චුට්ටක් වාහනේ එබුනාම මොකො කරන්නෙ සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    smartpuller-dent-pulling_picture3.jpg
    Apo chater pot ekak ne wedila tiyenne.

    pullers tiyena hoda pot ekakata deepan oya abuna then walata keli passala adala paint karala dei

    but full panel eka gahanna wei paint nam. Blend karaganna amaru oya wage then.

    btw, alto ekakata oya wage loku alloys dala Michelin tyres denme ai ban. Alto unata supiri paint work ekak

    Btw mata hitenne ube door eke nam dent wela tiyenne oya dent eka ganna puluwan wei paint karanne neti wenna

    mama dekke ube wheel arch ekata udin wedila wage
    ------ Post added on Feb 22, 2022 at 3:35 PM

    වද්දන් ගිය කාර් එක තමයි මචන් ඇල්ටො එක. :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මේ වැඩේ කරගන්න හොද තැනක් දන්නවද බං?



    මේ මොනාද බං? කොහෙද ගන්නෙ තියෙන්නෙ?
    Man kara keen auto kiyala thanakon nugegoda. Customer service nil (karanna kammaliy wage katha karanne) machan habai wade quality. Oya api dents remove karata original position ekata enne na smooth surfaces wala. Thattu kara kara hadanna oni
     
    • Like
    Reactions: Kolama

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ඌ බේ වාහනේ මොකක් ද?
    මේ පල්ලෙහා දාල තියෙන fb page එකට ගිහින් බලන්න. වාහනේ බ්‍රෑන්ඩ් එක පේන්නේ නැති වෙන්න ෆොටෝ ටිකක් ගහලා යවලා කීයක් යනවාද අහන්න. ඉස්සර නම් ගොඩක් ඒව 2500 උපරිම 3000. ඒත් මට එකෙක් කිව්වා මුණ, වාහනේ බලලා දැන් ගාන කඩනවා කියලා. කොහොමද දන්නේ නැහැ.


    Keen එක මම දන්නේ ඌ ගෙදරට ඇවිල්ල dent හදන කාලේ ඉඳන්. ගොඩක් වෙලාවවට මිනිස්සු අහනවලු මල්ලි විනාඩි 10 -15 යි ගියේ 4000-5000 ගන්නේ මේකට කියල. අඩු කරන්න බැයිද කියල. උගේ Skill එකට තමයි ඌ charge කරන්නේ. නිකන් බාසෙක් ලඟට ගිහිල්ල catloy දාගෙන repaint කරනවට වඩා ඒක වාසි.
     
    • Like
    Reactions: Kolama

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    වද්දන් ගියෙ ඇල්ටො එකක් මචන්. මගෙ කාර් එකේ ෆොටෝ එකක් තමයි ඔය උඩ දාල තියෙන්නෙ. ඇල්ටො එකේ රෝද ඔච්චර ලොකු නෑනේ නේද? :rolleyes:

    මේවට තමයි මචන් Alto කියන්නෙ.

    @Voldemort Bro.


    68872762_502613370505634_4877791647942836224_n.jpg
    ඔහොම පීචන් කරන එක හරි නෑ නේ..............
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    anith ekage paint eka nam nikan hodapan yanawa. ube paint eka nam thama case. abuna ewa magnet ekakin eliyata adinna puluwan damage wenne nathuwa. karana widiya danne na. mama eka parak kala.. mm ekata adinawa un ganata.
     
    • Love
    Reactions: Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Paint transfer එක නම් හෝදලා ගියෙ නැත්නම් body compound ටිකකින් යැව්වැකි. ඩෙන්ට් එක පේන්නෙත් නැත්නම් ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් කූරු නොගහ ඉන්න තරමට හොඳයි :lol:

    ඉස්සෙල්ලම Paintless dent repair කරන තැනකින් අහල බලන්න හදාගන්නම ඕන නම්, එහෙම බෑ කිව්වොත් වෙල්ඩ් කරල ඇදල පේන්ට් කරන්න ඕන
     
