චූටි ප්‍රෂ්ණයක් තියෙනවා....

කෙල්ලෝ ඇයි එහෙම &#3482

  • උන්ගේ හැටි

    Votes: 94 72.9%
  • හිතලමයි කරන්නේ

    Votes: 35 27.1%

  • Total voters
    129

RMH

Banned
Apr 28, 2009
379
62
0
World Wide Web
කෙල්ලෝ කියන්නේ මහ අමුතු ජාතියක් බං:rolleyes::rolleyes:

උන් හිතන් ඉන්නෙ වෙන කෙල්ලො මේ ලංකාවේ නෑ කියලා
ඒකයි ඔය පඩ ශෝ එක දාන්නේ

උන්ගෙ පඩ ශෝ බල බල උන්ගෙ පස්සෙන්ම යන අපි මෝඩයෝ:sorry:

ඔය පඩ දාන කෙල්ලොන්ටත් පේන්න එක්ක වෙන එකක් සෙටි කරගෙන බලහංකෝ;);)

එතකොට උන්ට තේරෙයි අපෙ අගේ :):):)

Aniwa mamath oka thmai karanna inne ... :yes::yes::yes:
 
chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?

    උන්ගේ හැටිමද?
    නැතිනම් හිතලම කරනවද?

    මටත් ඔය කේස්1ම තිබුනා:yes:.මමත් මුලදි ෆුල් අප්සට්පිට හිටියෙ:(.හැමදාමත් එහෙම ඉන්න බෑනෙ.ඒක නිස මම මෙකේ අනිත් පැත්ත කරා.මම ඒකිව සත5කට ගනන් ගත්තෙ නෑ:yes:.යාලුවො ඉස්සරහ හොදට නෝන්ඩි කරා.මම හෙන ලොකුවෙන් හිටියා..;)ඒක පාඩු උන්නෑ..දැන් ඔය ඉන්නෙ බබා වගේ.ෆුල් ලව්:love:.දැන් දුකත් හිතෙනව කියපු ඒවට ඒ දවස් වල.:cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් ඔය කේස්1ම තිබුනා:yes:.මමත් මුලදි ෆුල් අප්සට්පිට හිටියෙ:(.හැමදාමත් එහෙම ඉන්න බෑනෙ.ඒක නිස මම මෙකේ අනිත් පැත්ත කරා.මම ඒකිව සත5කට ගනන් ගත්තෙ නෑ:yes:.යාලුවො ඉස්සරහ හොදට නෝන්ඩි කරා.මම හෙන ලොකුවෙන් හිටියා..;)ඒක පාඩු උන්නෑ..දැන් ඔය ඉන්නෙ බබා වගේ.ෆුල් ලව්:love:.දැන් දුකත් හිතෙනව කියපු ඒවට ඒ දවස් වල.:cool:
    :):):):):):):):):):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    akanam aththa

    damn true bro :frown:

    11.gif
     
    Ze_Red C

    Member
    May 19, 2011
    28
    1
    0
    in Maxthon
    heti nemee bn un hithlamai ganana ussane... apita thiyenne unnge gas satha 5kata ganannogena inna.. paxxe kellogena enawa.
     
    Last edited: