ela
SeriousGuy Member Sep 7, 2012 1,827 291 0 Nawala Jun 16, 2013 #42 දැන් මෙහෙ කෙල්ලොත් ටර්පන්ටයින් බීල එහෙම මලොත් උඹ වගකියන්න ඕනෙ හැබැයි... රෝමේ තිබ්බ විසාල බිල්ඩින් පේන්ට් කරන්න ගෙනාපු එව්ව වෙන්න ඇති Last edited: Jun 16, 2013
දැන් මෙහෙ කෙල්ලොත් ටර්පන්ටයින් බීල එහෙම මලොත් උඹ වගකියන්න ඕනෙ හැබැයි... රෝමේ තිබ්බ විසාල බිල්ඩින් පේන්ට් කරන්න ගෙනාපු එව්ව වෙන්න ඇති
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Jun 16, 2013 #43 SeriousGuy said: දැන් මෙහෙ කෙල්ලොත් ටර්පන්ටයින් බීල එහෙම මලොත් උඹ වගකියන්න ඕනෙ හැබැයි... රෝමේ තිබ්බ විසාල බිල්ඩින් පේන්ට් කරන්න ගෙනාපු එව්ව වෙන්න ඇති Click to expand... උන් මේක බලන්නේ නෑ බං..චූ කියලා දැක්ක ගමන් මාරු..අපේ අයියලා චූ එකේ පොටෝ හිටං දානවනේඒක හංදා මේව බලන එකක් නෑ
SeriousGuy said: දැන් මෙහෙ කෙල්ලොත් ටර්පන්ටයින් බීල එහෙම මලොත් උඹ වගකියන්න ඕනෙ හැබැයි... රෝමේ තිබ්බ විසාල බිල්ඩින් පේන්ට් කරන්න ගෙනාපු එව්ව වෙන්න ඇති Click to expand... උන් මේක බලන්නේ නෑ බං..චූ කියලා දැක්ක ගමන් මාරු..අපේ අයියලා චූ එකේ පොටෝ හිටං දානවනේඒක හංදා මේව බලන එකක් නෑ
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 17, 2013 #44 sdlrs6 said: පුරාන රෝමානුවන් චූ දත් මැදීමට යොදාගෙන තියනවා,මොකද එහි ඇති චූ වලින් දත් සුදෝසුදු කරන නිස ewwwww Click to expand... ගෑනූ ටර්පන්යින් බොන්න ඇත්තෙ උදේට මිනිස්සු දත් මදින්න ගන්න නිසා වෙන්න ඇති Last edited: Jun 17, 2013
sdlrs6 said: පුරාන රෝමානුවන් චූ දත් මැදීමට යොදාගෙන තියනවා,මොකද එහි ඇති චූ වලින් දත් සුදෝසුදු කරන නිස ewwwww Click to expand... ගෑනූ ටර්පන්යින් බොන්න ඇත්තෙ උදේට මිනිස්සු දත් මදින්න ගන්න නිසා වෙන්න ඇති