චෙක් ප්‍රින්ට් කරන්න උදව්වක්...
මචං ලොකු හෙල්ප් එකක් ඕන..
චෙක් සම්බන්ධ උදව්වක්..
කවුරුහරි ගාව තියෙනවද සොෆ්ට්වෙයාර් එකක් චෙක් ප්‍රින්ට් කරන්න පුළුවන්,
එහෙම නැත්නම් වර්ඩ් හරි එක්සෙල් හරි ටෙම්ප්ලේට් එකක් හරි කමක් නැහැ..
කොහොමහරි චෙක් ප්‍රින්ට් කරගන්නයි ඕන,
අනික හැම චෙක් එකක්ම ස්ටෑන්ඩර්ඩ් සයිස්ද? වෙනස්ද?
දිනය, ගාන, අකුරෙන් ලියන ගාන එකම තැනද තියෙන්නේ?
අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ලේසර් ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කරන්න පුළුවන්ද?
දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් දෙන්න..
අනිත් වැදගත් වෙයි කියලා හිතන අය බම්ප් එකක් දාගෙන යන්න...
ජය වේවා!

එල මචෝ..