චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

r runner

Member
May 12, 2015
2,396
781
0
:eek:මේ ගොන් ත්රෙඩ් එක තාම දුවනවද බන්... මේ සොන්නියා අපිව වටේ යවනව..නිර්මල බුදුදහමේ දේවල් විකුර්ති නොකර හිටු.. :growl:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ වගේ උන් ජාතක වෙලා තියෙනෙන රටේ කරුමෙටයි අපේ කරුමෙටයි බං. :(:(

    දේකට විරුද්ධ වෙනවනම් වෙන විදිහක් තියනවනේ බං.....මෙහෙම ගියොත් බෞද්ධයොත් තම්බි මට්ටමට වැටෙනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දේකට විරුද්ධ වෙනවනම් වෙන විදිහක් තියනවනේ බං.....මෙහෙම ගියොත් බෞද්ධයොත් තම්බි මට්ටමට වැටෙනවා

    මේ බං අර බ්‍රේන් වොශ් වෙච්ච කාලකණ්නි බං. හම්බයෝ පලතුරු මෙහෙම දීපු තැනක් ඇත්තෙත් නෑ. බුදු දහම ගැන දන්නෙත් නෑ. හැබැයි මාර බෞද්ධයෝ. බුද්ධාගම බේර ගන්න පුදුම ගුද විවරේ කැසිල්ලක් තියෙන්නේ. :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ බං අර බ්‍රේන් වොශ් වෙච්ච කාලකණ්නි බං. හම්බයෝ පලතුරු මෙහෙම දීපු තැනක් ඇත්තෙත් නෑ. බුදු දහම ගැන දන්නෙත් නෑ. හැබැයි මාර බෞද්ධයෝ. බුද්ධාගම බේර ගන්න පුදුම ගුද විවරේ කැසිල්ලක් තියෙන්නේ. :lol:

    aruna 47 wage! :lol:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0

    මේ කතාව ඇත්ත ගොනෝ..... මම කියවල තියනවා ..
    තෝ මුස්ලිම් නේද පරයා
    :lol:
    ආගමික පොත පත් වල තිබුන පමනින් සත්‍ය නොවෙයි.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    :yes::yes::yes:ඒ හාමුදුරුවෝ ඇතුලු පිරිස සමහරවිට බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු හිතින් මේ පූජාව කරන්න ඇති..හිත් පිරිසිදු කරගන්නත් ඇති..මේ අහක ඉන්න අපි ඒවා දිහා බලලා හිත පහදවා ගන්නවා නෙමෙයි ඒ පූජාවටට්යි පූජාවට සම්බන්ධ වෙච්ච අයටයි බැන බැන නිකන් පව්පුරෝ ගන්නවා..

    :yes: :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes::yes:ඒ හාමුදුරුවෝ ඇතුලු පිරිස සමහරවිට බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු හිතින් මේ පූජාව කරන්න ඇති..හිත් පිරිසිදු කරගන්නත් ඇති..මේ අහක ඉන්න අපි ඒවා දිහා බලලා හිත පහදවා ගන්නවා නෙමෙයි ඒ පූජාවටට්යි පූජාවට සම්බන්ධ වෙච්ච අයටයි බැන බැන නිකන් පව්පුරෝ ගන්නවා..

    awula thiyenne sraddawen pirisidu hithen chaithyakatama palathuru thiyanna hithuna ekai. boru show wada wala buduhamuduruwo nah.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    awula thiyenne sraddawen pirisidu hithen chaithyakatama palathuru thiyanna hithuna ekai. boru show wada wala buduhamuduruwo nah.

    පලතුරු හරි මොනා හරි ලෝබ හිතක් නැතුව පූජා කරන්න හිතුන එකම මදිද??පූජ කරන දේ නෙමෙයි ඒ චේතනාවයි මෙතන වටින්නේ..ඔයා එහෙනන් කියන්න බලන්න ඔය කියලා තියෙන විදිහට මොනාද පූජ කරන්න ඕනේ කියලා..:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් දැන් මට හිතෙන්නේ මේ එළකිරියේ ගොඩක් එවුන් ඉස්කෝලේ ගිහින් නැති එවුන් කියලා.

    අනේපිඬු සිටුතුමා, වෙනත් සිටු වරු , සාමාන්‍ය ජනතාව, රජවරු ....
    භික්ෂුන් වහන්සේලා දහස් ගණන් වැඩමමවලා දීපු දාන...
    කොසොල් රජු මුළු නගරෙම සරසලා දීපු පින්කම් .....
    සිටු වරු කොටි ගණන් පුජා කල පින්කම් ...

    ඔය ඔක්කොම 3 වසරේ ඉඳලා 11 වසර වෙනකම් බුද්ධාගම පොතේ තියනවා.
    මුන් ඉතිහාසය දන්නේ නැද්ද?
    බුද්ධ චරිතයට සම්බන්ද විශාල දාන මාන පින්කම් තියනවා ඒවා දන්නේ නැද්ද?
    එතකොට දැන් මුන් ඉස්කෝලේ ගිහින් නැද්ද?

    ඒවා එක්ක බලද්දී මේවා කොච්චර පොඩි පින්කම් ද?

    මේවා දෙමවුපියනේ වැරැද්ද තියෙන්නේ...
    උන් මුන්ව වදලා විතරයි වගේ පෙන්නේ...
    මොනාද දන්නේ නෑ මුන්ට උගන්නලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලා?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by ashmi
    දැන් පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රිතියක් ඇති හෙල පොන්නයට. ඇයි කන්න දුන්නා නෙ! නෙදකින් පැපොල් කාපු නැති කෙහෙල් පොන්නයො ටික. නෙදකින් තොපේ පින්කමකට අනුමොදම් වෙන්න බැරි පොන්න බෞද්ධ කම. මහ ලොකුවට තම්බියො එලවලා හෙල බෞද්දයා ස්තාපිත කරන්න කතාව එතකන්. ජාති ආගම් ආලේ රොල් කරලා ගහ ගනිල්ලා පුකේ!

    මේ මැටි හරක් සාමූහික පිංකමකින් ඇතිවෙන ප්‍රාතිහාර්‍යය මොකද්ද කියන එකවත් දන්නෙ නෑ..අඩුම තරමේ මේ මොකද්ද වෙන්නේ කියලා නිකමට සහභාගි වෙලා බලන්නෙත් නෑ..තේරුමක් ඇත්තෙත් නෑ මහ පිරිසක් එකට එකතුවෙලා සාදුකාරයක් දුන්නත් හිතේ ඇතිවෙන බුද්ධාලම්බන ප්‍රීතිය මොන වගේද කියලා..හිතට දුකක් නෑ වෙන ආගම එව්වො මෙහෙම කියනවනන්..දුක අපි බෞද්ධ බෞද්ධ කියලා කෑගහන අය මේ කියන ගොන් කතාවලට..

    machan kawruhari mata kiyapan meke aththatama tiyenne ashmi kiyalada? mata pennema a wage ne :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    machan kawruhari mata kiyapan meke aththatama tiyenne ashmi kiyalada? mata pennema a wage ne :oo:

    ඔය උඩ කැල්ල මගේ එකක්. :sorry:
    පරණ පොස්ට් බලපන්! :dull:

    හැබැයි ඕක ඇත්තටම අශ්මි කිවුවත් මම ඇත්තටම කැමති. මොකද කියලා තියෙන්නේ ඇත්ත නිසා. ;)
     
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    දැන් දැන් මට හිතෙන්නේ මේ එළකිරියේ ගොඩක් එවුන් ඉස්කෝලේ ගිහින් නැති එවුන් කියලා.

    අනේපිඬු සිටුතුමා, වෙනත් සිටු වරු , සාමාන්‍ය ජනතාව, රජවරු ....
    භික්ෂුන් වහන්සේලා දහස් ගණන් වැඩමමවලා දීපු දාන...
    කොසොල් රජු මුළු නගරෙම සරසලා දීපු පින්කම් .....
    සිටු වරු කොටි ගණන් පුජා කල පින්කම් ...

    ඔය ඔක්කොම 3 වසරේ ඉඳලා 11 වසර වෙනකම් බුද්ධාගම පොතේ තියනවා.
    මුන් ඉතිහාසය දන්නේ නැද්ද?
    බුද්ධ චරිතයට සම්බන්ද විශාල දාන මාන පින්කම් තියනවා ඒවා දන්නේ නැද්ද?
    එතකොට දැන් මුන් ඉස්කෝලේ ගිහින් නැද්ද?

    ඒවා එක්ක බලද්දී මේවා කොච්චර පොඩි පින්කම් ද?

    මේවා දෙමවුපියනේ වැරැද්ද තියෙන්නේ...
    උන් මුන්ව වදලා විතරයි වගේ පෙන්නේ...
    මොනාද දන්නේ නෑ මුන්ට උගන්නලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලා?
    මම කීවනේ බුද්ධාගම් පොත්වල තිබුන පමනින් ඒවා බුදුන් වහන්සේගේම කියලා හිතන්න එපා.ඒකෙන්ම පේනවා ඔයාල අන්ධ බෞද්ධයන් කියලා නේද?
    අනිත් එක ඔය සිටානන්ලා හෝ සාමන්‍ය ජනතාව තියා බුදුන් කාලේ අරහත් වුන භික්ෂූන් වහන්සේලා පවා ඉස්කෝලේ ගිහින් නෑ. අකුරු කරලා නෑ.ඉතින් එහෙමනම් ඉස්කෝලය සහ බුදු දහම අතර සම්බන්ධයක් නැති බව ඔබට පෙනේවී.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඔය උඩ කැල්ල මගේ එකක්. :sorry:
    පරණ පොස්ට් බලපන්! :dull:

    හැබැයි ඕක ඇත්තටම අශ්මි කිවුවත් මම ඇත්තටම කැමති. මොකද කියලා තියෙන්නේ ඇත්ත නිසා. ;)

    na mama me beluwe mata pena widiha da kiyala.. kalin oya wage posts dekala na :no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදු හාමුදුරුවො හිටියනම් මේ කැරි හුත්තිගෙ පුතාලට පොල්ලෙන් ගහල සිවුර ගලවල පන්සලෙන් එලවනව.

    මුන් එකතුවෙලා බුද්ධාගම හලාල් ජුම්මා කරන්න හදන්නෙ.

    මුන් හිතන් ඇති වෙහෙර පලතුරු කනව කියල.
    ලොකුවට තියෙන නිසා පොඩ්ඩක් දීල මදි, ගොඩක් ඕන කියලත් හිතෙනව ඇති
    නොදකින් අවලම් බල්ලො

    මොකද මේ ?? දානයක් දීපු එක ඔච්චර බලු විදියට බනින්න හේතුවක් නෙමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්ද පුජාව උතුම් කියල මම අහල තියනවා.

    එත් මම හරි කියල හිතනවා අසරණ දුප්පත් මිනිසුන්ට ඔය මුදල් දුන්නනම්. ඉගන ගන්න ළමයෙක්ට, අසරණ කෙනක්ට.
    එත් එක බුද්දාගමට නොගැලපෙනව ඇති. එත් මම ලවුකික සමාජයත් එක්ක ගලපලා එහෙම හිතනව්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුද්ද පුජාව උතුම් කියල මම අහල තියනවා.

    එත් මම හරි කියල හිතනවා අසරණ දුප්පත් මිනිසුන්ට ඔය මුදල් දුන්නනම්. ඉගන ගන්න ළමයෙක්ට, අසරණ කෙනක්ට.
    එත් එක බුද්දාගමට නොගැලපෙනව ඇති. එත් මම ලවුකික සමාජයත් එක්ක ගලපලා එහෙම හිතනව්

    කෙලින්ම කියපන් බන්. :D

    උඹ දකින්නේ බුද්ධ පුජාව කිසිම හරයක් නැති එකක් විදිහට නේ?
    ධාතු වන්දනාව කිසි පලකට ඇති දෙයක් විදිහට නෙවේ නේ?
    මල් පුජාවක්, පහන් පුජාවක් , ආලෝක පුජාවක් කිසි වැදගැම්මකට ඇති දෙයක් විදිහට නෙවේ නේ?

    මම එක ප්‍රශ්නයක් අහන්නම්.

    උඹ නිරය, සුගතිය කියන ඒවා පිලි ගන්නවද?
    පව, පින විස්වාස කරනවද නැද්ද? :D