චීස් කොත්තු හදන්නේ fresh milk දාලා නේ ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    චීස් කොත්තු එපා වුනා මිස්ට කොත්තු එකෙන් කොත්තුවක් කාලා. කිරිමැටි ගෙඩි වගේ. කිරි කියලා බයිඩර් ගම් දියකරලා දාලා වගේ.
    මිස්ටර් කොත්තු ගූ 70

    සමහර කොත්තු බාස්ල කිරි නැති වුණාම ගෑනිගෙන් කිරි දොවල ඒවා දානවා. ගෑනු නැති උන් කිරි නැත්තම් කොත්තු එකට අතේ ගහල කැරි දානවා.
    කීපාරක් අතේ ගහන්නද යකෝ දවසට උපරිම 3ක් ගහයි
    ------ Post added on Sep 10, 2022 at 5:57 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම දාන්නේ ෆ්‍රෙශ් මිලක්, කොත්මලේ චීස් වෙජස් හරි රිච්ලයිෆ් කුකින් චීස් හරි දානවා.මේ ලගදි ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට මීකිරි දාලා හැදුවා.ගෙහදර අයනම් හොඳයි කිවුවා
    Uba kottu bas kenekda?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    හා හා කවුද දන්නේ ඕවා?

    චීස් කොත්තු ආපු කාලේ මම කඩේකට ගියා චීස් කොත්තුවක් කන්න. ටිකකින් කොත්තුවක් ගෙනත් දෙපැත්තෙන් හැපි කව් චීස් කෑලි දෙකක් ගෙනත් තිබ්බා.:yes:
    ඒ මිනිස්සු එක අතකට අවංකයි වගේ 😂

    ඔව් හැපි cow cheese කෑලි දෙකකුයි fresh milk දානවා
    එතකොට තමා cheese රහ එන්නෙ
    Cheese දාලම හදන්නනම් පෙට්ටියක් වත් දාන්න වෙයි එක කොත්තුවකට
    මම එක තැනක හදනවා දැක්කා චීස් දානවා නම් දැක්කේ නේ වෙන මොනවා හරි නම් දානවා දැක්ක
    ------ Post added on Sep 10, 2022 at 6:33 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ඔව්.ඒ වෙලාවෙ කඩේට එන ගෑනුන්ගෙන් ලයිව් දොවල ගන්නෙ :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    චීස් කොත්තු එපා වුනා මිස්ට කොත්තු එකෙන් කොත්තුවක් කාලා. කිරිමැටි ගෙඩි වගේ. කිරි කියලා බයිඩර් ගම් දියකරලා දාලා වගේ.
    ado eke eka eka dawasata eka eka wage enne...
    ubata one widiyata kiyala hada gnna pluwan itn.
     
    LevonG92

    Active member
  • Sep 10, 2022
    97
    110
    33
    සමහර කොත්තු බාස්ල කිරි නැති වුණාම ගෑනිගෙන් කිරි දොවල ඒවා දානවා. ගෑනු නැති උන් කිරි නැත්තම් කොත්තු එකට අතේ ගහල කැරි දානවා.

    🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් creamy ගතිය වැඩි වෙන්න දානවා.
    ඕක මම හිතන්නේ creamy carbonara වගේ එකකින් copy කරලා හදපු එකක්ද වෙන්න ඇති. pasta වෙනුවට roti අරගෙන.
    උබ කිව්ව එක හරියටම හරි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    ඉස්සර නම් මුලින් ෆ්‍රෙශ් මිල්ක් දාලා අන්තිමට වගේ හැපි කව් චීස් කෑල්ලකුත් දානවා. දැන් කොහොමද දන්නෙ නෑ. චීස් නම් දාන්නෙ නැතුව ඇති.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කබෝනාරා එකට හදන වයිට් සෝස් එක කොපි කරන්න ගිහින් එක වෙනස් වෙලා තමා ඔය ෆ්‍රෙෂ් මිලක් දාන්නේ. අරකෙ රහ නම් එන්නේ නැ . නමට තමා මිනිස්සු කන්නේ. ඔය වගේ 10 ක් රසට මම ඕනේ නම් ඕක හදන හැටි කියල දෙන්නම්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    කබෝනාරා එකට හදන වයිට් සෝස් එක කොපි කරන්න ගිහින් එක වෙනස් වෙලා තමා ඔය ෆ්‍රෙෂ් මිලක් දාන්නේ. අරකෙ රහ නම් එන්නේ නැ . නමට තමා මිනිස්සු කන්නේ. ඔය වගේ 10 ක් රසට මම ඕනේ නම් ඕක හදන හැටි කියල දෙන්නම්
    free වෙලාවකට thread එකක් දාන්න පුලුවන්නම් :love2:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    හා හා කවුද දන්නේ ඕවා?

    චීස් කොත්තු ආපු කාලේ මම කඩේකට ගියා චීස් කොත්තුවක් කන්න. ටිකකින් කොත්තුවක් ගෙනත් දෙපැත්තෙන් හැපි කව් චීස් කෑලි දෙකක් ගෙනත් තිබ්බා.:yes:

    meka attac. :yes::yes:
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    කබෝනාරා එකට හදන වයිට් සෝස් එක කොපි කරන්න ගිහින් එක වෙනස් වෙලා තමා ඔය ෆ්‍රෙෂ් මිලක් දාන්නේ. අරකෙ රහ නම් එන්නේ නැ . නමට තමා මිනිස්සු කන්නේ. ඔය වගේ 10 ක් රසට මම ඕනේ නම් ඕක හදන හැටි කියල දෙන්නම්
    Kiyapanko please
     
    • Like
    Reactions: NRTG and B.Chat