Envelope ඇඩ්‍රස් ප්‍රින්ට් කරන්න උදව්වක්..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Envelope ඇඩ්‍රස් ප්‍රින්ට් කරන්න උදව්වක්..

    envelopes-02.jpg

    එන්විලොප් ප්‍රින්ට් කරන්න සොෆ්ට්වෙයා කෑල්ලක් හරි ටෙම්ප්ලේට් එකක් හොයාගන්න හරි තියෙද මචංලා?:rolleyes:
    මට හැමතිස්සෙම ඇඩ්‍රස් ලිය ලිය පිස්සු හැදිලා ඉන්නේ..
    නෙට් එකේ බැලුවා..:yes:
    ෆුල් කම්ප්ලිකේටඩ්..:eek:
    මට ගොඩක් වෙලාවට ඕන වෙන්නේ අර දිග ලියුම් කවරෙට තමයි..:)
    දන්න කෙනෙක් ඉන්නව නම් සප් එකක් දෙන්න..:cool:
    අනිත් අය බම්ප් එකක් හරි දාගෙන යන්..:love:
    ජය වේවා!;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කොලර් ඩ්‍රෝ වලින් මැනුවල් හදපු ෆෝමැට් එකකින් ප්‍රින්ට් කරන්නෙ බන්..
    ඒක උඹට සෙට් වෙන්නෙ නැහැ කොහොමත්..:(:(
    බම්ප්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම කොලර් ඩ්‍රෝ වලින් මැනුවල් හදපු ෆෝමැට් එකකින් ප්‍රින්ට් කරන්නෙ බන්..
    ඒක උඹට සෙට් වෙන්නෙ නැහැ කොහොමත්..:(:(
    බම්ප්

    කොරල් මගේ ලැපෙත් නැහැ බං..
    වෙන ඊසි විදියක් හම්බ වෙයිනේ..
    බලමු..
     
    smjck

    Member
    Aug 24, 2006
    48
    3
    0
    microsoft word page ekak aragena eka 9" x 4" size ekata page setup karala mail merge widihata address tika enter karagena, field tika apply karagena, print karanna. eka thamai lesima kramaya.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    microsoft word page ekak aragena eka 9" x 4" size ekata page setup karala mail merge widihata address tika enter karagena, field tika apply karagena, print karanna. eka thamai lesima kramaya.

    එල මචං.. බලන්නම්.. :love::love::love:

    mama mata hadagaththa ekak thiyenne bn , ubalata set wenne na , word eke text box dala balanna

    එල මචෝ..