චූ කරන්ට්

චූ කරන්ට්

  • වැදිලා තියනවා

    Votes: 36 56.3%
  • වැදිලා නැහැ

    Votes: 28 43.8%

  • Total voters
    64

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මූ මේ චූ කරන්ට් එක කියන්නේ අන්තිම චූ ටික යද්දි ඇඟ වෙව්ලන එකට. ගෑනු අයටත් එහෙම වෙනවා.මම දැකලා තියෙනවා.

    https://www.nbcnews.com/healthmain/pee-shivers-you-know-youre-curious-688401


    ------ Post added on May 17, 2022 at 2:03 PM
     
    • Like
    Reactions: Amathi Putha

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    චූ කරද්දී වෙවුලලා පොඩි කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා නේද? මගේ ප්‍රශ්නය මේකයි මොකක්ද මේ කරන්ට් එක මේක ගෑණු අයටත් වෙනවද?
    කුරුන්ගොයියගෙ සන්වේදනෙ අඩුවේගෙන එන්නෙ😅
     
    • Haha
    Reactions: Amathi Putha

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕක හැමෝටම වෙනව. හේතුව විදිහට කියන දෙයක් තමයි මූත්‍රා පිට කරද්දි දියර වල උණුසුමත් එක්ක ශරීරයෙන් යම් තාප හානියක් වෙනව නිසා ඒක නැවත් හදා ගන්න පොඩි muscle spasm එකක් ඇඟට දෙනව කියල. චූ වෙව්ලිල්ල සීතල දවස්වල නේ වැඩිපුර දැනෙන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    @PHBhagya මිස් කෙල්ලොන්ටත් එහෙම වෙනවද
    මූ මේ චූ කරන්ට් එක කියන්නේ අන්තිම චූ ටික යද්දි ඇඟ වෙව්ලන එකට. ගෑනු අයටත් එහෙම වෙනවා.මම දැකලා තියෙනවා.

    https://www.nbcnews.com/healthmain/pee-shivers-you-know-youre-curious-688401


    ------ Post added on May 17, 2022 at 2:03 PM