තමන් මහන්සිවෙලා හම්බ කරන රුපියලටත් ලොකු වටිනාකමක් තියෙනවා බං.... පළවෙනි පඩිය හින්ද ගෙදර අයට පුංචි දෙයක් අරගෙන දීලා කියක් හරි ඉතුරු කරන්න බලපං.... මම ඉස්සරවෙලාම පඩියක් කියල ගත්තේ රු. 3,750/- (මාසෙටම)
Cash Cheque ekakne. Ithin Oken ona ekekta salli ganna puluwan. Cross karala thibbanam ithin Account ekakata danna wenawa. Habai ID eka nam samanyen balanawa ID numbers harida kiyala.
තමන් මහන්සිවෙලා හම්බ කරන රුපියලටත් ලොකු වටිනාකමක් තියෙනවා බං.... පළවෙනි පඩිය හින්ද ගෙදර අයට පුංචි දෙයක් අරගෙන දීලා කියක් හරි ඉතුරු කරන්න බලපං.... මම ඉස්සරවෙලාම පඩියක් කියල ගත්තේ රු. 3,750/- (මාසෙටම)
mama 12500 ban

අද අනුරාදගේ ගෙදර ඉන්න බල්ලෝ පුසෝ අවට ගෙවල්වල ඉන්න බල්ලෝ පුසෝ ඔක්කොටම පාටි ලු ඈ![]()

13000/=
කෑෂ් චෙක් එකක්
මීගමුවෙ කොමර්ෂල් 2nd Branch එකට තියෙන්නෙ
වෙන බ්රාන්ච් එකකින් මාරු කරගත්තට අවුලක් නැද්ද?
මීගමුවෙ බ්රාන්ච් තුනක් තියෙනව
ආපිකෝ එක ඇතුලෙත් එකක් තියෙනව
පොටෝ එකක් තව ටිකකින් දාන්නං
මම උඹලට පස්සෙ කියන්නං 13000/= වියදං කරපු හැටි
ණය කාරයො ටික ලබන මාසෙ වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්ඩනය කාරයො දැං මට මතකත් නෑ
View attachment 76710




adoo supiri....
ohomama adagena palayan.. elakiri.... ammatay nangitay mona hari aran diyan.... ubat mona hari ganin.... 5000k ammata save karaan diyan 13000n
digatama wadata palayan...![]()
E atharema Bank Account ekak Open karala keeyak hari ithuruwakuth karapan.

දැන් එහෙනං ලක්ෂයක් හමාරක් ගන්නව ඇති....

උඹ බෞද්ධයෙක්ද මචං...?
වෙට් කිවේ වැස්සට තෙමිච්ච එකෙක්දවෙට් පූසියෙක්....
පූසට හෙම්බිරිස්සාව හැදෙයි නෙවෙට් කිවේ වැස්සට තෙමිච්ච එකෙක්දපූසට හෙම්බිරිස්සාව හැදෙයි නෙ

ඒ වෙලාවට ගඳත් සුවඳ වගේ දැනෙනවා ඇති නේදවෙට් වුණාම පූසි ගඳයිද? අනේ මංද ඉතිං අත්දැකීම් නෑ අපෙත් ගඳ වෙනවනෙ ඒකයි හිතුවෙ![]()