චෙක් ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ප්‍රොජෙක්ට් එක ඉවර නැතුව ඇති තාම.
    පොරොන්දු වෙච්ච දවසට වඩා මාස දෙකක් පරක්කුයි. කල් අරෙගන කල් අරගෙන අන්තිමේට කිව්ව තව දවස් 7 ක් දෙන්න කියලා. ඒ දවස් 7 ඉවර වුනේ 14 වෙනිදා. සල්ලි ගත්තාට පස්සේ ෆෝන් කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ මග අරිනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රිවර්ස් කරන්න පුලුවන්ද කියලා බැන්කුවෙන් අහලා බලන්න. .
    බැන්ක් ස්ටේට්මන්ට් එකක් අරන් පැමිනිල්ලක් දාන්න වන්චාවක් කලා කියලා. .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔයාගේ එකව්න්ට් එකෙන් හෝල්ඩ් කරලනම් ඒක දැනගන්න පුලුවන්. . සමහර වෙලාවට එකවුන්ට් බැලන්ස් එක ඩෙබිට් වෙලා පෙන්නුවට හෝල්ඩ් වෙලා තියෙන්න ඉඩ තියෙනවා. .
    හෝල්ඩ් වෙලා පෙන්වනවා කියන්නේ චෙක් එක බැන්කුවට දාලා කියන එක. .
    හොල්ඩ් වෙලා පෙන්නන්නේ මෙට නෙමේ. එයාලටලු. මගේ එකෙන් අඩු වෙලා තියෙනවා.මගේ Account එකේ Unrealized cheques කියන තැනවත් total hold කියන තැනවත් මොකුත් පෙන්නන්නේ නෑ.

    රිවර්ස් කරන්න පුලුවන්ද කියලා බැන්කුවෙන් අහලා බලන්න. .
    බැන්ඩ් ස්ටේට්මන්ට් එකක් අරන් පැමිනිල්ලක් දාන්න වන්චාවක් කලා කියලා. .
    ඔව් බලමු හෙට project එක ඩිලිවර් කරන්නම් කියලා කියනවා. කරන්න බැරිනම් Refund එකත් ඉල්ලලා බලනවා. බැරිම උනොත් ඉතින් ඒක තමයි කරන්න වෙන්නේ
    ------ Post added on Feb 18, 2023 at 9:41 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පොරොන්දු වෙච්ච දවසට වඩා මාස දෙකක් පරක්කුයි. කල් අරෙගන කල් අරගෙන අන්තිමේට කිව්ව තව දවස් 7 ක් දෙන්න කියලා. ඒ දවස් 7 ඉවර වුනේ 14 වෙනිදා. සල්ලි ගත්තාට පස්සේ ෆෝන් කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ මග අරිනවා.
    ඒක තමා එහෙනන් සුවර් එකටම ප්‍රොජෙක්ට් එක ඉවර නැතුව ඇති තාම. ඔය කල් අදින සීන් එකක් තමා බොරු කියල කරනව ඇත්තෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒක තමා එහෙනන් සුවර් එකටම ප්‍රොජෙක්ට් එක ඉවර නැතුව ඇති තාම. ඔය කල් අදින සීන් එකක් තමා බොරු කියල කරනව ඇත්තෙ.
    එකත් වංචාවක් තමයි. බලාගෙන ඉන්න පුලුවන් කාලයක් තියෙනවානේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    එකත් වංචාවක් තමයි. බලාගෙන ඉන්න පුලුවන් කාලයක් තියෙනවානේ
    ඔව් ඉතින් ප්‍රොජෙක්ට් ඩිලේ වෙනව නන් කතා කරල ආයෙ රී ශෙඩියුල් කරගන්න ඕනි. නැත්තන් දෙපැත්තම අමාරුවෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔව් ඉතින් ප්‍රොජෙක්ට් ඩිලේ වෙනව නන් කතා කරල ආයෙ රී ශෙඩියුල් කරගන්න ඕනි. නැත්තන් දෙපැත්තම අමාරුවෙ
    Reschedule කරන්න පුලුවන් උපරිම කාලෙත් දැන් පැනලා ඉවරයි බන්. ඕනේවාටත් වඩා reschedule කරලා තියෙන්නේ දැන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Reschedule කරන්න පුලුවන් උපරිම කාලෙත් දැන් පැනලා ඉවරයි බන්. ඕනේවාටත් වඩා reschedule කරලා තියෙන්නේ දැන්
    ඒක තමා. අපරාදෙ උබ ෆයිනල් පෙමන්ට් රිලීස් කරේ. සමාන්‍යෙන් ඔක්කොම ඉවර උනාමනෙ ඕක රිලීස් කරන්නෙ.

    උබේ විතරක් නෙවෙයි. මම දැන් නොටිස් කරා ගොඩක් ප්‍රොජෙක්ට් ඔය වගේ සීන් ලග ලග වෙලා තියෙනව මෙහෙ ලොකල් ඒව. හොදට කලින් වැඩ කරපු කම්පැණි හිටන් අල කරගෙන තිබ්බ ප්‍රොජෙක්ට්ස්.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒක තමා. අපරාදෙ උබ ෆයිනල් පෙමන්ට් රිලීස් කරේ. සමාන්‍යෙන් ඔක්කොම ඉවර උනාමනෙ ඕක රිලීස් කරන්නෙ.
    ඒක තමයි බන් මන් මෝඩ වුනා. උන් ගැරන්ටි එකක් විදිහට තියාගන්නවා කියලා ඉල්ලුවේ මන් මාසෙකට post dated කරලා ලිව්වේ චෙක් එක. මාසෙ ඉවර උනාම උන් චෙක් එක බැංකුවට ඩිපොසිට් කලා කියලා කිව්වා. මන් ඉතින් උන්ව විශ්වාස කරලා හිටියා. අනික ඩිපොසිට් කලාට පස්සේ කෑන්සල් කරන්න ගියොත් රිටන් වෙනවානේ account එකට හරි නැති හින්දා හිටියා. දැන් තමයි තේරෙන්නේ. බලමු හෙට ඩිලිවර් කරනවාද කියලා
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    So ube current account eke statement ekai cheq clearing note ekai arunta yawapanko
    arunge current account eke hold wela nam mokak hari fraud/tax case ekak athi. ubage prasnyak nemei
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඒක තමයි බන් මන් මෝඩ වුනා. උන් ගැරන්ටි එකක් විදිහට තියාගන්නවා කියලා ඉල්ලුවේ මන් මාසෙකට post dated කරලා ලිව්වේ චෙක් එක. මාසෙ ඉවර උනාම උන් චෙක් එක බැංකුවට ඩිපොසිට් කලා කියලා කිව්වා. මන් ඉතින් උන්ව විශ්වාස කරලා හිටියා. අනික ඩිපොසිට් කලාට පස්සේ කෑන්සල් කරන්න ගියොත් රිටන් වෙනවානේ account එකට හරි නැති හින්දා හිටියා. දැන් තමයි තේරෙන්නේ. බලමු හෙට ඩිලිවර් කරනවාද කියලා
    උබට වැඩක් ගන්න පුලුවන් මොකවත්ම උන් ඩිලිවර් කරල නැද්ද? එකපාරම ෆයිනල් එකමද රිටන් කරනව කිව්වෙ. කොකටත් ඊමේල් ටික පිලිවෙලට ප්‍රින්ටවුට් එහෙම ගන්න. කොල් රෙකෝඩ් එහෙම තියෙනව නන් ඒව තියෙන විදියටම තියල කොපි අරගන්න. තියෙන ඒවට මොකවත් කරන්න යන්න එපා.
    හෙට දුන්නෙ නැත්තන් ඩේට් දාල කන්වර්සේශන් වල මෙන්න මේව තමා කතා උනේ කියල ඩීටෙල් මේල් එකක් දාල ඇග්‍රි වෙච්ච විදියට වැඩේ උනෙ නෑ කියන එක කියන්න. පුලුවන් නන් යවන්න කලින් ලොයර් කෙනෙක්ගෙන් චෙක් කරගන්න අවුලක් නැද්ද කියල. ඊට පස්සෙ අනිද්දට ඇන්ට්‍රියක් දාන්න තමා තියෙන්නෙ.

    ඩිලිවර් කරොත් එකපාරට ඇක්සෙප්ට් කරන්න එපා හොදට ඔක්කොම චෙක් කරල වෙරිෆයි කරන්න.
     
    වෙබ්සයිට් එකයි මොබයිල් ඇප් දෙකයි. වෙබ්සයිට් එක කොහොමත් හොස්ටින් එකේ තියෙනවා ඒත් ඒකේ වැඩ ඉවර නෑ. හැබැයි ඒකේ තව පොඩ්ඩයි ඉවර වෙන්න තියෙන්නේ. ඒ ටික හැදුවට පස්සේ වෙබ්සයිට් එක ඉවරයි. අව්ල තියෙන්නේ මොබයිල් ඇප් දෙකේ. ඒක හදලාද නැද්ද කියලාවත් මන් දන්නෙ නෑ.Testing වලදි බග්ස් එනවා කිය කිය ඉන්නවා. සාමන්‍යෙන් ඩිලිවර් කරද්දි ඩිලිවරි නෝට් එකක් එවනවානේ?.මම ඉල්ලන්නේ වෙබ්සයිට් එකේ ඉතුරු වැඩ ටික කරලා මොබයිල් ඇප් දෙක ඉවර කරලා මොබයිල් ඇප් දෙකේ files එකයි source code එකයි දෙන්න කියලා. ඒ මදිවට දැන් කියනවා ෆයිල් දෙක විතරලු දෙන්නේ Source code දෙන්නේ නෑලු. අඩුම තරමේ මොබයිල් ඇප් දෙන හදන්න බැරි නම් වෙබ්සයිට් එක සම්පූර්ණ කරලා ඒ සල්ලි අරගෙන මොබයි ඇප් දෙකේ සල්ලි Refund කලානම් ඒත් කමක් නෑ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    වෙබ්සයිට් එකයි මොබයිල් ඇප් දෙකයි. වෙබ්සයිට් එක කොහොමත් හොස්ටින් එකේ තියෙනවා ඒත් ඒකේ වැඩ ඉවර නෑ. හැබැයි ඒකේ තව පොඩ්ඩයි ඉවර වෙන්න තියෙන්නේ. ඒ ටික හැදුවට පස්සේ වෙබ්සයිට් එක ඉවරයි. අව්ල තියෙන්නේ මොබයිල් ඇප් දෙකේ. ඒක හදලාද නැද්ද කියලාවත් මන් දන්නෙ නෑ.Testing වලදි බග්ස් එනවා කිය කිය ඉන්නවා. සාමන්‍යෙන් ඩිලිවර් කරද්දි ඩිලිවරි නෝට් එකක් එවනවානේ?.මම ඉල්ලන්නේ වෙබ්සයිට් එකේ ඉතුරු වැඩ ටික කරලා මොබයිල් ඇප් දෙක ඉවර කරලා මොබයිල් ඇප් දෙකේ files එකයි source code එකයි දෙන්න කියලා. ඒ මදිවට දැන් කියනවා ෆයිල් දෙක විතරලු දෙන්නේ Source code දෙන්නේ නෑලු.
    මුලින් deliverables විදියට agree උනේ කොහොමද? Source code දෙන එක බලන්න agreement වල. ගොඩක් වෙලාවට source code release කරන එක ඔහොම තමා කරන්නේ. ඒත් මුලදිම එහෙම පොරොන්දු වෙලා තියෙනවා නං දෙන්න ඕනි.

    අනික් කෙස් ඒක මචං එහෙම දෙන්නේ නැත්තං එයාලා බග් ෆිකස් වලට එහෙම සර්විස් agreement වලට යන්න ඕනි. ඒව ඔක්කොම මුලදී කතා වෙලා ඇති. බලන්න ඔය ඒවව project ප්‍රෝපොසල් වල එහෙම. ඒවගේ ඇති.

    සොස් කොඩ් ගන්න අමතර ගෙවන්න වගේ කියනවා නං අලුත් agreement එකකින් හිර කරන්න අඩුම bugs fix ටිකවත් කරගන්න. අලුත් features වලට වෙනම ගෙවන්න වෙනවා කොහොමත්.

    මට උබ කියන් ඒවගේ හැටියට නිකමන්ට හිතෙනව total එක 1මිලියන අතරේ වගේ ඇති කියල. හොදම වැඩේ තමා ලොයාර් කෙනෙක් එක්ක කතා කරලා අලුත් agreement වලටම ඉස්සරහට යන එක උන් එක්ක ගනුදෙනු ටික දිගටම කරනවා නං. මොකද දැන් විශ්වාස දෙප්ත්තේම අවුල් වෙලා තියෙන්නේ.

    Web කොඩ් එක හොදට බලවගන්න දන්න කෙනෙක්ට කියල. මොකද ඒවගේ back door තියෙන්න පුලවන්. Hosting වලත් password එහෙම මාරු කරගන්න වැඩ ඉවර උනාම.
     
