Another vote for Ranil![]()

හෙට එළිවෙනකොට රටකුත් නැත.. අනිවාර්යෙන් බඩු හරි..
එහෙම වෙන්නේ නැද්ද බන්.. මම හිතුවේ හෙට උදේ වෙනකොට පාරේ උන් වලිදාගෙන. මිනිමරාගෙන ගහගෙන යුඇන්පී ශ්‍රී ලංකා උන් යකා නටයි කියලා. අපරාදේ මගේ අහිංසක හීනේ..මොකද බන් උබ චන්දෙ එනව කිවුවම ලෝක විනාසෙ වෙන්න යනව වගේ හිතන්නෙ මචන්.. එහෙම එක දවසෙන් රට ඉවර වෙන්නෙ නැ බන්..
ik...
but it would be beneficial for the country in the long run...![]()
still waiting for an independant candidate #fedupofpartypolitics
එහෙම වෙන්නේ නැද්ද බන්.. මම හිතුවේ හෙට උදේ වෙනකොට පාරේ උන් වලිදාගෙන. මිනිමරාගෙන ගහගෙන යුඇන්පී ශ්‍රී ලංකා උන් යකා නටයි කියලා. අපරාදේ මගේ අහිංසක හීනේ..
ඩොලර් එක නගිනවානම් එච්චරයි..උබලත් ඉතිං රටට මොකක් හරි විනාසයක් වෙනකන් තමයි බලාගෙන ඉන්නෙ.. එක ද්වසින් රට ඉවරයි කියන්නනෙ බලාගෙන ඉන්නෙ..
ඩොලර් එක නගිනවානම් එච්චරයි..
හු කෙයාර්ස් බ්‍රෝ.. නැත්තම් සල්ලි ටික සින්ගපුරු යැව්වා, මාත් ටිකට් එකක් ගත්තා ගියා.
dollar eka naggata wadak na. eth ekkama umbata jeewath wenna bari widihata anik ewatath kelawenawa.
an individual candidate cant practically run a successful campaign in SL.
හු කෙයාර්ස් බ්‍රෝ.. නැත්තම් සල්ලි ටික සින්ගපුරු යැව්වා, මාත් ටිකට් එකක් ගත්තා ගියා.

umbe life ekane. singa life eka echchara saralada?හු කෙයාර්ස් බ්‍රෝ.. නැත්තම් සල්ලි ටික සින්ගපුරු යැව්වා, මාත් ටිකට් එකක් ගත්තා ගියා.

ඡන්දයක් තියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදීබව තහවරු වෙන හොදම විසදුම.
ඊලඟට පත්වෙන පාර්ලිමේන්තුවේ අගමැති මහින්ද වුනා කියමු.ඡන්දයක් තියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදීබව තහවරු වෙන හොදම විසදුම.