චූටි_මල්ලි_පොඩි_මල්ලි
කව්ද මේකේ චූටි මල්ලි පොඩි මල්ලි අහන උන් ඉන්නේ
මුන් දෙන්නව නොදන්න උන් නම් ලංකාවේ ඉන්නම බෑ
අහල නැති උන් අහල බලන්න පට්ටම කොමඩි ටිකක් යන්නේ සජීවි ගුවන් විදුලි නාට්‍ය මම අහපු ඒව වලින් පට්ටම ඒව ටිකක් දාන්නම් බලපු නැති උන්ට බලන්න ලින්ක් ටික විතරක් දාන්නම් නැත්තං ත්‍රෙඩ් එක ස්ලෝ වෙයි
සුද්දෙක් ඔබ අමතයි
https://www.youtube.com/watch?v=1WBDL9G3d5o
සොරකම් වල මිහිරි මතක
https://www.youtube.com/watch?v=kywHhLg3CrM
පැදුරු පාටිය
https://www.youtube.com/watch?v=xC86WoTSrZs
පැමිනෙන දුක් පැණි රසයි
https://www.youtube.com/watch?v=NTq1m-y2Tkg
පිටපත් රචකයා
https://www.youtube.com/watch?v=98KAi8VD884
මේවා ටිකක් විතරයි