    ඔව් මචන් බලමු හෙට දෙන්නම් කියනවානේ පොරොන්දු වුන විදිහට වෙනවානම් ප්‍රශ්නයක් නෑ. මෙච්චර දේවල් කරන්න ඕනේ නෑ. බැරිනම් Refund එකවත් දෙනවානම්. මේ website and apps වල owner මම නෙමේ මචන් මගේ new zealand වල client කෙනෙක්. මේ project එක deliver කලානම් මට පුලුවන් කෙලින්ම මේ company එකයි client වයි සම්බන්ධ කරලා මට වැඩෙන් අයින් වෙන්න.ගහන ඇග්‍රිමන්ට් එකක් ඊට පස්සේ ඒ දෙගොල්ලෝ ගහගෙන වැඩේ කරගෙන යයිනේ. bug fix කරන එව්වා maintenance වගේ එව්වා නේද? මට ඕනේ මේක deliver කරගන්න ඉක්මනට
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    දුන්න චෙක් එකේ සල්ලි කැපිල නම් ,උබ නටන් නැතුව හිටපන්.. උගේ අතේ චෙක් එකත් නෑ නේ දැන්...සල්ලි ඕනේ නම් චෙක් එක අරන් එන්න කියපන්.. ඕක වචනෙක සිද්දියක්.... බය නැතුව හි‍ටු...

    කරන්ට් එකවුට් වල හෝල්ඩ් වෙන ලබ්බවල් නෑ .. එක්කෝ පාස් නැත්තම් රිටර්න්...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දුන්න චෙක් එකේ සල්ලි කැපිල නම් ,උබ නටන් නැතුව හිටපන්.. උගේ අතේ චෙක් එකත් නෑ නේ දැන්...සල්ලි ඕනේ නම් චෙක් එක අරන් එන්න කියපන්.. ඕක වචනෙක සිද්දියක්.... බය නැතුව හි‍ටු...

    කරන්ට් එකවුට් වල හෝල්ඩ් වෙන ලබ්බවල් නෑ .. එක්කෝ පාස් නැත්තම් රිටර්න්...
    නෑ Payment එක ගැන මට බයක් නෑ මචන් බැංකුවනේ සාක්ෂි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ Project එක පරක්කු වෙන එක
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    නෑ Payment එක ගැන මට බයක් නෑ මචන් බැංකුවනේ සාක්ෂි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ Project එක පරක්කු වෙන එක
    කවුද ගල් ආඳා?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කවුද ගල් ආඳා?
    ඒ කිව්වේ මචන්

    kauda bn okun ? project eka deliver unama expose karapn.kalakanni bn
    Project එක ඩිලිවර් කලේ නැත්තන් Expose කරන්නම් මචන්.

    So ube current account eke statement ekai cheq clearing note ekai arunta yawapanko
    arunge current account eke hold wela nam mokak hari fraud/tax case ekak athi. ubage prasnyak nemei
    මන් මගේ ඩිජිටල් බෑන්කිං screenshot එකක් යැවුවා. උන් මන් එව්වේ නෑ කියලා කියන්නේ නෑ උන්ගේ හිර වෙලා තියෙනවා කියලානේ කියන්නේ. හැබැයි ඒක කියන්නෙත් මගේ වැරද්දක් වගේ

    Fraud/ tAx කේස් තිබිලා හිර වෙලානම් මොකද වෙන්නේ Payment එකට. ඒත් චෙක් එක රිටන් වෙලා මට එන්න එපැයි එහෙනම්
    ------ Post added on Feb 19, 2023 at 1:27 AM
     
    Last edited:
    • Sad
    Reactions: Nidarshana_k

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඒ කිව්වේ මචන්

    Project එක ඩිලිවර් කලේ නැත්තන් Expose කරන්නම් මචන්.

    මන් මගේ ඩිජිටල් බෑන්කිං screenshot එකක් යැවුවා. උන් මන් එව්වේ නෑ කියලා කියන්නේ නෑ උන්ගේ හිර වෙලා තියෙනවා කියලානේ කියන්නේ. හැබැයි ඒක කියන්නෙත් මගේ වැරද්දක් වගේ

    Fraud/ tAx කේස් තිබිලා හිර වෙලානම් මොකද වෙන්නේ Payment එකට. ඒත් චෙක් එක රිටන් වෙලා මට එන්න එපැයි එහෙනම්
    ------ Post added on Feb 19, 2023 at 1:27 AM
    යකෝ චෙක් එක පාස් කරගෙන වැඩේ කරන් නැති ගල් ආඳා කෞද කියල අහුවේ?