චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    igana ganna lamayekta pothak pathak aran dunnam oyiya vada hodayi aththtama.. budu hamuduruwo unath hitiyanm oyavage deval pili ganne nathieyi.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කන්න හරි බුද්ධ ශාසනයක් ඉතුරුවෙලා තියෙන්නේ ඔයාලා වගේ ගොන් හරක් මෙච්චර කාලෙකට ඉපදිලා තිබ්බේ නැති නිසා.මම හිතන්නේ මේක ඔයාගේ පලවෙනි මනුස්ස ආත්මේ වෙන්න ඇති..මෙච්චර කල් තිරිසන් ආත්ම වල ඉපදිලා ඉපදිලා..:(.
    :yes::yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මඩකලපුව, කාත්තන්කුඩිහි ඉකුත් අප්‍රේල් මාසයේදී විවෘත කෙරුණු කෞතුකාගාරය අද (06) සිටි වසා දැමුණා.
    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව ඇතුළු පිළිරූ කිහිපයක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් වූ බවයි.
    අනතුරුව අදාළ පිළිරූ කෞතුකාගාරයෙන් ඉවත් කිරීමට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තීරණය කර තිඛෙනවා.
    ඒ අනුව මේ වනවිට එම පිළිරූ ඉවත් කරමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
    - See more at: http://nethfm.com/article/76166#sthash.NKeDw6b3.dpuf
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48

    පන්සල් කඩ වලද මිනිසුන්ගේ ‘භය‘ දඩමීමා කරගෙන අපායට භය කර තමන්ට අවශ්‍ය මිත්‍යා පතුරවමින් සැපවත් ජීවිත ගත කරයි.