චොකලට්_කෑවා

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ආ.. මෙයා එලකිරි එකේ ඉන්න කෙල්ලෙක්ද කොහෙද. චොකලට් ගැන හොදට දන්නවනෙ. :rofl: :rofl:

    Ritzbery කෑවේ....

    Apoo ritzbury kiyanne harima nathi ekak :dull: thanikara sugar

    eka parai kawe, apahu kate wath thibbe naha. :rofl:
     
    Apoo ritzbury kiyanne harima nathi ekak :dull: thanikara sugar

    eka parai kawe, apahu kate wath thibbe naha. :rofl:

    මොකද්ද එතකොට දැන් කන්නේ

    100 චොකොලට් කෑවෙ එක පාරයි හරි දෙපාරයි හරි බ්න්

    5 චොකොලට් කැල්ලක් කාල නිකන් ඉන්නවා :( :(
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..:lol:
    <3 ලොවෙත් !
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..[/QUOTE said:
    koheda bn owa thiyenne? ganna. Food City???
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ තියෙන්නෙ මම කාපු ටිකේ ඉතුරු ටික. උබලටත් ඕනද මරිජුවානා Feeling වෙන්න... :eek: :eek: :eek:

    GyNNY9z.jpg

    ඔව් අ නම් රහ නැහැ බන් එත් කොහොමද දත් අස්සේ තියන ඒවා හාරනකොට ආතල් එක නේද :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඔව් අ නම් රහ නැහැ බන් එත් කොහොමද දත් අස්සේ තියන ඒවා හාරනකොට ආතල් එක නේද :lol:

    ඕවගෙ කතාවක් කෙල්ලෙක්ට කිවුවොත් ඒකිගෙ reaction එක
    ඊයා........... ඌරු කතාමයි කියන්නෙ හ්ම්ම්ම්ම්.......... :oo: :oo: :oo: :lol: :lol: :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    තොට beer glass එකක් දුන්නොත් මැරෙයි

    පස් පව් වලින් මම තාම කඩල නැති එකම සිල් පදේ ඒක ඩෝ.. කොහොමද? ආඩම්බරයි නේහ්?? :shocked: :shocked: අම්මප..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..:lol:
    උබ Toblerone එකක් තනියම ගිලලා තව පොස්ටුත් දානවා බඩම පල :frown: