නැහැ. මචං එතන මට නොගැලපීමක් තියනවා. බුද්දපුජාව පිලි නොගනිමක් නෙමයි. එත් සමහර වෙලාවට ඔය පලතුරු පුජාව වගේ පින්කමක් කමක් කරනවට වඩා ඒ සල්ලි වලින් අසරනයෙක්ට , ඉගනගන්න දුපත්ත් ළමයෙක්ට දීම සාදාරනයි කියල හිතෙනවා
නිරය සුගතිය නම් වැඩි අවබෝදයක් නැහැ
පව් පින් නම් විශ්වාශ කරනවා
මෙතන අවස්ථා 2යි නේ බන් තියෙන්නේ. ඊට වඩා නැහැ.
අවබෝධයක් නැති එක වැටෙන්නෙත් ඒ එක ගොඩකට.
හරි එක උත්තරයක් තියනවා. උඹ ආමිස පුජාව ප්‍රතික්ෂේප කරනවා. ok.
බුද්ධ පුජාවක් තියන්න ලොබ වෙන්න තරම් තන්හාව තියන
බෞද්ධයෙක් අසරණයන්ට උදවු කරනවද?

කිසි සෙත් වෙන්න බෑ.
ඔය පුජාවට 50000ක් විතර සහබාගි වුනා.
ඒ ඒ මිනිස්සු ගෙනත් තියෙන්නේ ඒ ඒ මිනිස්සුන්ගේ වතුවල , සල්ලි දීලා ගත්ත පලතුරු.
එක මිනිහෙක් එක පැපොල් ගෙඩියක් ගෙනාවත් ආසන්න වශෙයන් පැපොල් 50 000 ක්.
එක මිනිහෙක් පලතුරු කිලෝ 3ක් ගෙනාවොත්?
මම කියන්න ඕනේ නෑ ... තේරෙනවා නේ.
එතකොට බුද්ධ පුජාවකට කෙහෙල් ඇවරියක් තියන්න බැරි පෙරේතයෙක් හිඟන්නන්ට, අසරණයන්ට දෙනවා?
ඒක පැත්තක තියමු...
උඹ නිරය විස්වාස කරනවද? දිවය ලෝකය විස්වාස කරනවද?
එහෙනම් පින පව විශ්වාස කිරීමෙන් ඇති පලේ මොකද්ද?
වෙනත් විදියකින්...
කර්මය විශ්වාස කරනවද? පුනර්භවය විශ්වාස කරනවද?