චීස් එළවළු පැස්ටා

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
11.gif
බුම්ප්
:D
ම්ම්ම්ම්.. රස පාටයි :P
Tnx..:D
dan meka demalenda thiyenne :P

yakoo theluth kanavane meya :rofl:

:D:D:D:D
appeee meyage namath thelen badala hadala thiyena hinda venna athi thel kanava kiyanne :P

thanx appee.:) rep ++++++++
apitanam ithin kama hadanna ba affaaaa:(:(
:P:D:lol:
පැස්ටා බම්ප්
:D
:D
:D

:D
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බොහොම ස්තුතියි. මේ තියන ප්‍රමාණයන්ගෙන් ගත්තාම කී දෙනෙකුට සෑහෙනවද ?
මේකට මස් එකතු කරනවා නම් කොයි ආකාරයට ද ඒක කරන්න ඕන ?

තුන් දෙනෙකුට ගාණට..මස් දානවනන් වෙනම බැදලා මේකට එකතු කරන්නත් පුලුවන්..නැත්තන් තෙම්පරාදුව දාන්න කලින් ටිකක් වැඩිපුර තෙල් ටිකක් දාලා ඒකට හීනියට කපා ගත්තු මස්,මාළු,බිත්තර,ඉස්සෝ.දැල්ලෝ මේ ඕනේ දෙයක් දාලා බැදගෙන ඊට පස්සේ එලවලු ටිකත් දාලා තෙම්පරාදු කරන්න පුලුවන්..:)
 
  • Like
Reactions: RIDER89

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    +7
    නියමයි දැන් ඔය පොටෝ එක බලලා හවසට රෝස් පාන් බාගයක් කනවා. :baffled: