මමනම් පාන්පිටි අලුත්වා ටිකක් side එකෙන් බැදෙන්න තියලා fresh milk ඒකට දාලා චීසුත් ඒකටම දාලා කොත්තුව එක්ක mix කරනවා. Thick එකට ගොඩක් චීස් දැම්මා වගේ එනවා රසයි පෙනුමයි.
කියල දෙන්නකො බ්‍රෝ...කබෝනාරා එකට හදන වයිට් සෝස් එක කොපි කරන්න ගිහින් එක වෙනස් වෙලා තමා ඔය ෆ්‍රෙෂ් මිලක් දාන්නේ. අරකෙ රහ නම් එන්නේ නැ . නමට තමා මිනිස්සු කන්නේ. ඔය වගේ 10 ක් රසට මම ඕනේ නම් ඕක හදන හැටි කියල දෙන්නම්
mun nm ambewela fresh milk danne. padu na hodata thiyanawayep. lagadi ekak kawa 1000i![]()