චෙක් ප්‍රින්ට් කරන්න උදව්වක්...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    චෙක් ප්‍රින්ට් කරන්න උදව්වක්...


    chequeman-printed-cheque.png

    මචං ලොකු හෙල්ප් එකක් ඕන..

    චෙක් සම්බන්ධ උදව්වක්..
    කවුරුහරි ගාව තියෙනවද සොෆ්ට්වෙයාර් එකක් චෙක් ප්‍රින්ට් කරන්න පුළුවන්,
    එහෙම නැත්නම් වර්ඩ් හරි එක්සෙල් හරි ටෙම්ප්ලේට් එකක් හරි කමක් නැහැ..
    කොහොමහරි චෙක් ප්‍රින්ට් කරගන්නයි ඕන,
    අනික හැම චෙක් එකක්ම ස්ටෑන්ඩර්ඩ් සයිස්ද? වෙනස්ද?
    දිනය, ගාන, අකුරෙන් ලියන ගාන එකම තැනද තියෙන්නේ?
    අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ලේසර් ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කරන්න පුළුවන්ද?
    දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් දෙන්න..
    අනිත් වැදගත් වෙයි කියලා හිතන අය බම්ප් එකක් දාගෙන යන්න...
    ජය වේවා!
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    චෙක් එක A4 එකක අලවපන් ගලවන්න පුලුවන් වෙන විදියට... ඊට පස්සේ ඒක ස්කෑන් කරලා ප්‍රින්ට් වෙන්න ඕන ඒවා ටයිප් කරලා හදාගනින්... ඊට පස්සේ අකුරු ටික විතරක් වදින්න ප්‍රින්ට් කරපන්...

    හැම චෙක් එකකටම එහෙම එකක් හදාගෙන තියාගනින්...

    චෙක් ප්‍රින්ට් කරන්න වෙනම සීන් එකක් තියනවා... ඔහොමත් කරගන්න පුලුවන් මම හිතන්නේ...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ȜMA X;20875913 said:

    :D

    Hitu man gawa thibba ekak. mama ubata hoyala dennam

    :love: එල මචෝ..

    චෙක් එක A4 එකක අලවපන් ගලවන්න පුලුවන් වෙන විදියට... ඊට පස්සේ ඒක ස්කෑන් කරලා ප්‍රින්ට් වෙන්න ඕන ඒවා ටයිප් කරලා හදාගනින්... ඊට පස්සේ අකුරු ටික විතරක් වදින්න ප්‍රින්ට් කරපන්...

    හැම චෙක් එකකටම එහෙම එකක් හදාගෙන තියාගනින්...

    චෙක් ප්‍රින්ට් කරන්න වෙනම සීන් එකක් තියනවා... ඔහොමත් කරගන්න පුලුවන් මම හිතන්නේ...

    මචං මේ විදිය මම හිතුවා,
    ඒත් කවුරුහරි ගාව තිබ්බොත් ලේසි කියලා ඇහුවේ..
    තෑන්ක්ස්..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    :love:මචෝ ප්‍රින්ට් කරලා බලලමයි රිප්ල්යි එක දාන්නේ..
    එලටම වැඩ..
    පිං සිද්ද වෙනවා..
    හදපු එකාටත් පිං..
    ජයවේවා!:love:

    :cool::cool: