චෞද්රි රහ්මත් අලි යනු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ දේශපාලන හා සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව තරයේ විශ්වාස කළ පකිස්ථාන ජාතිකවාදියෙකි.
1933 දී ඔහු "Now or Never; Are We to Live or Perish Forever?" යන මැයෙන් පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ඔහු තර්ක කළේ එක් දේශපාලන ව්‍යුහයක් යටතේ හින්දු බහුතරය සමඟ සහජීවනය කළ නොහැකි බවයි.
ඔහුගේ සිහිනය සම්පූර්නෙන් නොඋවද, එක්තරා දුරට සබැ උනා.