චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් මෙහෙම හිතුවෙඔත් මචං. මම භුක්ෂුවක් සිල්වත් නැහැ. මම චීවරේ පාවිච්චි කරන්නේ මගේ වාසියට. එතින් මට දෙනවට වඩා සිල්වත් නමකට දානයක් දෙන එක පිනක් නෙමයිද

මෙහෙමයි ඕනම එකක් සාපේක්ෂයි. අශිමිට වඩා උබ ශිල්වත් කියමුකෝ, උබට වඩා බඩියා ශිල්වත්, බඩියට වඩා ගනේමුල්ලේ එකා ශිල්වත්. කවුරුත් 100% ශිල්වත් නෑ. එහෙම අය නෑ දැන් කාලේ සමහර විට කලාතුරකින් ඇති. හාමුදුරු කෙනෙක් ගත්තත් පොඩි දුශ්සිල්වත් කමක් හරි තියෙනවා. සිල්වත් කම කියන්නේ බුද්ධාගමේ හැටියට "කායවාචානං සමෝධානානං සීලං" ඒ කිව්වේ කායේ සහා වචනයේ තියෙන සංවර භාවයයි (සමාදන් වීම). නාගසේන හාමුදුරු කිව්ව විදියට ශීලය තමයි කරන්නම අමාරුම දේත්.

මම හිතන්නේ නෑ 100% ඒක පාර්ශීයව/ද්විපාර්ශීයව පිරිසිදු දාන කොහේවත් ඇති කියලා මොකද අද කාලේ කවුද 100% ශිල්වත් සමහර විට කාලාතුරකින් වගේ කෙනෙක් ඇති. ඉතින් දෙපැත්තම සිල්වත්/දුශ්සිල්වත් තමයි යම් යම් මට්ටම් වලින්. අපි ආයි කලින් එකට යම්.
එතකොට උබට දානයක් දුන්නා කියලා හිතන්න, ඒ වගේම ගනේමුලේ එකාට දානයක් දෙනවා, අශිමිට දානයක් දෙනවා. දැන් මෙතනින් වැඩියෙන් දුසිල්වත් අශිමිනේ? එතකොට ඒකෙන් ලැබෙන පින 20% වගේ, උබට දෙන දානයෙන් ලැබෙන පින 40% වගේ, ගනේමුලේ එකාට දෙන දානයෙන් ලැබෙන පින 60% වගේ, 100% සිල්වත් කෙනෙක්ට දෙන දානයෙන් ලැබෙන පිනත් 100%. අන්න එහෙමයි පින යන්නේ. :)
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,389
    100,291
    113
    පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව් කරන අයයි පිංකළ යුත්තේ කියලා. මතුපිටින් මේ අදහස්‌ බැලුවහම එකිනෙකට බොහෝම හොඳින් ගැලපෙනවා. නමුත් මෙවැනි දෘෂ්ඨි තුළ සැගවී ඇති සතුරා තමයි මිත්‍යාදෘෂ්ඨිය. පිංවත් ඔබේ ජීවිතය දෙස හොඳින් හැරී බලන්න. යහපත් අම්මා, තාත්තලාට දාව බෞද්ධ පරිසරයක ඉපදිලා ඔබට හතරුකම් කරන දෘෂ්ඨීන් වලට යටවීම තුළින් මේ මනුෂ්‍ය ජීවිතයට ඔබ මොනතරම් සතුරු කමක්‌ද සිදුකර ගන්නේ.

    https://www.facebook.com/maharahathunwadimagaosse.org/posts/493699960778846:0
    පව් නොකරන්නෙ නිවන් අවබෝධකරගත් අය විතරයි. ඒ නිසා හැමෝම මැරෙනකම්ම පව් නොකර පින්කම් කල යුතුයි. ශ්‍රද්ධාව නිසා තමා ප්‍රඥාව පහලවෙන්නෙ. ප්‍රඥාව හරියට ආපු කෙනෙක් තමන්ට මෙතනට එන්න උදව් කරපු ශ්‍රද්ධාවට පයින් ගහන්නෙ නෑ. ඒකෙ අඩුපාඩු පෙන්නල දෙනව ඇරෙන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල මචං සෙට් එකටම තැන්කු රේඩියෝ ශෙනික් හෙළයෙක් අස්මි ඔක්කොටම
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මෙහෙම හිතුවෙඔත් මචං. මම භුක්ෂුවක් සිල්වත් නැහැ. මම චීවරේ පාවිච්චි කරන්නේ මගේ වාසියට. එතින් මට දෙනවට වඩා සිල්වත් නමකට දානයක් දෙන එක පිනක් නෙමයිද

    ඕකෙදි බලපානේ දෙන කෙනා හිතන විදිහයි......දැන් උඹ කිසිම සීලයක් නැති හාමුදුරු කෙනෙකුට සිල්වත් සඟ ගුණ වලින් පරිපූරණ භික්ෂූන්වහන්සේ නමක් කියල හිතාගෙන(උඹ දන්නේ එහෙමයි) දානයක් දෙනවා කියමු එතකොට උඹට සිල්වත් භික්ෂූන්වහන්සේ නමකට දානය දුන්න වගේම පිනක් ලැබෙනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18349170 said:
    පැහැදිලිවම පිනක් තමා. ඒ උනාට එහෙම කරා කියල අපිට වෙනසක් වෙන්නෙ නෑ. අපි පූජා කරන්නෙ සිල්වත් හාමුදුරු කෙනෙක්ට. උන්වහන්සේ සිල්වත් නොවීම නිසා ඒ අකුසලය උන්වහන්සේට. අපේ දානයේ ආනිසංස අපිට.

    :yes::yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,389
    100,291
    113
    මේක දාපු පුතේ මෙතන වෙලා තියෙන්නෙ දන්සැලක් දෙන්න කලින් ඒ දන්සැලම බුදුන්ට පුජා කරල ඊට පස්සෙ බෙදල දීල.

    දැන් උබල දන්සැල් වලින් රස කර කර කාල බීල එන්නෙ. ඒ වගේ මේකට සහභාගී වෙච්ච අයත් කාල බීල ඇවිල්ල. කාර් බාර් වලින් ඇවිත් දන්සැල් කන එකේ මේක මොකද්ද?

    අනික උබලට පේන්නෙ ලක්ෂ ගාණක් වියදම් කරල බුදුන්ට කරපු පින්කමක් විතරයි. ලක්ෂගාණක බල්ලොත් නොබොන අරක්කු වලට වියදම් කරල වෙඩිමක් දෙන එකෙක්ට කියපන්කො පොඩියට වෙඩිම අරන ඉතුරු ටිකෙන් නැති බැරි අයට කන්න දීපන් කියල.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මචං අපි සල්ලි වියදම් කරලා බුදුපිළිමයක් හදන එකද වටින්නේ ?? ඒ සල්ලි වෙන දානයක් වගේ දෙකට දුන්නොත්ද ?? නැත්තම් සතෙක්ගේ ජිවිතයක් බෙරුවොත් ?? මස් කඩේකින් වගේ
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    නැහැ. මචං එතන මට නොගැලපීමක් තියනවා. බුද්දපුජාව පිලි නොගනිමක් නෙමයි. එත් සමහර වෙලාවට ඔය පලතුරු පුජාව වගේ පින්කමක් කමක් කරනවට වඩා ඒ සල්ලි වලින් අසරනයෙක්ට , ඉගනගන්න දුපත්ත් ළමයෙක්ට දීම සාදාරනයි කියල හිතෙනවා

    නිරය සුගතිය නම් වැඩි අවබෝදයක් නැහැ
    පව් පින් නම් විශ්වාශ කරනවා

    Lokaya thiyana Loka dharama thawaya kiyala deyak. eka oyatawath matawath ona vidiyata wens wena deyak neme. eka tamai budu kenek me loketa awith apita kiyala denne.

    vishvasa karana loke hama budu kenekma ipadenne india wala kiyala. eawagema moloke vinasa unata passe aye hadenne me wagema ratawal saha aye me buduwaruma gautha buduwarayek ipadela ea ipadenneth india wala kiyala.

    budun gana buddha deshana gana saka pahala wenawanam kawadath sowan wenna be. pawa pina kiyana eka aduraganna be kiyanne mithaya dushtikay. duppethkta dena dane siurak adapu hamduru kenekta dena dane loku wenawak tiyanwa kiyana. api dayaka denne pudgalayekta neme. maha sangarathnayatai. eke nisa eka anisnsansa anwarayen wadi

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,389
    100,291
    113
    දැන් මචං අපි සල්ලි වියදම් කරලා බුදුපිළිමයක් හදන එකද වටින්නේ ?? ඒ සල්ලි වෙන දානයක් වගේ දෙකට දුන්නොත්ද ?? නැත්තම් සතෙක්ගේ ජිවිතයක් බෙරුවොත් ?? මස් කඩේකින් වගේ
    එහෙම පින් මනින්න මීටරයක් නන් අපිලග නෑ මචන්. ඒ උනාට මෙහෙම දෙයක් තියෙනව. මුලින්ම ශ්‍රද්ධාව නිසා පිළිමයක් හදන කෙනා පස්සෙ ප්‍රඥාව නිසා නැති බැරි මනුස්සයෙක්ට කන්න බොන්න අරන් දෙනව.

