චීස් කොත්තු හදන්නේ fresh milk දාලා නේ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකේ දාල දාන්නෙ පිටිකිරි.
    යකඩෝ හොරුන්ගෙත් හොරු නේ චීස් කියලා fresh milk දානවා වගේ පෙන්නුවට ඒවත් පිටි දිය කරපු ද? පාරිභෝගිකයා දෙපාරක් රැවටෙනවා🙄😄

    yep. lagadi ekak kawa 1000i :yes:
    360-400 වගේ නේ තිබ්බේ
    ------ Post added on Sep 10, 2022 at 1:54 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    යකඩෝ හොරුන්ගෙත් හොරු නේ චීස් කියලා fresh milk දානවා වගේ පෙන්නුවට ඒවත් පිටි දිය කරපු ද? පාරිභෝගිකයා දෙපාරක් රැවටෙනවා🙄😄
    නම හොඳ සුපිරි කඩවල නම් ෆ්‍රෙෂ් මිල්ක් දානව ඇති, දෙක පහේ කඩවල් වල නම් දාන්නෙ අරව තමා බං.
     
    • Like
    • Sad
    Reactions: NRTG and B.Chat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    සමහර තැන් වල?
    චීස් කොත්තු එපා වුනා මිස්ට කොත්තු එකෙන් කොත්තුවක් කාලා. කිරිමැටි ගෙඩි වගේ. කිරි කියලා බයිඩර් ගම් දියකරලා දාලා වගේ.
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    සමහර තැන් වල?
    හා හා කවුද දන්නේ ඕවා?

    චීස් කොත්තු ආපු කාලේ මම කඩේකට ගියා චීස් කොත්තුවක් කන්න. ටිකකින් කොත්තුවක් ගෙනත් දෙපැත්තෙන් හැපි කව් චීස් කෑලි දෙකක් ගෙනත් තිබ්බා.:yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    හා හා කවුද දන්නේ ඕවා?

    චීස් කොත්තු ආපු කාලේ මම කඩේකට ගියා චීස් කොත්තුවක් කන්න. ටිකකින් කොත්තුවක් ගෙනත් දෙපැත්තෙන් හැපි කව් චීස් කෑලි දෙකක් ගෙනත් තිබ්බා.:yes:

    😌😂🤣
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔව් හැපි cow cheese කෑලි දෙකකුයි fresh milk දානවා
    එතකොට තමා cheese රහ එන්නෙ
    Cheese දාලම හදන්නනම් පෙට්ටියක් වත් දාන්න වෙයි එක කොත්තුවකට
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යකඩෝ හොරුන්ගෙත් හොරු නේ චීස් කියලා fresh milk දානවා වගේ පෙන්නුවට ඒවත් පිටි දිය කරපු ද? පාරිභෝගිකයා දෙපාරක් රැවටෙනවා🙄😄
    කොහොමත් එකයිනෙ බන්.

    සමහර කම්පැනි වල ෆ්‍රෙශ් මිල්ක් කියලා විකුණන්නේ පිටි කිරි ගෙනත් දිය කරලාලු.

    මම අහගෙන කියනවා යෝගට් අරවා මේවා හැදුවට පස්සේ රටේ දෛනික කිරි නිෂ්පාදනෙන් ඉතුරු වෙන ලීටර් ගානට වැඩිය දවස ගානෙ හදන ෆ්‍රෙශ් මිල්ක් පැකට් ගාන වැඩිලු.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මම දාන්නේ ෆ්‍රෙශ් මිලක්, කොත්මලේ චීස් වෙජස් හරි රිච්ලයිෆ් කුකින් චීස් හරි දානවා.මේ ලගදි ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට මීකිරි දාලා හැදුවා.ගෙහදර අයනම් හොඳයි කිවුවා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    ඔව් creamy ගතිය වැඩි වෙන්න දානවා.
    ඕක මම හිතන්නේ creamy carbonara වගේ එකකින් copy කරලා හදපු එකක්ද වෙන්න ඇති. pasta වෙනුවට roti අරගෙන.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    චීස් කොත්තු එපා වුනා මිස්ට කොත්තු එකෙන් කොත්තුවක් කාලා. කිරිමැටි ගෙඩි වගේ. කිරි කියලා බයිඩර් ගම් දියකරලා දාලා වගේ.
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: B.Chat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,535
    113
    Mother Earth
    සමහර කොත්තු බාස්ල කිරි නැති වුණාම ගෑනිගෙන් කිරි දොවල ඒවා දානවා. ගෑනු නැති උන් කිරි නැත්තම් කොත්තු එකට අතේ ගහල කැරි දානවා.