කෑල්ලක් කාලා, කෝපි පොඩ්ඩක් බිව්වා 
කියන්න සන්තෝෂයි, බෝම්බ කථාව එක්ක දාපු alert නිසා Bookings ටික එක්කම එන්න ඉඳපු clientsලා එන්නේ නෑ කියලා කියලා එවල තිබ්බා, මරාගෙන මැරෙන්න තරම් සන්තෝෂයි
සන්තෝසේ වැඩි කමට උන්ට කවන්න ගෙන්නපු දේවල් වලින් පොඩ්ඩ පොඩ්ඩ කන්න ගත්තා
වියදම් කළ ගාන recover කරගන්න මොකක් හරි දහම් ගැටයක් ගහන්නත් ඕනි කියල මතක් උනාම කන බොන දේවල් දිරවන්නත් බෑ බෑ කියනවා 

Last edited:
. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එක්ක චීස් කාපන්..
