සේරුවාවිල පලතුරු පූජාව සහ හෙල බොදුනුවා සේරුවාවිල_පලතුරු_පූජාව_සහ_හෙල_බොදුනුවා CSxMREtzi7Q
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jul 6, 2015 #561 සේරුවාවිල පලතුරු පූජාව සහ හෙල බොදුනුවා සේරුවාවිල_පලතුරු_පූජාව_සහ_හෙල_බොදුනුවා Last edited: Jul 6, 2015
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jul 6, 2015 #562 igana ganna lamayekta pothak pathak aran dunnam oyiya vada hodayi aththtama.. budu hamuduruwo unath hitiyanm oyavage deval pili ganne nathieyi.
igana ganna lamayekta pothak pathak aran dunnam oyiya vada hodayi aththtama.. budu hamuduruwo unath hitiyanm oyavage deval pili ganne nathieyi.
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jul 6, 2015 #563 JesonRulez said: මේවා මිනිසුන්ට දෙන්නේ නැද්ද අන්තිමට? Click to expand...
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Jul 6, 2015 #564 ashmi said: කන්න හරි බුද්ධ ශාසනයක් ඉතුරුවෙලා තියෙන්නේ ඔයාලා වගේ ගොන් හරක් මෙච්චර කාලෙකට ඉපදිලා තිබ්බේ නැති නිසා.මම හිතන්නේ මේක ඔයාගේ පලවෙනි මනුස්ස ආත්මේ වෙන්න ඇති..මෙච්චර කල් තිරිසන් ආත්ම වල ඉපදිලා ඉපදිලා... Click to expand...
ashmi said: කන්න හරි බුද්ධ ශාසනයක් ඉතුරුවෙලා තියෙන්නේ ඔයාලා වගේ ගොන් හරක් මෙච්චර කාලෙකට ඉපදිලා තිබ්බේ නැති නිසා.මම හිතන්නේ මේක ඔයාගේ පලවෙනි මනුස්ස ආත්මේ වෙන්න ඇති..මෙච්චර කල් තිරිසන් ආත්ම වල ඉපදිලා ඉපදිලා... Click to expand...
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Jul 6, 2015 #565 මඩකලපුව, කාත්තන්කුඩිහි ඉකුත් අප්‍රේල් මාසයේදී විවෘත කෙරුණු කෞතුකාගාරය අද (06) සිටි වසා දැමුණා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව ඇතුළු පිළිරූ කිහිපයක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් වූ බවයි. අනතුරුව අදාළ පිළිරූ කෞතුකාගාරයෙන් ඉවත් කිරීමට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තීරණය කර තිඛෙනවා. ඒ අනුව මේ වනවිට එම පිළිරූ ඉවත් කරමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. - See more at: http://nethfm.com/article/76166#sthash.NKeDw6b3.dpuf
මඩකලපුව, කාත්තන්කුඩිහි ඉකුත් අප්‍රේල් මාසයේදී විවෘත කෙරුණු කෞතුකාගාරය අද (06) සිටි වසා දැමුණා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව ඇතුළු පිළිරූ කිහිපයක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් වූ බවයි. අනතුරුව අදාළ පිළිරූ කෞතුකාගාරයෙන් ඉවත් කිරීමට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තීරණය කර තිඛෙනවා. ඒ අනුව මේ වනවිට එම පිළිරූ ඉවත් කරමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. - See more at: http://nethfm.com/article/76166#sthash.NKeDw6b3.dpuf
anurusun Well-known member Jun 25, 2015 1,334 554 113 Jul 6, 2015 #566 තම්බි සොන්නයෝ මොනවද දන්නේ..........
W worldsbest Well-known member Nov 17, 2009 1,039 63 48 Jul 6, 2015 #567 Chathuranga1 said: Click to expand... පන්සල් කඩ වලද මිනිසුන්ගේ ‘භය‘ දඩමීමා කරගෙන අපායට භය කර තමන්ට අවශ්‍ය මිත්‍යා පතුරවමින් සැපවත් ජීවිත ගත කරයි.
Chathuranga1 said: Click to expand... පන්සල් කඩ වලද මිනිසුන්ගේ ‘භය‘ දඩමීමා කරගෙන අපායට භය කර තමන්ට අවශ්‍ය මිත්‍යා පතුරවමින් සැපවත් ජීවිත ගත කරයි.