    සමහරු පන්සල ලස්සන නිසා පන්සල් ඇවිත් නිකමට ඇහෙන බණ නිසා නිවන් මගට එනව. සමහරු ගෙදරදි ආච්චිල සීයල කියන කතා අහල නිවන් මගට එනව. කවුරු කොයි පාරෙන් ආවත් යන්නෙ කතරගමට නන් සහ ඒක මුලු ලොකෙටම තියෙන්නෙ ලංකාවෙ දකුණු පළාතෙ එක තැනක නන් ඒක මොන පාරෙන් ආවත් වෙනස් වෙන්නෙ නැත්තන් කාටවත් ඒකෙන් අවැඩක් නෑනෙ.

    ඒ වගේ තමා කවුරු මොන විදියට පින් කරල ආවත් අන්තිමට අවබෝධ කරගන්න තියෙන්නෙ එක සත්‍යක් නන් ප්‍රශ්නෙ තියෙන්නෙ එන විදියෙ නෙවෙයි කොච්චර කාලයක් යනවද කියන එකනෙ. එක එක්නා රැස්කරන කුසල් අනුව ඒ ඒ අය නිවන් අවබෝධ කරගන්න කාලය වෙනස් වෙනව. මුලින් කරගන්න පුළුවන් නන් හොදයි ඒත් බැරි අයත් ටිකක් පහු වෙලා හරි එනව නන් එච්චරයි.
     

    fitma_thamai

    Junior member
  • May 10, 2015
    81
    11
    18
    බොල බුරුවෝ........:growl:

    දන් දෙන්නේ තමන් සතු දෙයක් අත් හැරීම කියන කාරණය මුල් කරගෙන. ඒක සම්‍යක් චේතනාවක්. දන් දෙන්නේ නිවන් බලාගෙන ද? කවුද බං උඹට බුද්ධ ධර්මය උගන්නපු ලොල්ලා. දන් දෙන්නේ තමන් සතු දේ අතහැරීමේ සිත වඩවන්න. කොටින් ම කියනව නං අතහරින්න පුරුදු කරන්න. ඒක නිවන් යන වැඩක් නෙවෙයි, නිර්වාණ මාර්ගයට අවතීර්න විමේ වැඩක්. මේ වගේ පින් කම් සංවිධානය කරන්නේ මිනිසුන් තුල අතහැරීමේ පින් සිත ඇති කරන්න. ශ්‍රස්ධාව ඇති කරන්න. බුදුන් වදාලේ “සද්ධාය තරතී ඕඝං“ ශ්‍රද්ධාව ඕඝය-එනම් මේ යන පුහුදුන් ලෝභී සිත- තරණය කරන-මරඩ පවත්වන දෙයක් කියලා.

    දන් දීල කාට ද පුත්තලං බුරුවෝ නිවන් යන්න පුළුවන්. ඒකට සතර සතිපට්ඨානය වඩන්න ඕන.

    නොදන්න රෙද්දවල් කතා නොකර හිටු......
    මේකත් අර තොගේ නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වගේ තමා.....

    sahathika atta
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙළයෙක්;18349240 said:
    මේක දාපු පුතේ මෙතන වෙලා තියෙන්නෙ දන්සැලක් දෙන්න කලින් ඒ දන්සැලම බුදුන්ට පුජා කරල ඊට පස්සෙ බෙදල දීල.

    දැන් උබල දන්සැල් වලින් රස කර කර කාල බීල එන්නෙ. ඒ වගේ මේකට සහභාගී වෙච්ච අයත් කාල බීල ඇවිල්ල. කාර් බාර් වලින් ඇවිත් දන්සැල් කන එකේ මේක මොකද්ද?

    අනික උබලට පේන්නෙ ලක්ෂ ගාණක් වියදම් කරල බුදුන්ට කරපු පින්කමක් විතරයි. ලක්ෂගාණක බල්ලොත් නොබොන අරක්කු වලට වියදම් කරල වෙඩිමක් දෙන එකෙක්ට කියපන්කො පොඩියට වෙඩිම අරන ඉතුරු ටිකෙන් නැති බැරි අයට කන්න දීපන් කියල.

    sria kathaawa...
    eewa kaatawath peenne na ban.
    weekends wala 5000-6000 kudu karagena bonna hondai,
    laksha ganan wala party daanna hondai,
    ethakota asarana minissu mathaka na.

    buddha pujaawak thiyaddi ridila duwagena enawa..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් මචං අපි සල්ලි වියදම් කරලා බුදුපිළිමයක් හදන එකද වටින්නේ ?? ඒ සල්ලි වෙන දානයක් වගේ දෙකට දුන්නොත්ද ?? නැත්තම් සතෙක්ගේ ජිවිතයක් බෙරුවොත් ?? මස් කඩේකින් වගේ

    budu pilimayak hadala minissunta wandinna labaa dena eka.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    budu pilimayak hadala minissunta wandinna labaa dena eka.

