චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඔබතුමා ඉදිරිපත් කරන යෝජනා ගැන පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න..:)

බුදු දහම ගැන මගේ යෝජනා අහලා තිබුනා
මම ජනාධිපතිනම් කරන්නේ මේවා
1.කිසිම භික්ෂුවකට ‍රැකියා කිරීම තහනම්.යනවනම් සිවුර ගලවලා යන්න
2.කිසිම භික්ෂුවකට විශ්ව විද්‍යාල ප්‍රවේශය තහනම්.යනවනම් සිවුරු ගලවලා යන්න
3.කිසිම භික්ෂුවකට බෑන්ක් එකවුන්ට් ,ක්‍රෙඩිට් කාඩ්,බැංකු ණය,ඉඩ කඩම් යාන වාහන තමන්ගේ නමින් තියා ගැනීම තහනම්.කරනවනම් සිවුර ගලවලා කරන්න
4.පංසල් වල අධි කාම සුකල්ලිකානු යෝගයට ඉවහල් වන පරිසරයන් වෙනස් කරමි.
5.අඩු වයසෙන් මහන වීම තහනම් කරමි.ලමා සාසනය අද කාලයට නොගැලපෙන නිසා.
6.මහන වෙසින් මංත්‍රීවරුන් එන එක තහනම් කරමි.
7.7.පංසල් සතුව තිබෙන අනවශ්‍ය දේපල ඉඩකඩම් කඩ ව්‍යාපාරික ගොඩනැගිලි අලි සියල්ලම රාජ සන්ත කරමි.
8.පිඩු සිඟා වැඩීම අනිවාර්ය කරනවා.
9.සියලූම අසපු රාජසන්තක කරන අතර අසපුවල සිටින නිගන්ටයන් සසුනෙන් ඉවත් කරමි.
තව හුගක් දේවල් තියෙනවා.නමුත් මම ඒවා දැන් කියන්නේ නෑ.
 
Last edited:

ඔයාගේ යෝජනා මොනාද?
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

ඔය දේවල් කරන්න කලින් ගිහියෙක් වශයෙන් කරන්න තියෙන යුතුකම් ටික ඉටු කරලා ඉන්න..මොකද පන්සලේ හාමුදුරුවෝ ඔය කියලා තියෙන ඒවයින් වැඩි හරියක් කරන්න හේතුව ගිහියෝ විසින් කල යුතු දෙ හාමුදුරුවන්ට ඉටු කරන්න සිද්ධ වෙලා තියෙන නිසා..:)
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදු දහම ගැන මගේ යෝජනා අහලා තිබුනා
    මම ජනාධිපතිනම් කරන්නේ මේවා

    1.කිසිම භික්ෂුවකට ‍රැකියා කිරීම තහනම්.යනවනම් සිවුර ගලවලා යන්න
    2.කිසිම භික්ෂුවකට විශ්ව විද්‍යාල ප්‍රවේශය තහනම්.යනවනම් සිවුරු ගලවලා යන්න
    3.කිසිම භික්ෂුවකට බෑන්ක් එකවුන්ට් ,ක්‍රෙඩිට් කාඩ්,බැංකු ණය,ඉඩ කඩම් යාන වාහන තමන්ගේ නමින් තියා ගැනීම තහනම්.කරනවනම් සිවුර ගලවලා කරන්න
    4.පංසල් වල අධි කාම සුකල්ලිකානු යෝගයට ඉවහල් වන පරිසරයන් වෙනස් කරමි.

    6.මහන වෙසින් මංත්‍රීවරුන් එන එක තහනම් කරමි.

    7.7.පංසල් සතුව තිබෙන අනවශ්‍ය දේපල ඉඩකඩම් කඩ ව්‍යාපාරික ගොඩනැගිලි අලි සියල්ලම රාජ සන්ත කරමි.

    9.සියලූම අසපු රාජසන්තක කරන අතර අසපුවල සිටින නිගන්ටයන් සසුනෙන් ඉවත් කරමි.
    තව හුගක් දේවල් තියෙනවා.නමුත් මම ඒවා දැන් කියන්නේ නෑ.