    • Like
    • Love
    Reactions: krizta and Kolama

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආපෝ ඇල්ටො එකක්ද තියෙන්නෙ , සුද්දන්ට පුක අල්ලන විදිහට මම hithuva යුරෝප් වාහනයක්වත් පදිනව ඇති කියල..🤭🤭🤭
    මයිනො බලකායට රෙද්ද උස්සන ඉස්සිල්ලට අපිත් හිතුවා උඹට ලෑන්ඩ් රෝවර් එකක් වත් ඇති කියලා... 🤭 🤭 🤭 🤭
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ආපෝ ඇල්ටො එකක්ද තියෙන්නෙ , සුද්දන්ට පුක අල්ලන විදිහට මම hithuva යුරෝප් වාහනයක්වත් පදිනව ඇති කියල..🤭🤭🤭


    ඉතින් හුත්තිගේ පුතෝ මිනිස්සු උන්ට තියෙන විදිහට වාහන ගනී. නැතුව මහින්ද පොන්නය වගේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් Land Rover අරන් රටේ උන්ගේ සල්ලි වලින්ම තෙල් ගහගෙන පාරවල් වල පොන්නයෝ වගේ රඟන්නේ නෑනේ. :lol: :lol: :lol:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔය පාරේ යන කසිකබල් එලවන එවුන්ට අපි clean එකට තියන් ඉන්න එක ජෙලස් :growl: දැන් ඔහොම තියෙන්න ඇරලා කාලයක් ගිහින් ඉෂුරන්ස් කලෙම් දාලා කරගනින්
     
    • Like
    Reactions: Kolama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මේ වැඩේ කරගන්න හොද තැනක් දන්නවද බං?



    මේ මොනාද බං? කොහෙද ගන්නෙ තියෙන්නෙ?
    (silicon glue sticks)

    silicone glue sticks for car dent කියලා සර්ච් කරන්න, බුක් ශොප්ස් වල ඇති, නැත්නම් ඩරාස් එකේ බලන්න
     
    • Love
    Reactions: Kolama

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඊයේ එකෙක් වමෙන් ඉස්සර කරන්න ගිහින් වද්දන් ගියා බන්. ඇල්ටො එකක් [Update: හරියකට වාහනයක් දැකලවත් නැති @erozan වගෙ එවුන්ට පැහැදිලි කිරීමක් - වද්දන් ගිය කාර් එක තමයි ඇල්ටො එක :lol: ]. පොරගෙ පේන්ට් එක මගෙ එකේ හිටලා තිබුනා. ඊට අමතරව තැන් දෙකක චුට්ටම චුට්ටක් එබිලා තිබුනා. ඒක පේන්නෙත් එක සයිඩ් එකකට විතරයි. මේ ෆොටෝ එකට පේන්නෙත් නෑ.

    මේක හදාගන්නවා නම් ඒකේ ඇද ඇරලා මේ මුලු කෑල්ලම පේන්ට් කරන්න ඕනද බං?

    මට මගෙ වාහනෙ පොඩි පොඩි වැඩ කරන තැන පොරක් නම් කිව්වෙ, වාහනේ ගලවන්නෙ නැතුව මැශින් එකකට දාලා මේකෙ ඇද අරිනවලු. හැබැයි ඊට පස්සෙ ඒ කෑල්ල පේන්ට් කරන කතාවක් කිව්වා. දන්න එකෙක් කියහල්ලො පේන්ට් නොකර මේක හදාගන්න බැරිද කියලා. :rolleyes:

    R6l55Ev.jpg
    සරම කොහෙන්ද ගත්තෙ ලස්සන සරම 🤩
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹෙ කලින් ටෝක්ස් දැකල මේක දැක්කම 🤷🤦

    ඇයි මචෝ මොකද්ද අවුල? මට තියෙන්නෙ Corolla WXB එකක් කියලා මම මේකෙ කිව්වෙ ගොඩක් කාලෙකට කලින්. :lol:



    කොහොමත් උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දෑම්මාම පොන්නයො වගේ හැමිනෙන්න එන වේසිගෙ පුතෙක් දෙන්නක් ඉන්නවමයි. :(
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping