ඡන්දය

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    xA2zgHi.jpg
    මේකන් ඉතින් වැකට නැති පොස්ටුවක් කියලා හිතන්න එපා මිතුරේ ඒත් පොඩි අවුලක් තියේ එකයි බොලාලාගෙන් අහන්නේ
    මේදා සැරේ ඡන්දය අපි මොකාට දුන්නත් ලොකු පුටු හෙල්ලෙන් නැනේ ඉතින් බන් මට හිතා ගන්න බැරි කාට දෙන්නද කියලා ගමේ එකාට දෙන්නනේ වෙන්නේ එත් හිටපු උන් කරපු වැඩකුත් නැනේ ඉතින් උඹලා මොකද හිතන්නේ මේ ගැන අදහස් කියලා යන්න මිතුරේ
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    xA2zgHi.jpg
    මේකන් ඉතින් වැකට නැති පොස්ටුවක් කියලා හිතන්න එපා මිතුරේ ඒත් පොඩි අවුලක් තියේ එකයි බොලාලාගෙන් අහන්නේ
    මේදා සැරේ ඡන්දය අපි මොකාට දුන්නත් ලොකු පුටු හෙල්ලෙන් නැනේ ඉතින් බන් මට හිතා ගන්න බැරි කාට දෙන්නද කියලා ගමේ එකාට දෙන්නනේ වෙන්නේ එත් හිටපු උන් කරපු වැඩකුත් නැනේ ඉතින් උඹලා මොකද හිතන්නේ මේ ගැන අදහස් කියලා යන්න මිතුරේ

    umbalage game illanna ewungen, gamata wedak karala thiyana ekekta deepan, kasippu karayonta, ganja karayonta, bar karayonta denna epa. minihage personality eka wedak ne, mokada umbalage gama hedunoth umbalata honday, ee nisa hithala balala chandaya deepan.

    https://www.facebook.com/jvpsrilanka/videos/1609022825853665/
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com