චීස් 🧀

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    කෑල්ලක් කාලා, කෝපි පොඩ්ඩක් බිව්වා 🤗











    කියන්න සන්තෝෂයි, බෝම්බ කථාව එක්ක දාපු alert නිසා Bookings ටික එක්කම එන්න ඉඳපු clientsලා එන්නේ නෑ කියලා කියලා එවල තිබ්බා, මරාගෙන මැරෙන්න තරම් සන්තෝෂයි 🤬 සන්තෝසේ වැඩි කමට උන්ට කවන්න ගෙන්නපු දේවල් වලින් පොඩ්ඩ පොඩ්ඩ කන්න ගත්තා 😐 වියදම් කළ ගාන recover කරගන්න මොකක් හරි දහම් ගැටයක් ගහන්නත් ඕනි කියල මතක් උනාම කන බොන දේවල් දිරවන්නත් බෑ බෑ කියනවා 😔😑
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,366
    199,220
    113
    Colombo, Sri Lanka
    Baby Licking GIF by America's Funniest Home Videos
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,729
    48,236
    113
    චීස් කජු එක්ක?ගැලපෙන්නේ නැහැනේ.:eek:. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එක්ක චීස් කාපන්..:love:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,931
    9,766
    113
    තියෙන දේපල ඔක්කොම විකුණලා පවුල් පිටින් රට පැන්න උන් ගොඩ..මේ රට නම් මොකා බලයට අාවත් හැදෙන රටක් නම් නෙමෙයි..අාසියාවේ තවත් ඵක බංගලාදේශයක්ම තමා මේක.LTTE ඵකත් ඵක්ක යුද්ධ කර කරම හිටියනම් මීට වඩා හොඳයි..යුද්දේ ඉවර කරා විතරයි වෙන වෙන හු@#වල්..ඵකාට ඵකෙක් නෑ.ඵකමුතු කමක් නෑ.මහ සක්කිලිම රටක් වෙලා..බලය ගන්න ඵහෙන් රට ගිණි තියනවා..බලේ ගත්තට පස්සේ උන්ව ඵළවන්න මෙහෙන් ගිණි තියනවා..මොකක්ද බං මේ හු@..ෂික්..
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    අර්බුදයක් මවලා පච ගහලා බලේ‍ ගත්ත උන් ඉන්‍න රටක අර්බුදයක්‍ අැති නොවෙයි කියලා හිතන්න බෑ..ඉස්සරහට තමා හොඳ හොඳ සෙල්ලම්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    ow me para season eka fuck wenawa mithure


    පොඩි උන් තුන්දෙනෙක් ඉන්න පවුලක් 1st time එන්න bookings දාලා තියනවා කිව්වා මට clients දෙන පොර, 1st time නිසා දූපත ගැන හොඳ impression එකක් දෙන්න එක්කම පොඩි උන් ඉන්නවා නේ, පොඩිඋන්ට කන්න බොන්න දෙමු කියලා ඔය චීස් බටර් බිස්කට් ඒවා මේවා ගෙන්නුවේ ☹️
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ටුවරිසම් කරනවනම් ඕවට මූණ දෙන්න බලන්‍ කරන්න ඕන බං..විශේෂයෙන් ලංකාව වගේ රටක..මතකනේ 2019..පල්ලි වලට ගැහුවට උන් ඒක කරේම රටේ ටුවරිසම් වට්ටන්‍න..පල්ලි වලට ගැහුවෙත්‍ ලෝකෙම අවදානේ ඵහෙම පල්ලි වලට ගැහුවහම ඵන නිසා...පන්‍සල් වලට ගහල ඒ අවදානේ ගන්න බෑනේ..අපේ ලංකාවේ උන්ට තාමත් තේරුම් ගන්න බෑ ඒවා..බොරුවට ලංකාවේ අරූ කරා මූ කරා කිය කිය දේශපාලන වාසි ගත්තට ඕක කරේ වෙන රටවල් දෙක තුනක්..
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,020
    17,648
    113
    Nowhere


    පොඩි උන් තුන්දෙනෙක් ඉන්න පවුලක් 1st time එන්න bookings දාලා තියනවා කිව්වා මට clients දෙන පොර, 1st time නිසා දූපත ගැන හොඳ impression එකක් දෙන්න එක්කම පොඩි උන් ඉන්නවා නේ, පොඩිඋන්ට කන්න බොන්න දෙමු කියලා ඔය චීස් බටර් බිස්කට් ඒවා මේවා ගෙන්නුවේ ☹️
    toothpaste da ara
     
    • Like
    • Love
    Reactions: NRTG and MR.YOLO