චීස් 🧀

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Tourism කියන්නේ Unstable Business එකක් බං
    එකනම් එහෙමයි ඉතින් 😐 unstable එකේ උපරිමය බම් 😔

    ඔය පොත්ත අයින් කරපු නැති කජුද
    ඔව් බම්, ඔය තියෙන්නේ rost කරපු සීන් එක පොත්ත පිටින්(machine වලින්) extraxt කරනවා, පස්සේ seasoning වල ඔබලා තියලා පොත්ත පිටින් roast කරනවාලු, පොත්ත නිසා කජු වලට වැඩි හානියක් නෑලු ගානට තැම්බිලා roast වෙලා එනවලු 🤗

    toothpaste da ara
    ඔව් මචන්, සනීපාරක්ෂක ඔක්කොම බඩු ගෙන්නවා මම එහෙම booking සෙට් උනාම ඉන්න clients ගාන අනුව, ආපහු ගන්නේ නෑ උන් පාවිච්චි කරන සබන් shampoo උන්ටම ගෙනියන්න දෙනවා.

    එකෙන් මට පාඩුවක් නෑ මට repeat customer කෙනෙක් හැදෙනවා, මගේ තැනට හොඳ rating එකක් ලැබෙනවා, මගේ service එක උන් mention කරලා උන්ගේ රටේ වෙන එකෙක් ට උනත් අනිවා මාව recommond කරනවා, ඔහොම ඔහොම දේවල් වෙනවා, client කෙනෙක් ව එක පාරක් ගෙන්න ගත්තා කියන්නේ මට පාඩුවක් නෑ ලාභ විතරමයි 😉🤗
    ------ Post added on Oct 24, 2024 at 9:13 PM