අදවගේ මතකයි සීන් ෙක
අරෑ අදටත් හොදම යාලුවෙක් මගේ

රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින්
ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