    හා එත් මම හිතනවා අසරණ සතෙක්ගේ ජීවිතය බෙරණ එක හොදයි කියලා.:yes: ඔය වගේ සිද්දි වලදී සමහර බුදුදහමේ එන දේවල් වලට වඩා මගේ තීරණය හොදයි කියල හිතනවා. මම මේ සම්පුර්ණ ප්‍රතික්ෂේප කරනවා නෙමයි. එත් සමහර තැන තියනවා මම හරි කියල හිතෙන දේ හා ගැටෙන:yes:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    mei poojawe kisima weraddak naha, man mey kiyanne niyama budhdha wachanayata anuwa,,,, mehema poojawak gena hithala eika nasthiyak kiyala hithala baninawanam mahapawak sidhdha karagaththa wenawa, ,,,,lalata dhaathun wahanse mewa walandanne naha , e nisa mechchara pooja kireeema awshya naha kiyanne budhdha dharmaya hariyata kiyawa nathi ayayi,,,mewan poojawan issara maha rajawaru pawa karala thiyenawa,,,,budhdha kaledi pawa karala thiyenwa,,budun wahanse kawadawath mewa moda weda kiyapu thenak thiyenawanam mata penwanna ,,,,budhun wansei thriwidha rathnayata mahaa pooja pewathweema itha ihala pinak widhiyata deishanaa karala thiyedhdhi thamange nodanna pandithakam penwanna gihilla nikan paw purawaganna epaaa,,,,samaharu kiyanawa meiwa boru wedalu meiwayin prangawa wedenne nathilu,,, mata kiyanna thiyenne prangawa haa shrdhddhawa gena hariyata igena gena e gena kathaa karanna kiyalai,,,, prangawa ha shradhdhawa deka sathyawabodayata iwahal wenaq widiya gena poddak kiyawala balalaa katha karanna, mey wage poojawanta banina aya hithanawa athi prangawantha aya mewa prathikshepa karanawa kiyalaaaa,,,, mewaa prathikshepa kaloth wennethamange prangaawa thawath heena wena eka bawa mathaka thiyaa ganna,,,
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේ පූජවෙ කිසිම වැරද්දක් නහ, මන් මෙ කියන්නෙ නියම බුද්ධ වචනයට අනුව,,,, මෙහෙම පූජවක් ගෙන හිතල ඒක නස්තියක් කියල හිතල බනිනවනම් මහපවක් සිද්ද කරගත්ත වෙනව, ,,,,ලලට දාතුන් වහන්සෙ මෙව වලදන්නෙ නහ , එ නිස මෙච්චර පූජ කිරීඑම අව්ශ්ය නැහ කියන්නෙ බුද්ද දර්මය හරියට කියව නැති අයයි,,,මෙවන් පූජවන් ඉස්සර මහ රජවරු පව කරල තියෙනව,,,,බුද්ද කලෙඩි පව කරල තියෙන්ව,,බුඩුන් වහන්සෙ කවඩවත් මෙව මොඩ වෙඩ කියපු තෙනක් තියෙනවනම් මට පෙන්වන්න ,,,,බුදුන් වන්සේ ත්‍රිවිද රත්නයට මහා පූජ පෙවත්වීම ඉත ඉහල පිනක් විදියට ඩේශනා කරල තියෙද්දි තමන්ගෙ නොඩන්න පන්ඩිතකම් පෙන්වන්න ගිහිල්ල නිකන් පව් පුරවගන්න එපාඅ,,,,සමහරු කියනව මේව බොරු වෙඩලු මේවයින් ප්‍රන්ගව වෙඩෙන්නෙ නතිලු,,, මට කියන්න තියෙන්නෙ ප්‍රන්ගව හා ශ්‍රද්ඩ්දව ගෙන හරියට ඉගෙන ගෙන එ ගෙන කතා කරන්න කියලඉ,,,, ප්‍රන්ගව හ ශ්‍රද්දව ඩෙක සත්යවබොඩයට ඉවහල් වෙනඣ් විඩිය ගෙන පොඩ්ඩක් කියවල බලලා කත කරන්න, මෙය් වගෙ පූජවන්ට බනින අය හිතනව අති ප්‍රන්ගවන්ත අය මෙව ප්‍රතික්ශෙප කරනව කියලාආ,,,, මෙවා ප්‍රතික්ශෙප කලොත් වෙන්නෙතමන්ගෙ ප්‍රන්ගාව තවත් හීන වෙන එක බව මතක තියා ගන්න,,,
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Me maha mewanawa kiyala karana labbata dawasata mas kilo ganan genawalu.. Ara samanthrabadda pontiyage wage place ekak mata penne...

    Kese wunath me poojawata waraddak kiyanna ba.. Mokada meka saththu marala bili pooja depu 1k nemei ne...
     
    Last edited:

    100601U

    Member
    Apr 1, 2015
    9
    2
    0
    උබල හරියට දෙයක් දැනගෙන post දාපන් මචන්. මෙතන තිබුන පලතුරු ඔක්කොම එතන හිටපු මිනිස්සුන්ට අපහු කන්න දුන්න.උබල කාගෙ හරි දෙයක් දැක්කම ඇත්ත කියල හිතල දානව.මීට වඩා වගකීමකින් post එකක් දාපන්, කාගෙන්වත් කතාවක් අහගන්න බැරි වෙන්න. උබ එතන හිටියනම් මේ post එක දාන්නැ නෑ මචන්.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    11261218_1576120039309431_1410838374351661812_n.jpg


    ධාතුවිවණ්ණික පේ‍්‍රත වස්තුව

    516.ඔබ අහසේ ඉන්නෙ. හරිම ගඳ යි නෙව. කුණු ගඳ හමනවා. කුණු ගඳ ගහන ඔබේ මුඛයේ පණුවෝ පිරිලා කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක්ද කළේ?

    517.ආයුධ ගත්තු පිරිසක් ඔබේ මුඛය සැත්වලින් කප කපා දානවා. ලුණු
    වතුරින් ඉසිමින් ආයෙ ආයෙමත් කපනවා.

    518. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුණේ.

    519. මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ. නිදුකාණන් වහන්ස, මං බොහෝ ධනසම්පත්වලට අධිපති වෙලා හිටියෙ.

    520. ඒ මගේ මේ බිරිඳත්, දියණියත්, ලේලියත් කියන මෙයාලා මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපයට වන්දනා කරන්ට පිටත් වෙන කොට මං ඒක වැළැක්වුවා. මා තමයි ඒ පාප කර්මය කර ගත්තෙ.

    521. අසූහයදාහක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ඝෝරදුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නෙ.

    522. අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පුදපුජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම්, එයා බැහැර වෙන්නෙ පිනෙන් බව තේරුම් ගන්න.

    523. මේ බලන්න. මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්‍යාංගනාවන් දෙස බලන්න. මෑලා මේ අනුභව කරන්නේ ස්ථූපයට මල් පූජා කිරීමේ විපාකයයි.

    524. ආශ්චර්යය වූ පුදුම සහගත වූ ලොමුඩහ ගැන්වෙන මේ පුණ්‍ය විපාකය දැක්කට පස්සෙ නුවණ තියෙන උදවිය ඒ මහා මුනින්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. වන්දනා කරනවා.

    525. ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුතවෙලා මනුස්ස ආත්මයක් ලබා ගෙන අප‍්‍රමාදීව නැවත නැවතත් ස්ථූප පූජාවමයි කරන්නෙ.

    සාදු! සාදු!! සාදු!!!
    -------------------------------------------------------------------------
    මෙය අසන/කියවන නුවණැත්තනි, කොතෙක් නින්දා අපහාස ගැරහිලි ලැබුණත් ඒවා බැහැර කරත්වා!!! වැඩි වැඩියෙන් පින් දහම් කරත්වා. සත්වයන් ට පරලොව පිහිටට ඇත්තේ පිනම පමණි
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ponnayo buddagama niganta poojavak karaganna denna baha.mun ilagata elakiri valin pilima navanna patan gani.budun vikunala nastikara vada karanna baha.karanna dennet naha.

    ane ponna harako. uba hithanne unta oka karanna dunne nathnam oya palathuru gaththa salli genalla ubata deela yai kiyalada? uba hithanne inne lankawe salli thiyena eun okkoma polimata awilla uba wage ponna higannekgen ahai kiyalada salli widiyadam karanna ona widiya? Palathuru ona nam rassawak karagena hambakaragena kaapan ban eka ekagen free of charge palathuru illala adanne nathuwa.

    lankawe thiyena lokuma prashnayak meka. higanno hithanawa unge higana kamata salli thiyena eun thamai wagakiyanna ona kiyala. un hithanawa unta 'free stuff' lebenna ona kiyalath.