චීස් කොත්තු හදන්නේ fresh milk දාලා නේ ද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මමනම් පාන්පිටි අලුත්වා ටිකක් side එකෙන් බැදෙන්න තියලා fresh milk ඒකට දාලා චීසුත් ඒකටම දාලා කොත්තුව එක්ක mix කරනවා. Thick එකට ගොඩක් චීස් දැම්මා වගේ එනවා රසයි පෙනුමයි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    කබෝනාරා එකට හදන වයිට් සෝස් එක කොපි කරන්න ගිහින් එක වෙනස් වෙලා තමා ඔය ෆ්‍රෙෂ් මිලක් දාන්නේ. අරකෙ රහ නම් එන්නේ නැ . නමට තමා මිනිස්සු කන්නේ. ඔය වගේ 10 ක් රසට මම ඕනේ නම් ඕක හදන හැටි කියල දෙන්නම්
    කියල දෙන්නකො බ්‍රෝ...
     
    • Like
    Reactions: B.Chat