චූටි කියලා කෙල්ලෙක්

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    අපියි හරි නම් ඔය ප්‍රශ්නෙ අනිත් පැත්තට හරවලා අහන්න ඕනි බොලාගෙන් මොකද්ද ඔය විපරීත මෙව්වා එක කියලා. පෘථිවියෙන් තොලංචි වෙලා යන්න හිතෙනවා නේ මේවා දැක්කම. අනේ කාලේ වනේ වාසේ කිව්වාලු 😒🙄

    සිරාවටම
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඇත්තටම මොකක්ද බන් කෙල්ලන්ගේ උඹලා දකින ලස්සන? ඔය තරම් උන් වෙනුවෙන් ගහගන්න , මරාගන්න?
    පොන්නයෝ දන්නවද ඕව,
     
    • Haha
    Reactions: siri_ayya

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    dc35125d3803222cdd85b776c4f863f4.jpg


    Name of the first girl?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Hondaida?? Meya inna honda ekak kiyapanko.. uba oya kivva ekata kattiya baninava suicide promote kara kiyala
    Ending එක හුගක් Depressing හින්දා හුගක් තරුණ වයසෙ අයව mentallly අවුල් යන්න පුළුවන්. පළවෙනි සීසන් එක විතරක් බලන්න. අනිත් සීසන් නම් තනිකරම විකාරයක්.
     
    • Like
    Reactions: Solo Rider

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ending එක හුගක් Depressing හින්දා හුගක් තරුණ වයසෙ අයව mentallly අවුල් යන්න පුළුවන්. පළවෙනි සීසන් එක විතරක් බලන්න. අනිත් සීසන් නම් තනිකරම විකාරයක්.
    Ela bn.. tharuna na vayasai dan api 😂
     
    • Like
    Reactions: Solo Rider