    මේ යෝජනා නම් හොදයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුදු දහම ගැන මගේ යෝජනා අහලා තිබුනා
    මම ජනාධිපතිනම් කරන්නේ මේවා
    1.කිසිම භික්ෂුවකට ‍රැකියා කිරීම තහනම්.යනවනම් සිවුර ගලවලා යන්න
    2.කිසිම භික්ෂුවකට විශ්ව විද්‍යාල ප්‍රවේශය තහනම්.යනවනම් සිවුරු ගලවලා යන්න
    3.කිසිම භික්ෂුවකට බෑන්ක් එකවුන්ට් ,ක්‍රෙඩිට් කාඩ්,බැංකු ණය,ඉඩ කඩම් යාන වාහන තමන්ගේ නමින් තියා ගැනීම තහනම්.කරනවනම් සිවුර ගලවලා කරන්න
    4.පංසල් වල අධි කාම සුකල්ලිකානු යෝගයට ඉවහල් වන පරිසරයන් වෙනස් කරමි.
    5.අඩු වයසෙන් මහන වීම තහනම් කරමි.ලමා සාසනය අද කාලයට නොගැලපෙන නිසා.
    6.මහන වෙසින් මංත්‍රීවරුන් එන එක තහනම් කරමි.
    7.7.පංසල් සතුව තිබෙන අනවශ්‍ය දේපල ඉඩකඩම් කඩ ව්‍යාපාරික ගොඩනැගිලි අලි සියල්ලම රාජ සන්ත කරමි.
    8.පිඩු සිඟා වැඩීම අනිවාර්ය කරනවා.
    9.සියලූම අසපු රාජසන්තක කරන අතර අසපුවල සිටින නිගන්ටයන් සසුනෙන් ඉවත් කරමි.
    තව හුගක් දේවල් තියෙනවා.නමුත් මම ඒවා දැන් කියන්නේ නෑ.

    1.මේක සුලුපිරිසක් විසින් කරන දෙයක්..

    2.විශ්වවිද්‍යාල තහනම් කරන්න හේතුව කියන්න..

    3.ඔය කියන ඒවා පාවිච්චි කරන්නේ පන්සල හදන්න..ගිහියන්ට කරදරයක් නැතුව වන්දනා මාන කරන්න..යාන වාහන ගොඩක් වෙලාවට පූජා කරන්නේ දායකයෝ..ඒවා ප්‍රතික්ශේප කරන්න අයිතියක් හාමුදුරුවන්ට නෑ.

    4.ඔය කතාව පන්සල් බොහොම සුලු ප්‍රමාණෙක පවතින දෙයක්..බහුතරයක් පන්සල් දායකයන්ගේ අධාර මත බොහොම සුලු පහසුකම් යටතේ තියෙන්නේ..

    5.ළමා සාසනය අදට නොගැලපෙනවා කියන එක එකඟ වෙන්න බැරි දෙයක්.

    6.පාලන ක්‍රමයේ දුර්වලතා නිසා වෙච්ච දෙයක් ඔය.

    7.ප්‍රායෝගික නෑ..

    8.:lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    https://www.facebook.com/media/set/?set=a.905972966107975.1073741917.452020351503241&type=1

    මහා සෑ රජුන් වටා සිව්දිසාවේ අභිනවයෙන් ඉදිකළ සොඳුරු මල් මණ්ඩප මත දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් විසින් සිය ශක්ති ප්‍රමාණයෙන් රැගෙන ආ මිහිරි පලතුරු ඉතා ගෞරවයෙන් තැන්පත් කළෙමු. දිවයිනේ ඈත පිටිසර ගම්වල වෙසෙන අහිංසක මෑණිවරුන්, සැදැහැවතුන් තමන් ගේ ගෙවත්තේ හටගත් නැවුම් පලතුරු ගෙඩි ඉතා ශ්‍රද්ධාවෙන් රැගෙනවිත් මහා සෑ රජුන් වටා තැන්පත් කරන විට සියලු දෙනා විස්මයට පත් කරවමින් ඉතා විශාල අසදෘශ ඵලවැල දානයක් බවට පත්විය. එසේ වූයේ ලක්‍ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් මේ පින්කම වටා එක්රොක් වීම නිසයි. එම මනරම් මණ්ඩපයන්හි ඉහළත ම කොටස බුදුරජාණන් වහන්සේලා උදෙසා ද, දෙවන කොටස ඒ ඒ බුද්ධාන්තරයන් තුළ පහළ වී වදාළ පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ද, තුන්වන කොටස භාග්‍යවතුන් වහන්සේලා ගේ අග්‍රශ්‍රාවක වූ මහරහතන් වහන්සේලා උදෙසා ද, අවසාන කොටස ඒ ඒ බුදුරජාණන් වහන්සේලා ගේ අෂ්ට ආර්ය පුද්ගල මහා සඟරුවන උදෙසා ද පූජා කරන්නට යෙදුණි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා ගේ සියලු පූජා පිළිගැනීමට සුදුසු වූ අරහං ගුණය ත්, ශ්‍රාවක සඟරුවනේ ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය ගුණයනු ත් සැදැහැවතුන් හට නිරන්තරයෙන් ම සිහිපත් වන්නට මේ උතුම් පූජාව උපකාර විය.

    දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් සැදැහැවතුන් ඉතා ශ්‍රද්ධාවෙන් පූජා කළ පලතුරු ගස්වල අග්‍ර අස්වැන්න තෙරුවන් උදෙසා පූජා කිරීම නිසා ඒ වෘක්ෂයින්ට අධිගෘහිත දෙවිවරුන් පවා ඉතා සතුටින් පින් අනුමෝදන් වී ඊළඟ කන්නයේදී ඉතා සරුසාර අස්වැන්නක් ලබා දීමට ද උපකාර කරනු නිසැක ය. බුදුරජාණන් වහන්සේ විසින් ම මහත්ඵල මහානිශංස වූ කාල දානයක් ලෙස වදාළ අතීත හෙළ රජ දවස දුන් අග්‍රසශ්‍ය දානයන් පිළිබඳව සියලු දෙනාට නිතැතින් ම මතක් වන්නට මේ පින්කම හේතු විය.

    දහවල බුද්ධ පූජාවන්ගෙන් අනතුරුව එම ඵලවැල දානයේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා උදෙසා සවස ගිලන්පස සැකසීමට ත්, දෙවන භාගය මහා සංඝරත්නය සහ දසසිල් මෑණිවරුන්ට ගිලන්පස සැකසීම පිණිස ත්, වෙන්කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පරිභෝගයෙන් ඉවත් කළ දේ ගිහි පින්වතුන් හට කැප නිසා ඒ මහා ඵලවැල සියල්ල ම දහස් සංඛ්‍යාත සැදැහැවතුන් හට පලතුරු දන්සැලක් ලෙස ලබා දීම ද මේ පින්කමේ පැවැති සුවිශේෂී අංගයක් විය.

    මේ අසදිස මහා පුණ්‍ය කර්මයෙන් රැස් වූ සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා!! අමා නිවනින් සැනසෙත්වා!!!

    ++++++++++++++++++

    දැන් පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රිතියක් ඇති හෙල පොන්නයට. ඇයි කන්න දුන්නා නෙ! නෙදකින් පැපොල් කාපු නැති කෙහෙල් පොන්නයො ටික. නෙදකින් තොපේ පින්කමකට අනුමොදම් වෙන්න බැරි පොන්න බෞද්ධ කම. මහ ලොකුවට තම්බියො එලවලා හෙල බෞද්දයා ස්තාපිත කරන්න කතාව එතකන්. කෙහෙල් ගෙඩියට මැරෙන්න හදන්නෙ!. ජාති-ආගම් ආලේ රොල් කරලා ගහ ගනිල්ලා පුකේ!
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes: මේ මැටි හරක් සාමූහික පිංකමකින් ඇතිවෙන ප්‍රාතිහාර්‍යය මොකද්ද කියන එකවත් දන්නෙ නෑ..අඩුම තරමේ මේ මොකද්ද වෙන්නේ කියලා නිකමට සහභාගි වෙලා බලන්නෙත් නෑ..තේරුමක් ඇත්තෙත් නෑ මහ පිරිසක් එකට එකතුවෙලා සාදුකාරයක් දුන්නත් හිතේ ඇතිවෙන බුද්ධාලම්බන ප්‍රීතිය මොන වගේද කියලා..හිතට දුකක් නෑ වෙන ආගම එව්වො මෙහෙම කියනවනන්..දුක අපි බෞද්ධ බෞද්ධ කියලා කෑගහන අය මේ කියන ගොන් කතාවලට..
     
    Last edited:
    • Like
    Reactions: shenic

    බුදුන්ට දෙන දානය උතුම් නේද හැමදේටම වඩා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රිතියක් ඇති හෙල පොන්නයට. ඇයි කන්න දුන්නා නෙ! නෙදකින් පැපොල් කාපු නැති කෙහෙල් පොන්නයො ටික. නෙදකින් තොපේ පින්කමකට අනුමොදම් වෙන්න බැරි පොන්න බෞද්ධ කම. මහ ලොකුවට තම්බියො එලවලා හෙල බෞද්දයා ස්තාපිත කරන්න කතාව එතකන්. ජාති ආගම් ආලේ රොල් කරලා ගහ ගනිල්ලා පුකේ!

    :shocked::shocked: ආශ්මි ඔයා? අෆ්ෆා කළකිරුනා. :eek::oo::dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507

    :shocked::shocked::shocked:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes: මේ මැටි හරක් සාමූහික පිංකමකින් ඇතිවෙන ප්‍රාතිහාර්‍යය මොකද්ද කියන එකවත් දන්නෙ නෑ..අඩුම තරමේ මේ මොකද්ද වෙන්නේ කියලා නිකමට සහභාගි වෙලා බලන්නෙත් නෑ..තේරුමක් ඇත්තෙත් නෑ මහ පිරිසක් එකට එකතුවෙලා සාදුකාරයක් දුන්නත් හිතේ ඇතිවෙන බුද්ධාලම්බන ප්‍රීතිය මොන වගේද කියලා..හිතට දුකක් නෑ වෙන ආගම එව්වො මෙහෙම කියනවනන්..දුක අපි බෞද්ධ බෞද්ධ කියලා කෑගහන අය මේ කියන ගොන් කතාවලට..

    කියලා වැඩක් නෑ අක්කා. තමන්ට තනියෙන් කරන්න බැරි පින්කමකට අඩුගානෙ සම්බන්ද වෙයන්. නැත්තම් සම්බන්ද වෙන්න බැරි වෙච්ච පිකමට අඩුම ගානේ අනුමොදම් වෙයන්. ශික් මුන් වගෙ ජාතියක්... ලජ්ජයි හලො... :(

    අයියො කෙහෙල්! :(
    අයියො පැපොල්! :(

    මටත් පවු පිරෙනව මේකෙ පවු කාරයන්ට බනින්න ගිහින්.. :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked::shocked: ආශ්මි ඔයා? අෆ්ෆා කළකිරුනා. :eek::oo::dull:

    ශෙනික්ගේ පෝස්ට් එක එඩිට් කරද්දි එයාගේ නම කැපිලා..බොලාත් මොකක් හරි පොඩ්ඩක් වරදිනකන් බලන් ඉන්නේ අල්ලගෙන නටන්න නේහ්.. :frown::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බුදුන්ට දෙන දානය උතුම් නේද හැමදේටම වඩා

    මෙන්න පිලිවෙල ;)

    තථාගතයන් වහන්සේට දෙනු ලබන දානය
    පසේ බුදුන් වහන්සේට දෙනු ලබන දානය
    තථාගත ශ්‍රාවක රහතන් වහන්සේට දෙනු ලබන දානය
    රහත්වීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන අර්හත් මාර්ගයට පත් අයට දෙන දානය
    අනාගාමී ඵලයට පත් අයට දෙන දානය
    අනාගාමී මාර්ගයට පත් වූ අයට දෙන දානය
    සකෘදාගාමි ඵලයට පත් වූ අයට දෙන දානය
    සකෘදාගාමී මාර්ගයේ ගමන් කරන අයට දෙන දානය
    සෝවාන් ඵලයට පත් වූ අයට දෙන දානය
    සෝවාන් මාර්ගයේ ගමන් කරන අයට දෙන දානය
    කාමයන්ගෙන් වෙන්ව තවුස්දම් රකින තවුසන්ට දෙන දානය
    සිල්වත්ව සිටින තෙරුවන් සරණ නොගිය පන්සිල් සුරකින අයට දෙන දානය
    තෙරුවන් සරණ නොගිය පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය
    තිරිසන් සතුන්ට දෙන දානය

    ඇමසින්ට කන්න පාන් කෑල්ලක් දුන්නත් පිනක් මචෝ අවසාන කරුණට අනුව.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියලා වැඩක් නෑ අක්කා. තමන්ට තනියෙන් කරන්න බැරි පින්කමකට අඩුගානෙ සම්බන්ද වෙයන්. නැත්තම් සම්බන්ද වෙන්න බැරි වෙච්ච පිකමට අඩුම ගානේ අනුමොදම් වෙයන්. ශික් මුන් වගෙ ජාතියක්... ලජ්ජයි හලො... :(

    අයියො කෙහෙල්! :(
    අයියො පැපොල්! :(

    මටත් පවු පිරෙනව මේකෙ පවු කාරයන්ට බනින්න ගිහින්.. :sorry:

    කිව්වට බෑ මල්ලි එයාලගෙ පව්කාරකම..:sorry:

    මේවා දැක්කම අහක බලන් යන එක තමයි කරන්න තියෙන්නේ මින් ඉදිරියට.:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ශෙනික්ගේ පෝස්ට් එක එඩිට් කරද්දි එයාගේ නම කැපිලා..බොලාත් මොකක් හරි පොඩ්ඩක් වරදිනකන් බලන් ඉන්නේ අල්ලගෙන නටන්න නේහ්.. :frown::growl:

    බොරු කියන්න එපා. අන්තිමයි කළකිරුණා. :baffled::no::no: