චෙක් එක හම්බුණා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද අනුරාදගේ ගෙදර ඉන්න බල්ලෝ පුසෝ අවට ගෙවල්වල ඉන්න බල්ලෝ පුසෝ ඔක්කොටම පාටි ලු ඈ :P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තමන් මහන්සිවෙලා හම්බ කරන රුපියලටත් ලොකු වටිනාකමක් තියෙනවා බං.... පළවෙනි පඩිය හින්ද ගෙදර අයට පුංචි දෙයක් අරගෙන දීලා කියක් හරි ඉතුරු කරන්න බලපං.... මම ඉස්සරවෙලාම පඩියක් කියල ගත්තේ රු. 3,750/- (මාසෙටම)​

    mama 12500 ban
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Cash Cheque ekakne. Ithin Oken ona ekekta salli ganna puluwan. Cross karala thibbanam ithin Account ekakata danna wenawa. Habai ID eka nam samanyen balanawa ID numbers harida kiyala.

    තමන් මහන්සිවෙලා හම්බ කරන රුපියලටත් ලොකු වටිනාකමක් තියෙනවා බං.... පළවෙනි පඩිය හින්ද ගෙදර අයට පුංචි දෙයක් අරගෙන දීලා කියක් හරි ඉතුරු කරන්න බලපං.... මම ඉස්සරවෙලාම පඩියක් කියල ගත්තේ රු. 3,750/- (මාසෙටම)​

    mama 12500 ban

    :love:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    13000/=

    කෑෂ් චෙක් එකක්

    මීගමුවෙ කොමර්ෂල් 2nd Branch එකට තියෙන්නෙ

    වෙන බ්‍රාන්ච් එකකින් මාරු කරගත්තට අවුලක් නැද්ද?

    මීගමුවෙ බ්‍රාන්ච් තුනක් තියෙනව

    ආපිකෝ එක ඇතුලෙත් එකක් තියෙනව

    පොටෝ එකක් තව ටිකකින් දාන්නං

    මම උඹලට පස්සෙ කියන්නං 13000/= වියදං කරපු හැටි ;)

    ණය කාරයො ටික ලබන මාසෙ වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්ඩ :lol: නය කාරයො දැං මට මතකත් නෑ :D


    View attachment 76710

    adoo supiri....

    ohomama adagena palayan.. elakiri.... ammatay nangitay mona hari aran diyan.... ubat mona hari ganin.... 5000k ammata save karaan diyan 13000n


    digatama wadata palayan... :love::love::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    උඹ බෞද්ධයෙක්ද මචං...?

    මම රෝමානු කතෝලික...

    ඒ වුණාට මම බුද්ධාගමට හරි කැමතියි.. බුද්ධාගම ගැන හොඳ දැනුමකුත් තියෙනව මට
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    වෙට් කිවේ වැස්සට තෙමිච්ච එකෙක්ද :P පූසට හෙම්බිරිස්සාව හැදෙයි නෙ

    වෙට් වුණාම පූසි ගඳයිද? අනේ මංද ඉතිං අත්දැකීම් නෑ අපෙත් ගඳ වෙනවනෙ ඒකයි හිතුවෙ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙට් වුණාම පූසි ගඳයිද? අනේ මංද ඉතිං අත්දැකීම් නෑ අපෙත් ගඳ වෙනවනෙ ඒකයි හිතුවෙ :D
    ඒ වෙලාවට ගඳත් සුවඳ වගේ දැනෙනවා ඇති නේද :baffled:

    අපි ඉතින් අපි ඕව දන්නේ නෑ නෙ