ඕකත් එක විදිහක පොඩි නාට්‍යක් වගේ එකක් බන්...GT මුන්ව බෑන් කරේ මේක ගොඩක් ඇදිල යන එක නවත්තන්න මිසක මේ වගේ ත්‍රෙඩ් යන එක නවත්තන්න තියෙන ඕන කමකට නෙමෙයි
..මොකද ඌ දන්නවා මේ ත්‍රෙඩ් ම බලන්න එලකිරියට සැහෙන්න පිරිසක් එනවා කියල...
අනිත් කාරණය, GT දන්නවා මුන්ව බෑන් කරපු පලියට මේ වගේ ත්‍රෙඩ් නවතින්නෙත් නැහැ කියල...උන් ආයෙම එනවා කියලත් දන්නවා අලුත් ඒවා හදාගෙන...ආයෙත් කාලයක් මුන් කිරියට ආතල් දීල, ලිමිට් එක පැනපු ගමන් ආයෙම බෑන් කරනවා
...ඔන්න ඕකයි සරලව මෙතන වෙන්නේ..
වෙනම අඩල්ට් සෙක්ෂන් එකක් නම් කීයටවත් දෙන්නේ නැහැ...එහෙම දුන්නොත් වෙන දේ දන්නවනේ? ඔන්න එළකිරියේ 18+ ඒවත් තියෙනවා....එලකිරිය කියන්නේ අඩල්ට් සයිට් එකක්
කියල highlight වෙනවා...GT ඕකට කැමති වෙන්නේ නැහැ..මොකද ලංකාවේ ඒ වර්ගයේ වෙබ්සයිට් වාරණය වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා...
![]()
ඉතින් අස්සෙන් අස්සෙන් මෙහෙම අසහන ගියාම ඒවා බලන්න මිනිස්සුත් එනවා...18+ කියලා හයිලයිට් වෙන්නෙත් නැහැ...මේකේ ඇඩ්මින් ලා ඒවාට විරුද්ද්ධයි කියලත් පේනවා...
දැන් තේරෙනවනේ? දැන් ඊලගට බෑන් වෙන්නේ මාව..(joke)


...GT මුන්ව බෑන් කරේ මේක ගොඩක් ඇදිල යන එක නවත්තන්න මිසක මේ වගේ ත්‍රෙඩ් යන එක නවත්තන්න තියෙන ඕන කමකට නෙමෙයි
..මොකද ඌ දන්නවා මේ ත්‍රෙඩ් ම බලන්න එලකිරියට සැහෙන්න පිරිසක් එනවා කියල...
...උන් ආයෙම එනවා කියලත් දන්නවා අලුත් ඒවා හදාගෙන...ආයෙත් කාලයක් මුන් කිරියට ආතල් දීල, ලිමිට් එක පැනපු ගමන් ආයෙම බෑන් කරනවා 

කියල highlight වෙනවා...GT ඕකට කැමති වෙන්නේ නැහැ..මොකද ලංකාවේ ඒ වර්ගයේ වෙබ්සයිට් වාරණය වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා...

ubane mata kiwwe eka kohomahari hoyaagena balapan..pattama athal..ehema kiyala?