චූ ගැන ඔබ නොදත් දේ -චූ part 2

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
දැන් මෙහෙ කෙල්ලොත් ටර්පන්ටයින් බීල එහෙම මලොත් උඹ වගකියන්න ඕනෙ හැබැයි... :baffled:
රෝමේ තිබ්බ විසාල බිල්ඩින් පේන්ට් කරන්න ගෙනාපු එව්ව වෙන්න ඇති :P
 
Last edited:

gepa

Well-known member
  • දැන් මෙහෙ කෙල්ලොත් ටර්පන්ටයින් බීල එහෙම මලොත් උඹ වගකියන්න ඕනෙ හැබැයි... :baffled:
    රෝමේ තිබ්බ විසාල බිල්ඩින් පේන්ට් කරන්න ගෙනාපු එව්ව වෙන්න ඇති :P

    උන් මේක බලන්නේ නෑ බං..චූ කියලා දැක්ක ගමන් මාරු..අපේ අයියලා චූ එකේ පොටෝ හිටං දානවනේඒක හංදා මේව බලන එකක් නෑ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පුරාන රෝමානුවන් චූ දත් මැදීමට යොදාගෙන තියනවා,මොකද එහි ඇති චූ වලින් දත් සුදෝසුදු කරන නිස
    :dull: ewwwww
    ගෑනූ ටර්පන්යින් බොන්න ඇත්තෙ උදේට මිනිස්සු දත් මදින්න ගන්න නිසා වෙන්න ඇති:rofl:
     
    Last edited: