එකනම් එහෙමයි ඉතින්Tourism කියන්නේ Unstable Business එකක් බං
ඔව් බම්, ඔය තියෙන්නේ rost කරපු සීන් එක පොත්ත පිටින්(machine වලින්) extraxt කරනවා, පස්සේ seasoning වල ඔබලා තියලා පොත්ත පිටින් roast කරනවාලු, පොත්ත නිසා කජු වලට වැඩි හානියක් නෑලු ගානට තැම්බිලා roast වෙලා එනවලුඔය පොත්ත අයින් කරපු නැති කජුද
ඔව් මචන්, සනීපාරක්ෂක ඔක්කොම බඩු ගෙන්නවා මම එහෙම booking සෙට් උනාම ඉන්න clients ගාන අනුව, ආපහු ගන්නේ නෑ උන් පාවිච්චි කරන සබන් shampoo උන්ටම ගෙනියන්න දෙනවා.toothpaste da ara
එකෙන් මට පාඩුවක් නෑ මට repeat customer කෙනෙක් හැදෙනවා, මගේ තැනට හොඳ rating එකක් ලැබෙනවා, මගේ service එක උන් mention කරලා උන්ගේ රටේ වෙන එකෙක් ට උනත් අනිවා මාව recommond කරනවා, ඔහොම ඔහොම දේවල් වෙනවා, client කෙනෙක් ව එක පාරක් ගෙන්න ගත්තා කියන්නේ මට පාඩුවක් නෑ ලාභ විතරමයි
------ Post added on Oct 24, 2024 at 9:13 PM